Watch Trailer

My New Boss Is Goofy [S01 : E04] Sinhala Subtitles | මාත් එක්ක ජීවත් වෙන්න එනවද? [සිංහල උපසිරසි]

My New Boss Is Goofy 01 Sinhala Subtitles හෙලෝ, ඔයාලට කොහොමද? ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද? එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකක…

My New Boss Is Goofy 01 Sinhala Subtitles හෙලෝ, ඔයාලට කොහොමද? ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද? එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකකට ගිහින් එයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි ගැන කියවෙන කතාවක්. හැබැයි පුදුමය කියන්නේ, යූසේ ශිරොසාකි කියන එයාගේ අලුත් බොස් හිතුවටත් වඩා වෙනස් කෙනෙක්. එයා හරිම කරුණාවන්ත, ඒ වගේම හිතාගන්න බැරි තරම් ගොබ්බ, අමතක වෙන සුළු චරිතයක්! කම්පනයෙන් ඉන්න මොමොසේව, එයාගෙ ගොබ්බ ලොක්කා ශිරොසාකි තමන්ටත් නොදැනීම සුවපත් කරන ලස්සනම ලස්සන කතාවක් මේක. මේ දෙන්නා විතරක් නෙවෙයි, නාට්‍යමය චීෆ් අඔයාමා, නිහඬ යාලුවා කින්ජෝ සහ හුරතල් පූසා හකුතෝ එකතු වුණාම මේක හිනාවයි, සැනසීමයි පිරුණු සුන්දර අත්දැකීමක් බවට පත්වෙනවා. ඉතින් මේ සුන්දර ඇනිමේ කතා මාලාව නරඹන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා! ආයේ හමුවෙමු බායි!                       My New Boss Is Goofy Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

352 downloadsDownload My-New-Boss-Is-Goofy-S01E04-Sinhala-Subtitles.zip16 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.



Next BT1

Subtitles

352 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.