Sakamoto Days Season 02 Sinhala Subtitles ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ 19 වෙනි කතාංගයත් අරගෙන ආවා. මුලින්ම පරක්කු වුණු එකට සමාව ඉල්ලනවා. කොහොමහරි උපසිරැසි දෙනකල් බලන් ඉන්න අපේ අය වෙනුවෙන් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අපි බලමු කතාවෙ පහුගිය කොටස් වලින් මොකද වුනේ කියලා. පසුගිය කතාංගයෙන්: 18 වෙනි…
Sakamoto Days Season 02 Sinhala Subtitles
ඔන්න එහෙනම් Sakamoto days ඇනිමේ එකේ 19 වෙනි කතාංගයත් අරගෙන ආවා. මුලින්ම පරක්කු වුණු එකට සමාව ඉල්ලනවා. කොහොමහරි උපසිරැසි දෙනකල් බලන් ඉන්න අපේ අය වෙනුවෙන් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අපි බලමු කතාවෙ පහුගිය කොටස් වලින් මොකද වුනේ කියලා.
පසුගිය කතාංගයෙන්:
18 වෙනි කතාංගයත් අපිට දකින්න පුළුවන් වුනේ. JCC Transfer Exam Arc එකේ ආරම්භය වුනු. චිත්‍රපට අධ්‍යක්ෂ කනගුරි කතාවට සම්බන්ද වුනු සිදුවීම. ඉතින් දැන් මෙහෙයුමේ විදියට සකමොටෝ සහ ෂින් දෙන්නටම උන්ඩ තියෙනවා. ඉතින් කතාව ඉවර වුනේ. ගුවන් යානයෙන් පහලට වැටෙන තැනින්. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.
එහෙනම් අපි 20 වෙනි කතාංගයත් මුනගැහෙමු.
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Sakamoto Days S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
829 downloadsDownload Sakamoto-Days-S01E19-Sinhala-Sub-.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


