Watch Trailer

Scorpion [S02 : E19] with Sinhala Subtitles | හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ආපහු මම‘ම තමයි. ගොඩක් වෙලාවට වෙන වැඩ වැටෙන නිසා තමයි උපසිරැසි මග නවතින්නේ. කොහොම වුනත් මේ සමයේවත් අවසානයක් වෙනකං කතා මාලාව ඉදිරියට ගෙනියන්න තමයි, පුළුවන් විදියට මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාවට ගරු කරන නිසා තමයි වැඩියත් උපසිරැසි දාන්න පෙලඹුනේ. ඒ නිසා දැන් නම් කමෙන් ඇතත් එකක් නැතත් එකයි…

Scorpion SE2

ඔව් ආපහු මම‘ම තමයි. ගොඩක් වෙලාවට වෙන වැඩ වැටෙන නිසා තමයි උපසිරැසි මග නවතින්නේ. කොහොම වුනත් මේ සමයේවත් අවසානයක් වෙනකං කතා මාලාව ඉදිරියට ගෙනියන්න තමයි, පුළුවන් විදියට මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාවට ගරු කරන නිසා තමයි වැඩියත් උපසිරැසි දාන්න පෙලඹුනේ. ඒ නිසා දැන් නම් කමෙන් ඇතත් එකක් නැතත් එකයි කියලා හිතෙනවා.

ගොඩක් දවස් වලට වගේ අද දවසේ කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ අනපේක්ශිත ප්‍රශ්ණයක් විසඳීමකට. කතාව ආරම්භයේ කට්ට්ය එකතු වෙලා ස්කෝපිඔලිම්පික් කියලා, තරඟයක් පවත්වනවා එයාලගේ ගැරිජ් කාර්යාලය ඇතුලේ. හැබැයි වෝල්ටර් මේ ක්‍රීඩා වැඩ වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි. කොහොම වුනත්, වෝල්ටර් කාර් එකේ ගමනක් යන අතරේ වාහනය හැප්පෙනවා. රෝහලට ගිය අතරේ, වෝල්ටර් බලන්න අනිත් අයත් රෝහලට එනවා. මේ අතරේ අපේ ඩොක්ටර් ටොබායස් කර්ටිස්‘ගේ ඇස ගැටෙනවා අසාධ්‍ය තත්වයේ සිටින රෝගියෙක්ව. ඒ ලෙඩා ලඟ ඉන්න ඩොක්ටර්ට බලෙන්ම කියනවා, නබෝරි කියලා වෛරසයක් නිසා තමයි මේ විදියට මේක වෙලා තියෙන්නේ කියලා. ඒ වෛද්‍යවරයා කියන විදියට නම් ඒ රෝගියාට ඒ විදියේ රෝග තත්වයක් ඇත්තේ නෑ. නමුත් අභිරහස් විදියට මේ රෝගියාට වෛරසය වැලඳිලා තියෙනවා. මේ විදියට දැනගන්නවා මේ වෛරසය වැලඳිලා තියෙන්නේ කොහොමද කියලා… ඒ වගේම තමයි වෛරසය පැතිරිලා යන වගකුත් දැනගන්න ලැබෙනවා. මේ අතරේ හදවත් රෝගයෙන් අසාධ්‍ය වුනු ඔලීවියා නම් පුංචි හුරතල් ගෑණු ළමයෙක් හදවත් බද්ධ කිරීමේ සැත්කමකට රෝහලට ඇවිල්ලා තියෙනවා. නමුත් වෛරස් තත්වේ නිසා ඇයගේ සැත්කම කරන්න අවශ්‍ය අතිශය විරල තත්වයේ රුධිර ගණය ලබාගන්න විදියක් ඇත්තේ නෑ. මේ නිසා වෝල්ටර් ඒ ගෑණු ළමයට පොරොන්දු වෙනවා. එයාගේ ජීවිතේ කොහොමහරි බේරගන්නවා කියලා.

අපි බලමු නේද කතාව අවසානය කොහොම වේවිද කියලා. වෝල්ටර් ඇතුලු කණ්ඩායමට වෛරසය පැතිරීම නවත්තන්න පුළුවන් වේවි ද? පුංචි ගෑණු ළමයට දුන්නු පොරොන්දුව වෝල්ටර්ට ඉශ්ඨ කරන්න පුළුවන් වේවි ද? අදට මම සමුගන්නම්.

Scorpion (2014) on IMDb

 

 

200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

E0A39F8984E76161031886FE68713E4CF38993A5

280 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

D73C43FE62E813347A7F5587523C3B8252DFFA6A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,322 downloadsDownload Scorpion.S02E19.baiscopelk.zip150 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

8,322 downloadsDownload Subtitles150 KB

50 comments

  1. Charith

    Thanks bro!

    1. ෂෙරින් සමාධි ගිනිගේ

      ප්‍රනීත් මල්ලී.....
      ඔයාට බොහොම පිං මේක කරන්න උදව් කරනවට......
      ජය!!!

    2. umindu

      Sirawatama akke oyat pin

    3. Dilshan

      Scorpion season 2 eke 19 n passe ep. Tika dnna thawa godk dawas yaida

  2. Pethum Prabhath

    Thanks machn enkan htyee..!

  3. දිනෙත්

    ඔන්න මන් මුලින්ම බෑවෝ. සබ් එකට ටැන්කූ බොක්ක

  4. Pramudaya Lal

    නියමයි නියමයි ............

  5. Davin

    Thanks bro!!!

  6. Udara Damith B\K

    ........................
    .
    .
    .
    .
    thankkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkksssssssssssssssssssssssssssssssssssssssss
    .........................................

  7. Sajeevi

    Thanks

  8. Sanath Indika

    thx broooo

  9. supun tharuka

    Thanks sahooooo

  10. chanaka

    thanx bro

  11. Supun Tharuka

    නියමයි...............සබ් එකට ටැන්කූ

  12. Chinthaka T Ðrake

    Thankz

  13. sachin gimhan

    අම්මෝ ඇති යන්තම් දීලා..... sub එකට tanx

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ....

  16. අමා

    බොහෝම ස්තුතියි සහෝ...

    ඔබට ජයෙන් ජයම වේවා!!!

  17. Lakshan

    Thanks

  18. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks PRANETTH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. shalinda gamage

    thanks bro jaya wewwa :D

  20. Sanjaya

    Sub ekata Thanks :)
    Jaya Weva..!!

  21. R.D

    ප්‍රණීත් සහෝලා දැන් දකින්නත් නෑනේ....ඉක්මනින්ම සබ් එක ගෙනාවට බොහොම ස්තුතියි.....

  22. Eranga Sandaruwan

    ela.

  23. widuranga

    thanx sahoooooooooooooooooo

  24. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. maduranga

    රටාව වෙනස් වෙච්ච විධිය නම් ගොඩාක් අසතුටු දායකයි .
    කොහොමහරි tanx for sub !

  26. Suranjaya_91

    ප්‍රනීත් තැන්කස් මචන්. දිගටම දෙනන.

  27. Nuwan Chanuka

    thanks saho,digatama sub denna

  28. tharindu

    thankz bro..

  29. Gathsara Umesh Kumara

    thanx ayyaa

  30. Amila Kaushalya

    Bro Pissu kelinnanam epooo aniva meka sub denna godakma asa series 1k bn meka Thanxx

  31. charith lakshan

    godak sthutie api wenuwen me karana kepawimata.

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  33. Ashan Kolambage

    Godaak Sthuthiy.............

  34. Achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය!!!

  35. Lakshitha

    thnx saho sub 1te :D

  36. Eranga

    Thank you machan

  37. නලින් පෙරේරා

    ස්තූතියි වේවා පැණියා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  38. Sajja

    thnx Bro....

  39. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  40. Alien

    Thanks machan!

  41. umindu

    ayyo masayak withara hitiya sub eka dennakoo

  42. Danushka Manoj

    Next sub aka kawadada denne

  43. ayesh amunugama

    please scorpion eke s2 episode 24 sinhala sub dennakoo

  44. kawshalya chathuranga

    S02 E20E21E22 sub thawama nedda?

  45. lakshan

    සිංහල උපසිරැසියට. ජය

  46. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  47. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.