Sakamoto Days Season 02 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හතරවන කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා.…
Sakamoto Days Season 02 Sinhala Subtitles
ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ හතරවන කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්.
පසුගිය කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ සෙව් කියන හිරකාරයත් එක්ක වුනු සටනින් හානි වුනු ෂින්ව ඝාතක ලෝකයේ ප්‍රසිද්ධ හෞතික චිකිත්සක වරියක් ලඟට එක්කගෙන යන කොටස. ඉතින් කොහොමහරි සකමොටෝගෙ කෙට්ටු වෙන රහස තමයි ගොඩක් වේගෙන් වියායාම කරාම සිද්ධවෙන කැලරි දහනය. ඉතින් අර තෙරපි එක නිසා සකමොටෝට තවදුරටත් කෙට්ටු වෙන්න බැරි වෙනවා. ඔය අතරෙදි තමයි හිරකාරයන්ගෙන් දරුණුම කෙනා වෙන දාමඝාතකයෙක් වෙච්චි අපාට් හෙයිසුකේට පහරදෙන්න හදනකොට සකමොටෝ එතනට ආවා. බලමු එහෙනම් ඊගාවට මොකද වෙන්නෙ කියලා…
එහෙනම් පස්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Sakamoto Days S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
894 downloadsDownload Sakamoto-days-S01E15.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Thushari Kawshalya
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sub ekata. Oyala sub dena ongoing anime okkoma animojo lk eke balanava ❤