Watch Trailer

Sakamoto Days [S01 : E16] Sinhala Subtitles | ප්‍රභලයන් ගැටෙයි! [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ පස්වෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා…

Sakamoto Days Season 02 Sinhala Subtitles

ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ 2025 වසරෙ Netflix එකේ වැඩිම පිරිසක් නැරඹපු Sakamoto days ඇනිමේ කතාමාලාවෙ දෙවන කොටසෙ පස්වෙනි කතාංගය එක්කයි. ඔයාල දන්නවනෙ මේ summer season එකේ හොඳම ඇනිමේ අතරෙන් action, comedy කියන genres වලට අයිති වුනු මේ කතාවත් හොඳම ඒවගෙන් එකක් කියලා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්.

හතරවෙනි කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ… සකමොටෝ සහ අපාට් අතර සටනින් සකමොටෝ දිනලා. එයා අපාට්ව සකමොටෝගෙ ගෙදර එක්කගෙන යනවා. ඒකට හේතුව තමයි ස්ලර් ගැන තොරතුරු දැනගන්න. ඉතින් අපාට්ගෙ කතාව ගැන කිව්වොත්. වෙනස් ළමයෙක් නිසා අනිත් ලමයි අතරෙ කොන්වෙලා ලොකු මානසික පීඩනයකින් හිටපු අපාට්. එයාගෙ තාත්තා කියපු දෙයක් වුනු ”ඇතුලාන්තයෙන් සම්බන්ධ වෙන්න” කියන දේ වැරදියට තේරුම් අරන්. මිනිස්සුන්ගෙ හිස්කබල ගලවලා එයාලා එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඉතින් කොහොමහරි සකමොටෝ එයාගෙන් තොරතුරු අරන් JAA මූලස්ථානයට යන්න හදනවා. තවත් පැත්තකින් ස්ලර් සහ ගකූ JAA මූලස්ථානයකට කඩාවැදුනා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. රැඳිලා ඉන්න මේ ත්‍රාසජනක කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්න.

එහෙනම් හයවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

851 downloadsDownload Sakamoto.Days_.S01E16.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

851 downloadsDownload Subtitles15 KB

1 comment

  1. kasun

    supiri machan.. thank you