ගා යුන් එයාගේ ගමේ කට්ටියත් එක්ක අලුතෙන් ගමක් හදාගෙන වෙළඳාම් කරගෙන ජීවත් වෙන අතරේදී තමයි ඩේ මොක්ගේ පිරිස ඇවිල්ලා ඔවුන්ට ණය ගෙවන්න කියන්නේ.මේ මුදල අඩ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ ගමන්ම වාගේ ප්‍රධාන වෙළඳ හිමියොත් ඔවුන්ගේ ණය මුදල ගෙවන්න කියලා ජනතාවට කියනවා. ඔවුන් පත් වෙන්නේ ඉතාම අසීරු…

ගා යුන් එයාගේ ගමේ කට්ටියත් එක්ක අලුතෙන් ගමක් හදාගෙන වෙළඳාම් කරගෙන ජීවත් වෙන අතරේදී තමයි ඩේ මොක්ගේ පිරිස ඇවිල්ලා ඔවුන්ට ණය ගෙවන්න කියන්නේ.මේ මුදල අඩ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ ගමන්ම වාගේ ප්‍රධාන වෙළඳ හිමියොත් ඔවුන්ගේ ණය මුදල ගෙවන්න කියලා ජනතාවට කියනවා. ඔවුන් පත් වෙන්නේ ඉතාම අසීරු තත්ත්වයකට. මේ සඳහා විසඳුමක් ලබාගන්න අදහසින් ගා යුන් වෙළඳ ප්‍රධානිතුමා සොයාගෙන යන්න තීරණය කරනවා. ඉතින් මොවුන් යන අතරමගදී විවේක ගන්න තැනක නවතිනවා. එතන තමයි ඩේ මොක්ගේ එක මූලස්ථානයක් තියෙන්නේ . ඉතින් ඔවුන් එතැනදී චරපුරුෂයන්ට හසු වෙනවා.
එතනින් තමයි අද මම අරගෙන ආපු 11 වෙනි කොටස පටන් ගන්නේ. ඩේ මොක් තවතවත් ජනතාව පීඩාවට පත් කරලා ඔවුන්ගේ වාසියට අනුව තමයි සියල්ල කරන්න හදන්නේ. මේ වෙලාවේ කිරුළ හිමි කුමරුත් ඩේ මොක්ගේ මූලස්ථානයට එනවා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පරීක්ෂා කරන්න. ඔහු දකිනවා ගා යුන් චරපුරුෂයන්ට හසුවෙලා ඉන්නවා. කෙසේ හෝ ඔවුන් ගා යුන් සහ අනිත් වෙළෙන්දන් දෙදෙනාවත් බේරාගන්නවා. නමුත් ගා යුන් දන්නේ නැහැ තමාව බේරාගත්තේ චන් සු බව. මොකද ඔවුන් එන්නේ මුහුණ ආවරණය කරගෙනයි. නමුත් ගා යුන් පසුව දැනගන්නවා තමන්ව බේරාගත්තේ චන් සු බව. ඔහු චන් සු කියන්නේ කවුද කියලවත් නොදන්නා පුද්ගලයෙකු ලෙස තමයි පෙනී සිටින්නේ . ගා යුන් තමාව බේරාගත්ත චන් සුට ස්තූති කරන්න ඔහු සිටින තැනට එනවා. නැවතත් ඇය අහන්නේ ඔහු චන් සු නොවේද කියලයි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. චන්සු ඒ බව හෙළි කරාවිද? ගා යුන් ඇයගේ පිරිසට කෙසේ උපකාර රැගෙන ඒවිද? ඒක ඉතිරි කොටස නරඹලාම දැනගන්න. එහෙනම් තවත් කොටසක උපසිරැසියකින් හමුවෙමු. දිගටම කතාව නරඹන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,747 downloadsDownload Ruler-Master-of-the-Mask-E11E12.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
14 comments
Helili Hemamali
dammika
thank you
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
nisha
Sub akata thanks.jaya wewa...
Anusha wijesinghe
tnx sub ekata dr......
king 2 hearts ekatath sub dannakoKAVINDA GAMAGE
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Udara Damith B/K
°උපසිරැසියට බෝහොම ස්තුතියි
elapraneeth madu
ජය වේ මචන්
Chamith Mihiranga
Thanks Sis...
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
ජය…Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි.. ස්තූතියි උපසිරැසියට!