ඔන්න පොරොන්දු වෙච්ච විදියටම දෙවෙනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් විතර පරක්කු වුනාද මන්දා?මක් කරන්නද වැඩ අස්සෙනේ හැම දේම කරන්නත් ඕනා. රැකියාව වටිනවා නොවැ හැම දේටම වඩා. පළවෙනි කොටස එහෙමත් නැතිනම් Pilot එක නිල වශයෙන් විකාශය වුනේ පහුගිය සතියේ වුනත් ඒක කලින්ම නිල වෙබ් අඩවියට නිදහස් කරලා තිබ්බ නිසා තමයි අපිට…

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම දෙවෙනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් විතර පරක්කු වුනාද මන්දා?මක් කරන්නද වැඩ අස්සෙනේ හැම දේම කරන්නත් ඕනා. රැකියාව වටිනවා නොවැ හැම දේටම වඩා. පළවෙනි කොටස එහෙමත් නැතිනම් Pilot එක නිල වශයෙන් විකාශය වුනේ පහුගිය සතියේ වුනත් ඒක කලින්ම නිල වෙබ් අඩවියට නිදහස් කරලා තිබ්බ නිසා තමයි අපිට 6 වෙනිදා දෙන්න හැකි වුනේ. නමුත් අද ඉඳන් හැම සතියකම අපි දෙනවා.
පලවෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට හදිසියේම මුළු ලෝකයේම විදුලිය බිඳ වැටෙනවා. විදුලිය පමණක් නෙවෙයි බැටරිය දක්වා හැම ශක්ති ප්රභවයක්ම අක්රීය වෙනවා. ඉතින් මේ සිදුවීමට කලින් මේක දැනගත්තූ මැතිසන් යම් වැඩසටහනක් පෙන් ඩ්රයිව් එකකට බාගත කරගත්තත් සිදුවීමෙන් අවුරුදු 15 කට පස්සේ ඔහු මිය යනවා. ඒ මිය යන්නේ කලින් හමුදාවේ සිටි මැතිසන් ගේ සහෝදර මයිල්ස් මැතිසන්ගේ හිටපු යාලුවෙක් හා දැන් ජන හමුදාවක් මෙහෙයවමින් පාලනයක් ගෙනියන සෙබස්තියන් මැන්රෝගේ හේවායෙක් අතින්. මැන්රෝ හිතනවා බලශක්තිය ආපහු ගැනීමට විදියක් මැතිසන් දැන සිටිය බව හා එය තම යහළු සහොදරයාද දැන සිටි බව. ඉතින් දැන් ඔවුන් ව අල්ලාගෙන යෑමට පැමිණියත් මැතිසන් මිය යන නිසා ඔහුගේ පුතාව අල්ලාගෙන යන අතර මැතිසන්ගේ අවසන් ඉල්ලීම පරිදී ඔහුගේ දියණිය චාලි, මයිල්ස් මැතිසන්ව සොයාගෙන ගොස් මල්ලීව නිදහස් කරගැනීමට ඔහුගේ උදව් අයදිනවා. මෙතෙක් හැංගී සිටි මයිල්ස් මැතිසන් ඉන්නා තැන මැන්රෝ දැනගත් නිසා ඔහුත් කලින් අකමැති වූවත් චාලි හා එක්වෙනවා.
අද එතැන් සිට…..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,567 downloadsDownload Revolution.2012.S01E02.SinhalaSubs.Baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
142 comments
katha kolla
gihan
Mona parakkuda ban ada udey awa..maxxxaa meyka denakam unne
සමීර කරැණාරත්න
patta
tkstharanga
Pattamma thama jaya wewa....
dilanka
ammo ethi yantham sub ekak dala........tnx................
ආමන්ත
අම්මේ බලන් ඉඳලම එපා වුනා. දැන් ඉතින් හැම සතියෙම දිගටම දෙනවනේ. ස්තුතියි
sanka
meyka denakam unne pattama patta kathawa.thx royli
ගුරු
එලම තමා
Heart
niyamai niyamai... Thz aiya..
සමීර කරැණාරත්න
mevata thama ketiyen patta wada kiyanne
sagara
wow....ada udeyne meyka awe.mama dwn kara gaththa supiri ikmanata deela.ada rata balanna one
darshana
Thnxx.saho :-)
mahare
torrent aka apu gamn deela. ae nathath oyala kana katta magey acharaya..
didula
royli dunnoth pattama thama....thmzxxz
ishara
maxxxaaxxxa meyka nam maxxxaaaa
asitha
sub nam royli thama.aniwa oyage subs maxxama.maxxa kalin aka baluwa meyka.denakam unne
kokila
HOT...........HOT.........../////////
නාමල්
සිරාම සිරා තමයි thanks wewa
sud
thanks
සරදියල්
පට්ට මචන්. එනකම් බලන් හිටියෙ ජයවේවා රෝයී
dinusha
ada mama palaweniya...thank you machan ....
ude edagena sub denakam balan hitiye..
download kara use dan sub aran balanawa...kasun
thanks ane kollo parakku nokara anith kotas tikath dapanko ................jaya wewa
අරුණ
කියන්න දෙයක් නෑ පට්ට
mihin ලංකා
රෝය්ලිගේ සබ් එකක් නොබලා කොහොමද පට්ට කියන්නේ සුපිරි
හොට්ටා
ලොවෙත් නෑ දෙනකම් බලාගෙන උන්නේ ඔන්න නමෝ විත්තියෙන් ගත්තා ජයම වේවා !!!!
lasidu
නියමයි නියමයි පට්ට පට්ට
vee
නියමයි :) රොයිලිගේ සබ් පට්ට මේ කතාවත් පට්ට
rubyashen
සබ් වලට තැන්ක්ස් සහො ඔය නම් දෙවියෙක් වගෙ යාලු :මමත් වැඩක් පටන් ගත්තා එක බයිස්කොප් එකෙ අයව දැනුවත් කරන්න බැරි වුණ එකට කණගාටුව ප්රකාශ කරනවා අද රැට හරි හෙට රැට හරි ඔයගොල්ලන්ට වැම්පයර් ඩයරිස් එකේ පලවෙනි කොටස සිංහල සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා දැනට නම් ලයින් 250ක් ඉවරයි.
දනුක
නියමයි මේක දෙනකම් බලං උන්නේ නියමයි සහෝ ඔයාගේ වැඩ සුපිරි
f_live
නියමයි රොයිලි අයියේ මේක සබ් එක්කම දෙනකම් උන්නේ මග බලා අපි
උදාර
බාමි බාමි දැන්ම ජය
kalinga
නියමයි දැන් නෙට් ආව ගමන් දැක්ක දාපු බව සුපිරි සුපිරි රොයිලිට ජය වේවා :)
anil
maxxa thQ
ganidu
පළමු එක බලලා පිස්සු හැදිලා උන්නේ ඉක්මනටම දුන්න එකට බයිස්කෝප් එකට ජයම වේවා
ccnp
SUPIRI :0
ns
බොහොම ස්තුතියි...
ධනුෂ්ක ලක්මාල් (ධනා)
දෙනකම් බලන් හිටියේ. ගොඩක් ස්තුතියි.
අහිංසක හිත්නේ.
Pasan
Thanks friend.......
Good luck.මංජුල
පට්ට පට්ට මෙන්න මේක දීලා මරු ආ
කැළුම්
අනිවා ගන්නවා මේක ජයම වේවා බයිස්කෝප් :)
elakiri
එලම තමා එල කිරි මේක දෙනකම් උන්නේ
quik
elaz thx bro
g-a-n-d-u
නියම කතාවක් මේක නම් පට්ට
සිංහලයා
අහා….මරුනේ මේක මේ ඩිංගට ඇවිත්ද නියමනේ ආව ගමන මෙහෙන් දෙනවා ජයම වේවා
Dina
ආ.. මේක පට්ට සීරීස් එක.. රොයිලි අය්යට බොහොම පිo..
මැක්ස්
නියමයි..!
ජය වේවා..පට්ට series එකක්.දිගටම කරගෙන යමු..රවී
maru maru jaya weewa
Sanathk
jaya weewa. enakam balan hitiye
අමීර
Thanks......
samaith4
පට්ට කලින් කමෙන්ට් එකක් දැම්මද මතකත් නෑ කෝකටත් දානවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අඩෙ පරක්කු උනත් හොද වැඩක් කොල්ලො එල මෙක ඩෙනකන් බලන් හිටියෙ ............ thank you වෙවා!!!!!!!!!!!!!!!!!!!!!!