Watch Trailer

Robin of Sherwood (1984) [S02 : E04] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා . කස්ටියම දිගටම බලන්න ඇතිනේ, කතාව ගැන ටිකක් වි…

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ

ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා . කස්ටියම දිගටම බලන්න ඇතිනේ, කතාව ගැන ටිකක් විතර කියන්නම්කො එහෙනම්,
ඉතින් සුපුරුදු පරිදි අදත් රොබින්ට අවුලක් , අවුලක් කිව්වට වෙනදා වගේ අවුලක්නම් නොවයි. රොබින් එයාගේ සෙට් එකත් එක්ක ෂර්වුඩ් ඉන්නකොට එකපාරටම ගල්ගැහෙනවා තප්පර ගානකට…. හේතුව තමයි කොනක් රොබින්ව මොහනය කරනවා. රොබින්ට බොරු ආදරයක් මවාපාල හර්ගේ සිල්වර් ඊතලය ගන්න, ඒ බෙලෙම්වල සිටුවරයාව මරණයෙන් නැගිට්ටවන්න. රොබින් කොහොමද මේ වසියෙන් බෙරෙන්නේ… ගිස්බන් මොන ගැටයක් ගහයිද….? ෂරිප් නිකම්ම ඉදියිද…? කතාව බාගෙනම බලන්න හොදේ… ඔන්න මම ගියා ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,212 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E04.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

1,212 downloadsDownload Subtitles18 KB

13 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Dil Ru

    Niyamai bro

  3. yeshu

    tnx

  4. නාලක ජයසිංහ

    නියමයි මල්ලි..
    දිගටම ලියන්න

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharaka

    ඔන්න අදත් බා ගත්තා සහෝ. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! තෙරුවන් සරනයි!

  8. Jack

    thnx bro…great job…

  9. Isuru

    සබ් වලට ගොඩාක් ස්තූතීයි!

  10. jds

    thankssss
    broooooo
    elzzzzzzzz

  11. Tharindu Athukorala

    නියමයි.ආ…තැන්ක්ස්

  12. Lasantharathnasirirox

    සුභ ගමන් උපසිරැසි ගමනට..ජයවේවා !!"

  13. SMS

    බොහොම ස්තුතියි!