චන් සු නැත්නම් ලී සුන් නමින් හඳුන්වන කිරුළ හිමි කුමරු තමන්ගේ නුවණ වගේම සහජ හැකියාවත් නිසා වෙළෙඳ ප්‍රධානී කෙනෙකු බවට පත් වුණා අවසාන කොටස තුළදී. දිනක් ඔවුන්ටදැකගන්නට ලැබෙනවා ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් තඹ මංකොල්ලයක නිරත වන බව. ඒ අනුව කිරුළ හිමි කුමරු ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීගේ නිදන කුටියට රාත්‍රියේ…

චන් සු නැත්නම් ලී සුන් නමින් හඳුන්වන කිරුළ හිමි කුමරු තමන්ගේ නුවණ වගේම සහජ හැකියාවත් නිසා වෙළෙඳ ප්‍රධානී කෙනෙකු බවට පත් වුණා අවසාන කොටස තුළදී. දිනක් ඔවුන්ටදැකගන්නට ලැබෙනවා ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් තඹ මංකොල්ලයක නිරත වන බව. ඒ අනුව කිරුළ හිමි කුමරු ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීගේ නිදන කුටියට රාත්‍රියේ ඇතුළු වීඒ සිතියම ලබා ගන්නවා. හ්වා ගූන් නැත්නම් ඩේ මොක් ගේ මිණිබිරිය මේ සෑම දෙයටම කිරුළ හිමි කුමරුට උපකාර කරනවා. මොකද ඇය තම හදවතින්ම ඔහුට ආදරය කරන නිසා. ඒ සිදුවීම්ඔබ පසුගිය කොටසින් රසවින්දා. ප්යෝන්සෝ කල්ලිය මෙසේ තඹ ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ වගේම ඒ සඳහා උපකාර කරන්නේ කවුරුන්ද යන්න ඔබට නිසැකවමකුතුහලයක් දනවන සිදුවීම් වී හමාරයි.
ඉතින් මේ ගෙන ආ කොටස තුළින් ඒ කුතුහලය නිමා වේවි. හ්වා ගුන් ඉතාමත් දුකකින් පසු වුණේ ඇයට කිරුළ හිමි කුමරු නැවත මුණ නොගැසේවි කියලා. නමුත් අවසානයේ ඇයටඔහු හමුවෙනවා. චන් සු ලෙස පෙනී සිටින කිරුළ හිමි කුමරු දැන් වෙළඳ ප්‍රධානී කෙනෙකු නිසා ඔහු වෙළඳ සංගමයට පැමිණෙනවා. ඒ ගා යුන්ගේ ගම් වැසියන්ට උපකාර කරන්න,ඔවුන්ට මුදල් ගෙවීමට සහන කාලයක් රැගෙන දීම සඳහා. ඔහු පැමිණෙන්නේ හ්වා ගුන් අසළටයි. ප්‍රධාන වෙළෙන්දන්ගේ ඡන්ද විමසීමකින් පසු ඒ සහනය ලබා දෙන්න වෙළඳ ප්‍රධානීන් කැමති වෙනවා.වෙළඳ ප්‍රධානී චන් සුට ගා යුන් හමු වුවත් ඔහු සිටින්නේ ඇය නොහඳුනන ලෙසයි. ඒ වගේම මෙම කොටස තුළදී ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සහ ගා යුන් හමුවීම සිදුවෙනවා.ඉතින් ඔවුන් කෙසේ මුණ ගැසේවිද? එය ඔබට නැරඹීමට ඉතිරි කරමින් විස්තරය නවත්වන්නම්.එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,576 downloadsDownload Ruler-Master-of-the-Mask-E13e14.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
11 comments
Naduni
subhash
thanx sub ekata
Chami.S
Thanks..
Good Luck..Udara Damith B/K
උපසිරසට ගොඩක්\ ස්තුතියි
Anupa
Tnx
Madhu
බොහොම තුති සිස්.එලම
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamith Mihiranga
Good Job..
Thank you..!චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
ජය…Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


•••••°°°°°```` ස්තුතියි ´´´´°°°°°•••••