Watch Trailer

Sausage Party: Foodtopia [S02 : E08] Sinhala Subtitles | ආහාර අතර ඇවිලෙන අවසන් මහා සටන! [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින්… මැඩ් මැක්ස් ෆිල්ම් එකේ වගේ ආරම්භයකින් තමයි මේ කොටස පටන් ගන්නේ. ආහාර ලන්තයට පහර දීමට නව ආහාර රාජධානියේ හමුදාව වේගයෙන් පැමිණෙමින් තිබුණා වාහන විශාල ප්‍රමාණයකින්. ෆ්‍රෑන්ක් සහ බැරී දෙන්නා තමන්ව පිටුවහල් කරපු ආහාර ලන්තයට අවධානමක් අරන් ගිහින් මේ ගැ…

Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්…

මැඩ් මැක්ස් ෆිල්ම් එකේ වගේ ආරම්භයකින් තමයි මේ කොටස පටන් ගන්නේ. ආහාර ලන්තයට පහර දීමට නව ආහාර රාජධානියේ හමුදාව වේගයෙන් පැමිණෙමින් තිබුණා වාහන විශාල ප්‍රමාණයකින්. ෆ්‍රෑන්ක් සහ බැරී දෙන්නා තමන්ව පිටුවහල් කරපු ආහාර ලන්තයට අවධානමක් අරන් ගිහින් මේ ගැන වේලපහ දැනුවත් කරා. ඉතින් හැමෝටම මේ නිසා සූදානම් වෙලා ඉන්න වෙලාවක් ලැබුණා.

ඇත්තටම මේ නගරේ තත්වය දැන් හොඳින් වෙනස් වෙලා. බ්‍රෙන්ඩා මිය ගිහින් හිටියා වුණත්, එයාගේ මතකය ආරක්ෂා කරමින් නගරය දියුණු වෙලා. නගරේ අය එකමුතු වෙලා වැඩ කරනවා. ෆ්‍රෑන්ක් ඇතුළු අනිත් අය ආපහු ඇවිත් මේ තර්ජනය ගැන කිව්වත් මුලින්ම නගරවාසීන් ඒක විශ්වාස කරන්නේ නෑ.

පස්සේ සතුරන් ඇවිත් නගරයට පහර දෙන්න උත්සාහ කරනවා. නගරවාසීන් ඒකට සූදානම්ව හිටපු නිසා ඒ පහරදීම වළක්වගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් සහ බැරී ව ආහාර රාජධානියේ හමුදාව අල්ලගෙන වධහිංසා කරනවා රහස් ඇතුළ් වීමක් ගැන තොරතුරු දැනගන්න. ඒත් මේ දෙන්නා ඒවා හෙළි කරන්නේ නෑ.

අන්තිමට ආහාර ලන්තයේ නගරවාසීන් තේරුම් ගන්නවා ෆ්‍රෑන්ක් සහ බැරීව මරලා දාන එක බ්‍රෙන්ඩගේ මතකයට නිගරු කිරීමක් වෙන බව. ඒ නිසා මෙයාලා ෆ්‍රෑන්ක් සහ බැරීව බේරගන්නවා. කතාව අවසන් වෙන්නේ අවසාන මහා යුද්ධය දරුණුවටම ඇවිලෙන බවට අනතුරු ඇඟවීමක් එක්ක.


ඉතින් සීසන් 2 මේ කොටසෙන් නිමාවට පත්වෙනවා.  ඔයාලව දැන් මම චුට්ටක් ස්පොයිල් කරන්න යන්නේ. 

ඒ තමයි සීසන් 3 ලබන අවුරුද්දේ එන්න ලොකු ඉඩක් තියනවා. අද එපිසෝඩ් එකේ අවසානයේ වෙන සිද්දිය නිසා.  Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

374 downloadsDownload Sausage-Party-Foodtopia-S02E08.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

374 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට....
    3වෙනි සීසන් එකක් ආවොත් ඒකටත් සබ් දෙයි කියලා හිතනවා

  2. Sandaru Nimsara

    Thanks❤️