Watch Trailer

Robin of Sherwood (1986) [S03 : E13] |with Sinhala Subtitles | “අවසානය (දෙවන කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියටම, අද එහෙනම් මේ අරන් ආවේ රොබින් හුඩ් අවසන් කතා මාලාවේ අවසාන කොටසට. ඒ කියන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසන් කොටසට. පොඩ්ඩක් දුකයි නේද? මෙච්චර ඉක්මනට අවසානෙට ආවා කියන කොටත්. සියලු දේ අනිත්‍යයිනේ. හොදයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. දැන් දන්නවනේ කවුද රොබින් හුඩ්ගෙන් හර්න්ගෙන් පලිය ගන්න හද…

Robin of Sherwood 3

කොහොමද කස්ටියටම, අද එහෙනම් මේ අරන් ආවේ රොබින් හුඩ් අවසන් කතා මාලාවේ අවසාන කොටසට. ඒ කියන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසන් කොටසට. පොඩ්ඩක් දුකයි නේද? මෙච්චර ඉක්මනට අවසානෙට ආවා කියන කොටත්. සියලු දේ අනිත්‍යයිනේ. හොදයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

දැන් දන්නවනේ කවුද රොබින් හුඩ්ගෙන් හර්න්ගෙන් පලිය ගන්න හදන්නේ කියලා. ඉතින් මේ පිස්සු ගුල්නාර් රොබින් හුඩ් වගේ පිළිමයක් මැටියෙන් හැදුවා. ඒ වගේම තමයි නොටින්හැම් වල ෂෙරිෆ් වත් අල්ලගත්තා. ඒත් පස්සේ ගිස්බන් එක්ක ෂෙරිෆ් පැනගන්නවා. රොබින් ඇතුළු කට්ටියත් පැන ගන්නවා. මේ අවසන් කොටසෙදි හිතා ගන්නවත් බැරි දේවල් ගොඩක් වෙනවා. එහෙනම් සිංහල උපසිරැසිය අරං රස විදින්න.

එහෙනම් ඉදිරියටත් උපසිරැසි අරගෙන එන්නම්. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්න. ජය වේවා….!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

793 downloadsDownload Robin-of-Sherwood-S03E13.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                    

Subtitles by

ලහිරු චානක

Subtitles

793 downloadsDownload Subtitles18 KB

33 comments

  1. Tharaka

    ඕන් දැන් ඔක්කොම බාගෙන ඉවරයි. අන්තිම වෙනකන්ම දුන් සබ් ඔක්කොටම ආයෙත් බොහොම ස්තූතියි කියනවා සහෝ!
    ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මචෝ අපි පුංචි කාලේ රූපවාහිනියෙන් නරඹපු Faerie Tale Theatre (TV Series 1982–1987) සහ Malgudi Days (TV Series 1987) කියන ටීවී සීරීස් වලටත් ඉදිරියේදී සබ් දෙන්න. මේවාත් දෙන්න පුළුවන්නම් හරිම වටිනවා.
    ජය වේවා!

  2. Isuru

    thanks bro..

  3. prabath

    Niyamy ban. sab walata pin

  4. Jack

    Thanks saho

  5. sameera

    මම හෙන කාලයක් තිස්සේ හොය හොයා හිටිය මේ කතා මාලාව අද සම්පූර්ණ වුනා. ගොඩාක් තැන්ක්ස් සහෝ!

  6. vihanga94

    patta machan...
    thanks...

  7. SS

    thanks my friend. you are awesome.......

  8. achila

    මම මේක හැමදාම බැලුවා. උඹට පින් කොල්ලෝ. ඉදිරියටත් තව හොඳ ඒවාට සබ් දෙන්න. ජය.

  9. shiwantha

    patta patta thanks macho

  10. Ayesh

    Thanks 4 Sub..

  11. pasindu

    onna owatane maxxa weda kiyanne. series 3 pattai saho. old is gold...
    sub walata thanks....

  12. jds

    Ela................ thanx

  13. සචින්තන

    පට්ට පට පට බොල. ඔක්කොම ඉවර කලා නේද? උපසිරැසි වලට ස්තූති වේවා.. ජයවේවා…!

  14. HASITHA

    Robinhood katha malawe season 1,2 sadaha upasirasi labadun chandima soyuratath season 3 sadaha upasirasi labadun lahiru soyuratath api hamogema sthuthiya himiwiya yuthui. a wagema hamadamath nomilema sub apata dunnu baiscope web adaviye admin athulu siyaluma denatath mage gaurawaya.....mama me wenakan baiscope eken illapu hama film ekakatama sub deela thiyenawa.awasana washayen mage awsana illeemath itukarai kiyala mama balaporoththu wenawa.a thamai KNIGHT RIDER (1982 ) parana film series ekatath sub denna kiyalai.
    BOHOMATHMA STHUUTHIYI
    JAYAWEWA....!

  15. Sadu..

    Bohoma thuthi bro.hamme meka ethakota adin iwarai neda?dukai ithin karanna deyak na. B.s

  16. yeshu

    thanks macho

  17. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. shamal

    well done Bro Gud luck c u soon

  19. වරුණ රංගජිත් (වරූ)

    ඔය ගැම්මෙන්ම Robin Hood (2006) Seasons 1-3 මේකටත් සබ් එක දෙමුකෝ සහෝ.. මේකටත් දෙනවනම් සුපිරි

  20. supun

    ela machan

  21. upul

    supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..

  22. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ලහිරු චානක

    ඉදිරියේදී ලබා දෙන්නම් :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. upul

    Thanks lot for given sub ,,for robin hood . i have problem with this episode 2-1
    that sub not match with video file ..i think this is another story. please advice.. i like if u can make sub title for spill binder also ... thanks lot jayawewa..

  26. samira

    2006 robin hood aluth 1katath sub hadala dannako

  27. Tharindu Athukorala

    bohoma thanku bro...suba patnawa... :)

  28. Mastang

    බොහොම ස්තූතියි ලහිරු සහෝදරයා. මෙයින් ඉදිරියටත් තව තවත් උපසිරැසි කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

  29. shammireshan

    Thanks...

  30. Eranga Sandaruwan

    උප සිරැසි සේරටම බෝම ස්තූතියි..
    එකින් එකට නම් කමෙන්ට් කලේ නැ.
    ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන් ඇවිල්ලා අවසාන එකට කමෙන්ට් කලා ඕන්.
    අවුලක් නැ නේ.. තරහ නෑ නේ..
    ජය වේවා ඒනම් ඇ..

  31. Lasantharathnasirirox

    Season 3ම ඉවර වෙනකම් අතරමග නතර නොකර අවසාන කොටස වෙනකං ආවට බොහෝම ස්තුතියි...සෑහෙන මහන්සියක අවසාන ප්‍රතිපලය අද මල්ඵල ගැන්විලා....බොහෝම සතුටුයි...ජයෙන් ජයම වේවා !!!

  32. Gihan

    මේ සීරීස් ඒකේ උපසිරැසි ඹක්කොටම ස්තූතියි සහෝ ............
    ජය වේවා .................

  33. SMS

    බොහොම ස්තුතියි!!!