Watch Trailer

Revolution [S01 : E03] Sinhala Subtitles |සතුරා සිරභාරයට නොගනු, මරා දමනු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ තෙවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. දෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී මොන්රෝ වගේ කෙනෙක් සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන සටකපට කම් තියෙන නෝරා කියන කාන්තාවව එකතු කරන්න අවශ්‍ය බව චාලි ගේ මාමා මයිල්ස් මැතිසන් පවසනවා. ඒත් චාලි…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ තෙවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.

දෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී මොන්රෝ වගේ කෙනෙක් සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන සටකපට කම් තියෙන නෝරා කියන කාන්තාවව එකතු කරන්න අවශ්‍ය බව චාලි ගේ මාමා මයිල්ස් මැතිසන් පවසනවා. ඒත් චාලිගේ තියෙන අනුකම්පා සහගත හැඟීම් නිසා නෝරාව තනියම සොයාගන්න බව මයිල්ස් හිතුවත්, ඇරොන් හා මැගීට නොකියා චාලී මයිල්ස් පසුපස ගොස් ඔහු හා එකතු වෙනවා. ඒ නිසා ඇරොන් ගේ අදහස අනුව මැගී චාලි සොයන්න යෑම අතහැර බෙන් ලබාදුන් උපදෙස් අනුව පෙන් ඩ්‍රයිව් එක අඩංගු ලොකට් එක රැගෙන ග්‍රේස් හමුවීමට පිටත් වෙන නිසා කණ්ඩායම දෙකට බෙදනවා. මේ අතර රැන්ඩෙල් නම් කෙනෙක් මේ අතරතුර ග්‍රේස් ගේ නිවසට පැමිණෙන අතර ඔහු අතද ඒ හා සමානම ලොකට් එකක් තිබෙනවා.

නෝරා මේ වන විට සිර කඳවුරක සිටින අතර ඇයව බේරාගනු ලැබුවත් පසුව ඇය පවසන පරිදි ඇය එතනට පැමිණ තිබෙන්නේ ස්වකැමැත්තෙන්මයි. ඒ පාලකයා අත තිබෙන ස්නයිෆර් රයිෆලය සොරාගෙන විකිණීමේ අරමුණ පෙරදැරිව බව පවසන අතර මයිල්ස් ට හා චාලිට පවසන්නේ ඔවුන්ට උදව් කරන්නේ රයිෆලය සොරාගත්තාට පසු බවයි. එමනිසා ඔවුන් තිදෙනා එක්ව එම සිරකරුවන්ව නිදහස් කරගනු ලැබුවත් පසුව එළිවන්නේ ඇය රයිෆලය සොරාගන්නේ විකිණිමට නොව ඇමරිකාව නැවත පිහිටුවීමට කැරලි ගසන කැරලිකරුවන්ට ලබා දීමට බව හා මයිල්ස් අකමැතිම පරිදි ඇයත් ඔවුන්ගේ සාමාජිකයකයෙකු බවයි.

මේ අතර චාලි ගේ හා ඩැනීගේ මව වූ එනම් බෙන් ගේ බිරිඳ මිය ගියායැයි සිතා සිටියත් ඇය මොන්රෝ ළඟ නිවාස අඩස්සියේ සිටින බවක් එලිවේ.

අද එතැන් සිට….. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,781 downloadsDownload RevolutionS01E03.Baiscopelk.com_.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

10,781 downloadsDownload Subtitles42 KB

114 comments

  1. චමිඳු සඳකැලුම් (චමියා)

    එල එල කොල්ල... බොහොම ස්තුතියි....!

  2. සමන් කළුබෝවිල

    මේ කතාව නම් පට්ට, නගලම යනවා ස්තුති රොයිලි අයියේ.ජය....!!

  3. දනුක

    පට්ටම තමා :)

  4. හොට්ටා

    නියමම කතාවක් මේක ජය වේවා

  5. vee

    නියමයි සහෝ වැඩේ සුපිරි මේක දෙනකම් උන්නේ

  6. Dinusha Jayamal

    Thanks machan...mechchara ekmanata sub dunnata...
    jayawewa...................

  7. Asanka Asiri

    ඔන්න මම තමා පළෙවනියා. දුන්නට ස්තූතියි

  8. රංග

    මෙන්න මේක දිලෝ නියමයිනේ පට්ටම පට්ට

  9. Dilan

    Ela ela patta thamai.jaya wewa..11

  10. Suresh

    thanks machan.
    mama asawean me hama episode 1kakma balanneawa.
    eath mage sinhala sub nam wada karannea nhea. breakup operation kiyala watenawa extract karaddi

  11. f_live

    ලොවෙත් නෑ ජය

  12. chamath cafe

    මේක නම් පට්ට කතාව :) හැමදාම බලනවා රෝයිලිගේ සබ් එක්කම

  13. ccnp

    thxxxx maxxa maxxaxaaaa

  14. dilan

    thanks machan

  15. Dhanushka

    නියමයි....බොහෝම ස්තුතියි......

  16. kalinga

    එල නේ මේකට සබ් දීලා නේ..නියමයි සහෝ

  17. දනුක

    බාන්න දැම්ම මේක නම් සුපිරි කතාවක් ජය :)

  18. gayan lakmal

    supiri tv series ekak, oyalata godak sthuthi ikmanata sinhala sub title eka dammata, mama hithanne me episod eka iye release une, mekata dawasak athulatha sub danna pulawan weema agayakaranna one, api hamada obalath samagai, jaya wewa roily fernando & baiscopelk,,

  19. uda

    මෙන්න අපේ රොයිලි සහෝ, මේකේ තුන අරං ඇවිල්ලා.
    මරේ මරු සහෝ, අනේ මන්දා මූ කොහොම මේව කරනවද කියලා වැඩ රාජකාරි අස්සේ.
    කොහොම වුණත් යස වැඩක් සහෝ! ඊයෙ එහේ අද මෙහේ, නිකම් නෙමේ සිංහල සබ් එක්කලම. මාර ක්වික්!

    මමනම් දැන්ම ගන්නෙ නෑ එකක්වත්. ඉවර වෙන්න කිට්ටු වෙලා තමා ගන්නෙ ඔක්කොම. තරහ නෑනෙ නේ?
    නියමයි සහෝ, එහෙමනම් මේක බලන්නම බදාදා කවදද කියලා පතාගෙන බලං ඉන්න අය වෙනුවෙන් ලබන සතියෙත් මේ වගේම ඉක්මනට සිව්වන කොටසත් ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා පතනවා!
    ජය වේවා!
    දැනටම 200ක් විතර සබ් එකත් අරගෙන ;)

  20. අසංක

    ඊයේ නෙමේ බන් අද දවල් මේක ආවේ 10 ට විතර ලොවෙත් නෑ හිතන්නටත් කලින් සබ් දෙන රොයිලි අයියට ජයම වේවා,,රොයිලි අයියගේ සබ් එක්කම මේක බලන්න පින් කරන්න ඕනේ

  21. quik

    wowwwwww....maxxaa

  22. akila

    හවස මේක බැවා දැන් ඉතින් බැලිල්ලක් තමා තියෙන්නේ :)

    පින් අත් වේවා

  23. lasidu

    බලහල්ලකෝ මෙච්චර බාලා කමෙන්ට් කියාද දාලා තියෙන්නේ ...අනේ මචන්ලා මෙච්චර කට්ට කාලා දෝත පුදලා ලගටම ඉක්මනින් ගෙනත් දෙන සබ් එකට තුති කියලා වත් ගහලා පලයල්ලා..

    ජයම වේවා සහෝ

  24. නාමල්

    රොයිලි කියන්නේ මේ තරම් හැන්ඩියෙක්ද අදනේ හරියටම දැක්කේ. බොහොම ස්තුතියි සබ් එකට.

  25. ganidu

    පට්ටම තමා මචෝ :)වැඩේ දිගටම කරමු

  26. wappula

    ane samawenna ona hamadama comment danne nathi

    ekata niyamai.. mara lassanai.. thank you.

  27. jeewan

    ada mama 1st

  28. හොට්ටා

    ඇත්ත මචන්ලා මෙච්චර සබ් එක පැය ගානක් තිස්සේ කට්ට කාලා ගහලා නිකම්ම දෙන එකේ අනිවා සබ් එකට ස්තූතී කරන්නවත් ගුණගරුක වෙන්න..මේවා වැඩ නැතිව කරන දෙයක් නෙමේ අපේ රසවින්දනයට මේවා කරන්නේ බයිස්කෝප් එක සහෝලා හෙන කට්ටක් කාලා..එහෙව් එකේ ඒ ගන්න සබ් එකට ණය නොවී ගුණගරුක වෙන්න ..

    ජයම වෙන්න ඕනේ අයියේ,,,

  29. samaith4

    උපරිමයි රෝයිලිගේ සබ් නම් සබ්ම තමා

  30. naleen

    ape lankeekayo widiyata oayata bohoama garu karanwa thxxx

  31. සිංහලයා

    අපේ ලංකාවේ එකනේ වැඩේ නිකන් දුන්නොත් ඕන දෙයක් අගයක් නෑ.,මේවා කරන්න එක දවසක් ට්‍රයි කළා නම් එදා ඉදන් අනිවා කමෙන්ට් එකක් දානවා,,මම දවසක් බැලුවා ලයින් 30 ක ගහනකොටම මට එපා උනා..ඉතින් මේ අපේ සහෝලා කරන මෙහෙවර ගැන එදා මට මතක උනා,මේ සබ් එකක් හදන්න අපමණ මහන්සියක් ගන්න ඕනේ,,ඉතින් අපි අපේ යුතුකම ඉටුකරමු,,සබ් දෙන හැමෝම ජය වේවා යන වචනයෙන් හෝ දිරි ගන්වමු..

  32. Leka

    THANK YOU! I'M WAITING FOR THE EPISODE 4

  33. wall e

    නියමා....යි දෙන කම් උන්නේ..... තුති

  34. mayura

    supiri tv s akak..thanks lot royli

  35. elakiri

    එල එල එල කිරි ම කතාව මේක නියමයි පට්ට

  36. ymail

    ජය වේවා :)

  37. උදිත ඉසුරංග

    අද උදේ ඉදන් බලාපොරොත්තු උන ලිපියක්. බොහොම ස්තූතියි සහෝ

  38. යසිරු මධුක

    ස්තුතියි රොයිලි අයියේ.

  39. dedunu

    thanx niyammaaii

  40. mihin ලංකා

    එලම කිරි කතාව මේක Thanks :)

  41. bandula

    Thxxxxxx lottttttttt

  42. Harsha Pradeep

    480P, 150MB TORRENT FILE 1TH DANNAKO?????????????????

  43. කැළුම්

    නියමයි හැමෝම කමෙන්ට් එකක් දාලා අපේ සහෝලට දිරි ගන්වන්න එතකොට වැඩි වැඩියෙන් සබ් ලැබේවි

    ජය වේ.....

  44. එරංග

    සුපිරි වැඩක් සහෝ මේක නම්

  45. යසස්

    එල එල ජය

  46. g-a-n-d-u

    පට්ට පතුරු ,,,,,, :)

  47. Fernando

    thx thx thx thx thx thx thx thx thx

  48. MXX

    වා,,,,ව් මේක දීලා නේ :)

    බොහෝ පින් අත් වේවා

  49. අරුණ

    මමත් ගන්නවා අදම බලනවා තුති :)

  50. වෙනුර

    ජය වේවා :) අපිත් ඉතින් මේක අනිවා බලනවා..ජය වේ නැවතත් රොයිලි සහෝට

Load more comments