Watch Trailer

Sakamoto Days [S01 : E21] Sinhala Subtitles | ෂින් අනතුරක [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔන්න Sakamoto days ඇනිමේ එකේ 21 වෙනි කතාංගයත් අරගෙන ආවා. මේ උපසිරැසිය කරේ නම් මං නෙවෙයි. මේ දවස්වල තියෙන්නෙ වැඩත් එක්ක කතා දෙකම අරන් යන්න අමාරුයි. එහෙනම් මගේ යළුවට ස්තූති කරන්න මේ අවස්තාව ගන්න ඕන කියල හිතුනා. එයාගෙ නම නම් කියනවට එයා කැමති වුනේ නැහැ. උපසිරැස…

Sakamoto Days Season 02 Sinhala Subtitles ඔන්න Sakamoto days ඇනිමේ එකේ 21 වෙනි කතාංගයත් අරගෙන ආවා. මේ උපසිරැසිය කරේ නම් මං නෙවෙයි. මේ දවස්වල තියෙන්නෙ වැඩත් එක්ක කතා දෙකම අරන් යන්න අමාරුයි. එහෙනම් මගේ යළුවට ස්තූති කරන්න මේ අවස්තාව ගන්න ඕන කියල හිතුනා. එයාගෙ නම නම් කියනවට එයා කැමති වුනේ නැහැ. උපසිරැසිය නම් මගෙ විදියට වඩා වෙනස්. හරි එහෙනම් අපි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්:  20 වෙනි කතාංගයත් අපිට දකින්න පුළුවන් වුනේ සකමොටෝගෙ රසිකයෙක් වුනු “ඔටකු” Otaku ඒ කියන්නෙ (යමි දේකට ගොඩක් ඇබ්බැහි වුනු කෙනෙක්) ටොරමාරු සහ ෂින් අතර වුනු සටන. කට්ටියව දැන් කන්ඩායම් වලට බෙදලා. සකමොටෝ සහ ෂින් දෙන්නටම වෙනස් කන්ඩායම් වලට වැටිලා. ඉතින් කතාව ඉවර වුනේ. ගකූ සහ කෂිමා එකතුවෙලා ෂිනායා කියන නිර්දේශිත කෙනාව දුරස්ථව පාලනය තැනින්. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. එහෙනම් රැඳිලා ඉන්න කතාවෙ අවසානය වෙනකල්. අවසාන කතාංගය මේ එන සතියෙ සඳුදා බලාගන්න පුලුවන්. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

959 downloadsDownload Sakamoto-days-S01E21-1.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

959 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Anonymous

    Episode 22 one

  2. Tharuka Navoda Adikari

    Episode 22 one