Watch Trailer

S Line [S01 : E04] Sinhala Subtitles | මිසං නවාතැන්පල [සිංහල උපසිරසි]

S Line S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා…

S Line S01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.

කන්ග්-සොන් ආ ගෙ අනතුර ගැන තීරණය එන්න එන්නම අවුල් වෙද්දි කණ්නාඩිය කරන හානියත් එන්න එන්නම වැඩි වෙනවා. කණ්නාඩිය ලැබෙන අය ඒක එක එක දේවල් වලට පාවිච්චි කරනවා..සමහරුන්ව බය කරන්න..වැරදි කරන අයව අයින් කරන්න…සමහරු තමන් දෙවියො කියලත් හිතනවා…ඔන්න මේ වතාවෙ ඒක අහිංසක කෙනෙක්ට ලැබිල වගෙයි පේන්නෙ…අපි  බලමුකො කොහොමද එයා මේක පාවිච්චි කරන්නෙ කියලා..ඒ වගේම මෙච්චර කල් තනිවෙලා හිටපු හයින්-සියොප්ට ඔන්න යාලුවොත් හම්බෙනවා..

S Line Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,716 downloadsDownload S-Line-S01E04.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

S Line S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

5,716 downloadsDownload Subtitles17 KB

4 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  4. Anonymous

    adee ithuru 2kath dendoooo