Watch Trailer

Sakamoto Days [S01 : E22] Sinhala Subtitles | සෑම කෙනෙකුගේම මෙහෙයුම [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ඇනිමේ රසිකයො හැමෝටම සුබ දවසක්! එහෙනම් ඔන්න Sakamoto days ඇනිමේ එකේ part 02 එකේ අවසාන කතාංගයත් අරගෙන ආවා. හුඟක් කාර්ය බහුල වෙච්ච නිසා අවසාන කතාංගයේ උපසිරැසි දෙන්න ගොඩ කාලයක් ගතවනු එකට සමාවෙන්න! ඒ වගේම මේ උපසිරැසිය පරිවර්තනය කරේ මගෙ යාළුවෙක්. එයාට ස්තූති කරන්…

Sakamoto Days Season 02 Sinhala Subtitles ඇනිමේ රසිකයො හැමෝටම සුබ දවසක්! එහෙනම් ඔන්න Sakamoto days ඇනිමේ එකේ part 02 එකේ අවසාන කතාංගයත් අරගෙන ආවා. හුඟක් කාර්ය බහුල වෙච්ච නිසා අවසාන කතාංගයේ උපසිරැසි දෙන්න ගොඩ කාලයක් ගතවනු එකට සමාවෙන්න! ඒ වගේම මේ උපසිරැසිය පරිවර්තනය කරේ මගෙ යාළුවෙක්. එයාට ස්තූති කරන්න මේක අවාස්තාවක් කරගන්නම්. එහෙනම් අළුත් ඇනිමේ එකක උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් කතාව රස විඳින්න ආරාධනා කරනවා. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

448 downloadsDownload Sakamoto-days-S01E22.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles

448 downloadsDownload Subtitles18 KB

1 comment

  1. Oshada Randimal

    Ado tnx bn