Watch Trailer

Robin of Sherwood (1986) [S03 : E12] |with Sinhala Subtitles | “අවසානය (පළමු කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තවත් 12 වන කොටසට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ඇවිත් තියෙන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසානයට. හිතාගන්නත් බෑ නේද මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙන්න යනවා කියලා. හොදයි. එහෙනම් කතාවට බහිමු. මේ අවසන් කතාවේ පළමු කොටසයි. මේකෙදි වෙන්නේ වෙනදා වගේම නොට…

Robin of Sherwood 3

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තවත් 12 වන කොටසට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ඇවිත් තියෙන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසානයට. හිතාගන්නත් බෑ නේද මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙන්න යනවා කියලා. හොදයි. එහෙනම් කතාවට බහිමු.

මේ අවසන් කතාවේ පළමු කොටසයි. මේකෙදි වෙන්නේ වෙනදා වගේම නොටින්හැම්වල ෂෙරීෆ් ඇතුළු පිරිස ගම් වලට ගිහින් ඔවුන්ගේ සම්පත් බලෙන් උදුරා ගන්නවා. මේක රොබින් හුඩ් කණ්ඩායමේ ජෝන් සහ ටක් දකිනවා. ඊට පස්සේ ඔවුන් රොබින්
හුඩ්ට මේක දැනුම් දෙනවා. ඒ වගේම තමයි රොබින් හුඩ් කලින් සටන් කරල මරල දැම්ම කෙනෙක් නැවතත් එනවා. ඒ රොබින් හුඩ්ගෙන් පලිගන්න. ඒ කවුද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් අවසන් කොටසින් නැවතත් හමුවෙමු. ජය වේවා….!!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

749 downloadsDownload Robin-of-Sherwood-S03E12.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles by

ලහිරු චානක

Subtitles

749 downloadsDownload Subtitles23 KB

25 comments

  1. Tharaka

    ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

  2. prabath

    Thanks saho sub ekata

  3. sameera

    නියමයි.. නියමයි.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !

  4. Jack

    Thanks.. Good Luck machan..!

  5. Isuru

    Thanks for sub

  6. achila

    අනිවාරයෙන් මම මේක හැමදාම බලනවා. උඹට පින් කොල්ලෝ.

  7. vihanga94

    thanks bro keep it up

  8. Ruwan

    පට්ට. පට පට... සිංහල උපසිරැසියට ස්තූති වේවා මචෝ.

  9. SS

    jaya wewa Bro.. thanx for sub

  10. pasindu

    thanx bro

  11. Ayesh

    Thanks saho…

  12. yeshu

    Thank

  13. Sadu..

    බොහොම තුති මචන් සබට.

  14. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. jds

    ela.thanks

  16. shiwantha

    sab ekata godaak stuti macho, jaya weiwaa…!!!

  17. shiwantha

    thanks mchan………

  18. සචින්තන

    බොහොම ස්තුතියි සහෝ..

  19. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. kabara

    machan me parana reddawal wala sub da da inne nathuwa game of thrones , fear the walking dead wage ewage sub dapan ko hadda parakkui

  22. upul

    supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..

  23. Tharindu Athukorala

    jaya bro

  24. abcgmd

    මෙච්චර කල් සීසන් 3ම දාපු උඹලට තෑන්ක්ස්.
    උඹල අපිව ආපහු අපේ පොඩි කාලෙට ගෙනිච්චා.

  25. Lasantharathnasirirox

    කියන්න වචන නෑ...ජයවේවා !