යාළුවනේ, ඔන්න අදත් ගොඩා…..ක් පරක්කු වෙලා 18 වන කොටසට උපසිරැසි අරන් අාවා. අද ඉතින් මගේ නිදහසට කරුණු කියලා වැඩකුත් නෑ. ඒ වගේම අද වැඩි යමක් කියන්නෙත් නෑ. මොකද මේ වෙනකොට සමහර අය මේ කොටස බලලත් ඇති. ඔයාලට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි මට උදව්වක් වශයෙන් අපේ සහෝදරයෙක් මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි ලබ…
යාළුවනේ, ඔන්න අදත් ගොඩා…..ක් පරක්කු වෙලා 18 වන කොටසට උපසිරැසි අරන් අාවා. අද ඉතින් මගේ නිදහසට කරුණු කියලා වැඩකුත් නෑ. ඒ වගේම අද වැඩි යමක් කියන්නෙත් නෑ. මොකද මේ වෙනකොට සමහර අය මේ කොටස බලලත් ඇති.
ඔයාලට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි මට උදව්වක් වශයෙන් අපේ සහෝදරයෙක් මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි ලබා දෙන්න කැමැත්ත පළ කළා. ඒ කවුද කියල ඊළඟ කොටසින්ම බලා ගන්නකෝ. එහෙනම් ඉතින් තවත් පරක්කු නොකර ලිපිය අවසන් කරනවා. ඒ ගැන සමාවෙන්න. ලබන කොටසෙ ඉඳන් කිසිම පමාවක් නැතුව උපසිරැසිය ලැබේවි. මෙච්චර කල් ඉවසීමෙන් කතාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තූතියි. සැමට සුභ සතියක්. බයිස්කෝප් අඩවියට ජය !!!
197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
CAED6DFD2E78F8926461426E547D9BAD38FFC2F2327 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
9DEBE15A0F61B15261037DBFE9819AD8CF8820DA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,262 downloadsDownload Scorpion-S02-E18.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
48 comments
Dinush
widuranga
me malli iwasanna purudu weyan...
kohoma hari sub eka labunane...
nikan chater talk nodiii inna..Max
Siraawatama.
Chaatar kathaa kiyanda epa ban. @DinushNikan hamba wena sub ekane.
Ubata epa una eka kaagewath wereddak nemene.
Ubata puluwan nam uba sub ekak hadaagena balapan. Neththan kawuru hari sub eka denakan hitapan.
widuranga
thanx sister sub ekata.....
KuShith GaVeesha
අනේ දෙයියනේ , සමාධි අක්කගේ සියලු ග්‍රහඅපල දුරු වී කරදර බාධක මග හැරී වැඩි වැඩි Sub කිරීමට (Scorpion තමා :3 ) ශක්තිය වාසනාව ලැබේවා.... :)
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Charith
Thanks sis!
sanu
ammoooooooooooooooooo godak godak thanks......................
Davin
බොහොම ස්තූතියි අක්කෙ...
R.D
බොහොම ස්තුතියි සහෝදරී..........
ruwan
pissuda bn 18 sub ekata 19 vedio eka denne :( :P
Pramudaya Lal
ගොඩක් පිං අක්කි
Ashan Kolambage
Thanks very much
සුරේෂ් ජයතිලක
වෙලාවට දෙන්න අමාරු නං ඉතින් පුලුවන් කෙනෙක්ට දෙන එක තමා හොඳ
Chinthaka T Ðrake
හම්මෙ අැති යාන්තන්..තැන්ක්ස් අක්කෙ.
Nime
thankz saho...
Sajeevi
Thanks
D Chamara
bohoma sthuthi degatama karagena yamo jaya
Hitha honda kolla
ඇති යන්තන් හම්බ උනා..
දැනටම එපි 19 ඇවිත් තියෙන්නේ...
ඉක්මනට ඒකත් දෙන්න...
සිරාවටම ගොඩක් පරක්කුයි.
තෑන්ක්ස්අජා..
මේ ටොරන්ට් එක වැඩකරන්නේ නැතෝ......
Tharaka Lahiru
godakkkkkk tnx
chathu
oyata godak ma godak thaks akke , oya me karana kepaweemata... :P
Yohan
Thnqq sub ekat..GOOD LUCK
Hasi
අෆ්ෆා බලන් ඉඳලා ඇස් දෙකත් රිදෙනවා. :( කමක් නෑ Thankx :) ^_^
charith lakshan
thx, parakku wenna epa deiyane
shalinda gamage
koththu kana apita iwaseema igena ganna oni nahane :P
bohoma sthuthi sub 1 dunnataThisal
tnxxxxxxx
Udara Damith B\K
මේක වෙන කෙනෙක්ට දුන්නට කමක් නෑ..............
සිංහල උපසිරස කරන එක නවත්තන්ඩ එපා..............
.
.
.
.
.
.
.
.
.
.මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි උපසිරසියට..
Hasanka Sanjana
thnx
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ....
Kulanjana Maduranga
niayamai…thanks SHERREN sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
Sub ekata Thanks :)
Jaya Weva..!!රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maduranga
ගොඩාක් දවස් මග බලාගෙන හිටියේ
සබ එකට ස්තුතියිතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Alien
ෂෙරින් අක්කේ....
මේ දක්වා අපිට හිතුවක්කාර මොළකාරයන්ගේ කතාව සිංහලෙන් තේරුම් කරලා දුන්නට ගොඩාක් ස්තුතියි. (සිංහල සබ් දුන්නට තෑන්ක්ස්! කියලා කිව්වෙ)අපිට සමහර දවස් වල TV series බලන්නත් වෙලාවක් නෑ. ඉතින් ඔයාලට සබ් හදන්න වෙලාවක් නැති එක සාධාරණයි. සිංහල සබ් හදන්න ඔයාලා වැය කරපු පැය ගාණ ගණන් කරලා බැලුවොත් ලොකූ කාලයක්නෙ. අපි වෙනුවෙන් කරපු ඒ කැප කිරීමට ගොඩක් ස්තුතියි!
ඔයාට පුළුවන් වෙලාවක ආයෙත් සබ් හදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ජය වේවා!
chathu
Oyata godak pin.... api wenuwen me karana kepa kirimata. . :)
Achi
ගොඩක් ස්තූතියි අක්කෙ උපසිරැසියට...
ජය!!!නලින් පෙරේරා
ස්තූතියි වේවා ෂෙරින්, සිංහල උපසිරැසියට. ජය වේවා෴
dinindu
අම්මෝ ඇති යාන්තම් ..තෑන්ක්ස් ..
Yasiru Nalin
hama sub ekktma tnxxx .......eth episoide 22 thama ne ne???
J. Brendan
-A machn ithuru tikata sub ? 19-20-21-22???
ben
20 episode ekata yanna ba thanks
Bhanuka
Koo ithuru tika 19 20 21 22 23 24 serama ewithne thiyenne :(
lakshan
ගොඩක් ස්තූතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E18] with Sinhala Subtitles | පැරණි මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

scorpion බලන එකත් එපා වුනා, කමක් නෑ, thanks