ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න සුපුරුදු විදිහට දෙවන කතා සමයමේ තුන්වන කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ මේකතාව…

ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
ඔන්න සුපුරුදු විදිහට දෙවන කතා සමයමේ තුන්වන කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ මේකතාව නම් කරලා තියෙන්නේ ගස්වලට අධිපති දෙවියා ලෙසයි ඉතින් බැරිම තැන ගිස්බන් එයාගේ පරණ යාලුවෝ ටිකක් ගෙන්වනවා රොබින්ව අල්ලන්න, මේ අතර රොබින් ඇතුලු පිරිසයි ගම්වැසියෝයි ආශිර්වාද පුජාවට ලැස්ති වෙනවා . ඉතින් දැන් මොනවයෙන් මොනවා වෙයිද මේ වෙනකොට ෂරිප් ගිස්බන් හොදේ දැන් බලය ලැබිලා හින්දා මොඩකම තවත් වැඩිවේලාද කොහේද .., ඔන්න ඉතින් රොබින්ව අල්ලන්න හදන්නේ.. පොඩි අවුලකුත් නැතුවාම නෙවෙයි ඒ රොබින්ලට මේ උත්සවය ඉවර වෙනකන් ලේ හලන්න බෑ. හ්ම් ඉතින් මේ අවුල් සෙට්එක කොහොම ලිහයිද ? කතාව බගෙනම බලන්නහොදේ….
කතාව බලන්නම වෙනවා හොදේ…….. තරහ නැතුව පොඩ් අදහසකුත් දාගෙනම යන්න.. හොදේ………….
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,123 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E03.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
12 comments
Kulanjana Maduranga
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
yeshu
Tnx
Isuru
සබ් වලට බොහොම ස්තූතියි මචෝ! ඔන්න මේ කොටසත් බාගත්තා.
ජයවේවා බයිස්කෝප්!
තෙරුවන් සරණයි!Tharaka
අද කොටසත් දෙනකල් ඉවසුමක් නැතිව හිටියේ. සිංහල උපසිරැසි වලට තෑන්ක්ස් සහෝ. බයිස්කෝප් වෙබ් අඩවියත්, ඔබටත් ජයෙන් ජයම වේවා... තෙරුවන් සරණයි....
ishan
thnx bro,
upul
thanks lot machan..this is my dream story..with spill binder
can u give subtital for spill binder ....1 and 2vihanga94
ගොඩාක් ස්තූතී..
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
thnx bro…great job…
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස්
Lasantharathnasirirox
ස්තුතියි චන්දිම සහෝදරයා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……