S Line [S01 : E02] Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල…

S Line Sinhala Subtitles
ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.
ඇත්තටම කණ්ණාඩිය සාපයක් නේද..ඒක දාන කෙනා වගේම එයා වටේ ඉන්න අයටත් ඒකෙන් වෙන හොඳක් නැහැ. ඒ කණ්ණාඩි නිසාම සොන් ආ ට වෙන හානිය අනතුරක්ද ඝාතන තැතත්කද කියල හොයන්න සොන් ආ ගෙ මාමා කොච්චර මහන්සි වුනත් ගොඩක් අපහසු වෙනවා. මේ හැමදේටම මුල මේ කණ්නාඩි කියල දන්න හයින් සියොප් උත්සහ දරන්නෙත් මේවා හොයාගන්න. ඒත්.. එ්ක ලේසි දෙයක් නෙවෙයි. මොකද කණ්නාඩි දෙක තමයි තමන් යන්න ඕන තැන තීරණය කරන්නෙ..හැබැයි පේන විදිහට ඒකෙන් හැමවෙලාවෙම තමන් හිතන දේම පෙන්නන්නෙත් නැහැ වගේ.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,561 downloadsDownload S-Line-S01E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
S Line Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
3 comments
Buddhika laKMal
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූථියි සිස් උපසිරැසියට