Watch Trailer

Sausage Party: Foodtopia [S01 : E02] Sinhala Subtitles | මිනිසුන්ව ඝාතනය කිරීමට සොයා යන කෑම [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින් පහුගිය කොටසේ අපිට දකින්න ලැබුනා අවසන් සටනෙදි කෑම ජාති ගොඩක් විප්ලවය නාමයෙන් තමන්ගේ දිවි නොබියව සටන් බිමේදි පිදුවා. සැමී කියන බේගල් එකට තමන් ගොඩක් ආදරය කරන ලවාෂ්වත් අහිමි වෙනවා. මේ බේගල් එකට මේකේ දුක තදින්ම දැනුනා. කොහොමහරි මෙයාලා අවසානයේ මිනිස්…

Sausage Party Foodtopia Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්

පහුගිය කොටසේ අපිට දකින්න ලැබුනා අවසන් සටනෙදි කෑම ජාති ගොඩක් විප්ලවය නාමයෙන් තමන්ගේ දිවි නොබියව සටන් බිමේදි පිදුවා. සැමී කියන බේගල් එකට තමන් ගොඩක් ආදරය කරන ලවාෂ්වත් අහිමි වෙනවා. මේ බේගල් එකට මේකේ දුක තදින්ම දැනුනා. කොහොමහරි මෙයාලා අවසානයේ මිනිස්සුන්ට එරෙහි සටන දිනලා මුළු ලෝකයෙම බලය තහවුරු කරගත්තා (බුද්ධිමත් ගම්ට අනූව) ඊට පස්සේ කෑම ඔක්කොම මේ ජයග්‍රහනය සමරන්න ලිංගිකව හැසිරීමේ සාදයක් පැවැත් වූවා. බැරිට නම් ආයේ ඕනේ වුණේ ක්‍රියාදාම වැඩම තමයි.

හැමෝම ලිංගිකව එකතු වෙමින් ඉද්දි එකපාරටම වහින්න ගන්නවා. ගඟ පිටාර ගලලා ගොඩක් කෑම ජාති මැරෙනවා. ගම් තමන්ගෙ යාළුවෝ බේරගන්න කැපවෙනවා. බැරි ගිහින් ගඟට ගහගෙන ගිය කෑම හොයනවා. ඉතින් මේ හැමදේම වෙද්දි, අනිත් කෑම ජාති කල්පනා කරනවා ෆ්‍රෑන්ක්ට මේක හසුරුවගන්න බෑ කියලා. ඒ නිසා ඔක්කොම ආපහු ෂොප්වෙල්ස් එකට යනවා. ඒ අතරේ බැරි හොයාගත්තා මනුස්සයෙක්ව.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,407 downloadsDownload Sausage.Party_.Foodtopia.S01E02.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

All BT1

Next BT1

Subtitles by

UD Shehan

Subtitles

1,407 downloadsDownload Subtitles16 KB

7 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro...plaweni episode eka balala iwara una witharai..deweni episode eketh sub eka wetila...gemmak thama..

  2. Kavindu Nethmina

    Sub ekata thanks bro...plaweni episode eka balala iwara una witharai..deweni episode eketh sub eka wetila...gemmak thama

    1. UD Shehan

      :)

  3. Kosala

    thanks for sub

  4. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

  5. Sahan Gayantha

    Thanks a lot brother sub ekata

  6. Anonymous

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤