Watch Trailer

Record of Ragnarok [S03: E14] Sinhala Subtitles | හැකියා උපයාගත් දෙවියා [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 14 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 3 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඒ කි…

Record of Ragnarok Season 03 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 14 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 3 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඒ කියන්නෙ මේක තමයි අවසාන කොටසට කලින් කොටස. මීළඟ කොටස හෙවත් 15 වන කොටසින් Record of Ragnarok Season 3 නිමාවට පත් වෙනවා.

ඇපලෝ දෙවියන් සහ ලියොනයිඩස් රජු අතර ඇරඹුනු රැග්නරොක් හි නවවෙනි වටය තීව්‍ර විදිහට ආර්ම්භ වෙලා ගලා ගෙන යනවා. ලියොනයිඩස් රජු එල්ල කරන දැවැන්ත ප්‍රහාර ඇපලෝ දෙවියන් හරිම සැහැල්ලුවෙන් ගන්න බවක් තමයි පෙනුනේ. ලියොනයිඩස් රජු මේ විදිහෙ පෞරුෂයකට හිමිකම් කියන්නෙ ඇයි කියන එක ස්පාටන්වරුන්ගේම කතාවල් වලින් අපිට දකින්න ලැබුනා. ස්පාටන්වරුන්ගේ ඒ ආඩම්බරය එක්ක ලියොනයිඩස් රජුගේ ප්‍රහාර වලට ඇපලෝ දෙවියන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස. ඒ වගේම අපි Record of Ragnarok Season 3 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. එහෙනම් මීළඟට අවසාන කොටසින් හමුවෙමු.

මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

452 downloadsDownload Record-of-Ragnarok-S03-E14-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

452 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.