Watch Trailer

Scorpion [S03 : E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල හැපී ගේ යාලුවා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කතාව රවිදු සහෝ අරගෙන ආවේ ඉරිදා නිසා කොහොමත් කතාවේ උපසිරැසිය අවේ අගහරුවද හවස නිසා වැඩ අතරේ මේක කරගෙන එන්න දවසක් විතර පරක්කු උනා. ඇත්තටම කිවොත් මේක දැන් අවධානම් කොටසේ තියන කතාවක්.(උපසිරසි දෙනවද නැද්ද කියලා ) කොටස් 17 එනවා කියලා කලින් කියලා තිබුනත් දැනට කොටස් 21 එනවා කියලා තමා කියලා තියෙන…

පසුගිය සතියේ කතාව රවිදු සහෝ අරගෙන ආවේ ඉරිදා නිසා කොහොමත් කතාවේ උපසිරැසිය අවේ අගහරුවද හවස නිසා වැඩ අතරේ මේක කරගෙන එන්න දවසක් විතර පරක්කු උනා. ඇත්තටම කිවොත් මේක දැන් අවධානම් කොටසේ තියන කතාවක්.(උපසිරසි දෙනවද නැද්ද කියලා ) කොටස් 17 එනවා කියලා කලින් කියලා තිබුනත් දැනට කොටස් 21 එනවා කියලා තමා කියලා තියෙන්නේ. සෝ මොනවා උනත් ඉතින් ඊලග සතියේ කොටසෙන් පස්සේ ඉතිරි එපි වල එන දවස් ගැන සදහනක් තවම නැති නිසා ගොඩක් වෙලාවට උපසිරසි අරගෙන එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුව නම් තියනවා. හිතේ ආසාවට කලාට මේවා වෙනුවෙන් ලැබෙන දේවල් කමෙන්ට් විතරයි වගේම ඒවා සීමිත නිසා ආසාවත් එන්න අඩු වේගන යනවා

හැබැයි අද කොටසේ එක වැඩි වෙයි කියලා හිතනවා මොකද ඉතින් හොද කියන්න කට්ටියගේ අකුරු ටයිප් නොවුනට බනින්න වගේ ඕනා උනහම කොහොමත් ටයිප් වෙනවනේ අද කොටස ඇත්තටම ඉංග්‍රීසි වලින් බලනකොට ඒ කියන දේවල් ගොඩක් තේරුම් අරගෙන රසවිදින එක ටිකක් අමාරුයි සයන්ස් කැලි ගොඩක් වැඩි. අද කොටසේ මම හරියටම කියන එක පරිවර්තනය කරනවට වඩා උත්සහ කලේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න කියන්න. බබල්ස් වලට රික්තය කියලා දාලා ඇති ගොඩක් තැන් වල අද කතාවේ වෙන්නේ හැපී ට අලුතෙන් මුණ ගැහුන යාලුවෙක් බේර ගන්න ගන්න කරන වැඩක් තමා තියෙන්නේ… කතාව හොද මට්ටමට ඇවිත් තිබුනත් සයන්ස් කැලි ගොඩාක් වැඩි එක නිසා ටිකක් අමාරුයි උපසිරසි දෙන එක. එත් පුළුවන් උපරිමයෙන් කරනවා. එහෙමනම් ගිහින් එන්නම්….

ජය හා සතුට!

Scorpion (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.318.hdtv-lol

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,585 downloadsDownload Scorpion-S03E18.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

3,585 downloadsDownload Subtitles38 KB

80 comments

  1. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!
    කාලෙකට පස්සෙ අද 1.. සහෝ සබ් එක කරන එක නවත්තන්න එපා...

  2. Lahiru Ruchiran

    thanks bro.good luck

  3. Sumal

    Thanks doing this.

  4. Kasun Widusha

    Tnx sahoo

  5. Thisara Naveesha

    elo

  6. Chamath Ranaweera

    සබි එකට තැන්කූ කියලාම මදි සහෝ....මේ කරන දේට ඇත්තටම ගොඩක් පින්....දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා!!!

    ජය වේවා !!!!!!

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  8. buddi

    Thanks Machan......

  9. Kalum

    Sub akata thanx macho......

  10. chathu

    thx bro..... oyage weda padu karagena me karana kepaweemata..

  11. Nirodha uthpala

    Thx soo much bn obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  12. Thisara

    Thankx bro.. digatama suba denna

  13. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    බලමුකො අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා
    විහිලුවට කිව්වේ

    1. Devaka Sadaruwan

      උබ අවුල් කිවොත් නම් ඒක ගැන සිරාවටම හිතන්න ඕනා
      සයිට් එකෙන් දෙයක් ගන්න කොට කෙලෙහිගුන දන්න අය අතරේ උබ ගොඩාක් උඩින් ඉන්නවා

    2. Udara Damith B/K

      තැන්ක්ස් මන් ගැනැ එහෙම කිව්වට

  14. Thisara

    thankz

  15. මධුකප්‍රිය පෙරේරා

    තැන්ක්ස් වේවා

  16. Anjana

    Sabata thanx,digtama karagena yamu jaya......

  17. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Pasindu

    ela thankx bro

  19. Pasindu

    ela thankx bro

  20. Ravindu Rukshan

    thx sub ekata

  21. Rakitha

    Thank you Very Much kollo pulu pulwn widiyata dnna kmk ne.

  22. Asiri Mahalaksha

    Fatta Kollo..

  23. Anjana Gunasekara

    ගොඩක් ආසාවෙන් බලන කථාවක් තේරෙන සිංහලෙන් දෙනවට ගොඩක් ස්තුතියි..

  24. AWNCK

    Thank you My Friend. You do great job. really appreciated and salute for ur work.

  25. isuru prabhath

    thank you bro!!

  26. amal

    ​සබ් එක ගැන කියන්නැ කියන්න එපා හැමදාම. මොකද උබේ පරිවර්තන කියවන්න වෙනම ඉගෙනගන්න ඕනා.
    කිසිම ගැලපීමක් නැ සමහර වෙලාවට. නිකංම වචන පරිවර්තන.
    නමුත් සමහර ඒවා හොදයි.
    කරන්න බැරිනම් නහයෙන් අඩන්න එපා බං.
    කරනවානම් කරපං.
    ඔබට වැඩ පුලුවන්නම් කමෙනට් නැ කියලා අඩන්න දෙයක් නැ.
    උබ කමෙන්ට් ගාන බලනවානම් උබ සතුටින් නවෙයි හැඩේ දෙන්නේ.

    ගැනු වගේ නොඅඩ හිටු.
    ඇත්ත ඔන්න සිංහලෙන්ම කිව්වා.

    1. shamal edi

      samahara than aul unata apita nam ganak na.

    2. සමගි

      සිරා කතාව. lol

    3. Devaka Sadaruwan

      මටත් ඔනා කරන්න එපා කියවාගන්න තව මදි බන්.. ටිකක් වැඩියෙන් කියපන්
      අනිත් එක මම මේක කිවානේ වචනයක් තැන්ක්ස් කියන්න බැරි කුහකයෝ මේකට ⁣කමෙන්ට් කරන්න ඒවි කියලා. ඒත් බන් කමෙන්ට් කරනකොට මෙහෙම දෙයක් ෆේස් බුක් එකෙන් වත් ලොග් වෙලා කරනවානම් හොදයි.. බලා ගන්නත් එක්කම

    4. Udara Damith B/K

      ..english හොදට දන්නවනම් සිංහල උපසිරස කරලා මේකට එවන්ඩ කෝ ඇතිවෙන්ඩ ඒවා තියෙනවනේ
      එතකොට තේරෙයි නෙ අමාරුව ..

    5. amal

      ඔය ඇවිත් ඉන්නේ ලොකුවටම දෙන සෙට් එකක්.
      බැලුවාම ඔබලා හොරුනේ බං
      සිංහලට හරවන එක හොදයි.
      නමුත් ඒක කරන්නේ ඉංග්‍රිසි සබ උස්සලානේ.
      එතකොට ඉංග්‍රිසි සබ හදපු එකාගේ බුද්ධිමය දේපල නොවැ උබලා හොරකම් කරන්නේ.
      උබ තනිවම ටයිම් ලයින් ගහලා හදනවානද?
      එහෙම හදනවානම් කමක් නැ. නමුත් උබත් කරන්නේ හොරකමක් නේ.

      කතා කියාගෙන ආපු එවුන්ට කියන්නේ උබලා මේ සබ් දාන උන්ගේ වචන වලින් චිත්‍රපටි කියවන්නැතුව ඒකේ නියම වදන ටික අහලා දැනන දේ තේරුම් ගනිල්ලා. නැතුව කවදාවත් බොලාගේ රසාස්වාදේ දියුනු වෙන්නැ. මේක පොල්ලෙන් ගැහුවත් ඇත්ත. නැ කියපල්ලා පුලුවන්නම්. මෙයාලා මෙයාලාට දැනන විදිහටයි මෙක ලියන්නේ. වචනේ තේරුම දන්නැත්ම් ලගින් යන එකක් දාලා ලියයි. නමුත් ඒකේන් වෙන්නේ ලොකු පාඩුවක් බලන අයට.
      සිංහල සබ් නිසා සිරාවම අපේ ලාංකිකයන්ට ඉංගිසි හැදැරියේ හැකියාව අඩු වෙනවා කියලා ඔප්පු වෙලා හුගක් කල්. බොරුනම් කියවලා බලපං විශ්ව විද්‍යාල පරික්ෂණ වාර්තා තියනවා.

      බලන වුන් බලපල්ලා අවුලක් නැ.
      නමුත් දෙකයි පනහේ සිංහල උපසිරස හැදෙන නිසා බයිස්කෝප් එකටයි හොද නැත්තේ.
      හොදට සබ් දාන අයටයි හොද නැත්තේ.

      මේ ගැන ඇඩ්මින්ලා බලාගනිත්වා.

    6. Chämàrá Sâmpáth

      අනේමන්දා බං මේ කතාව නම්. සබ් නොකරමත් බැනුම් අහන්න ඕන කලාමත් බැනුම් අහන්න ඕනා. එයා ඒ කියලා තියෙන දේත් ඇත්තනේ. කොච්චර හොදට කලත් වැඩක් නැහැ ගොඩ දෙනෙක් එන්නේ මේක වෙනම ටැබ් එකකින් open කලා. පහලට ආවා. සබ ගත්තා ගියා. ඒකනේ තියරිය.
      මොකෝ කවදාවත් 1000+ සබකට කමෙන්ට් 50ක් වත් එන්නේ නෑනේ.
      එහෙම උනාම මේක කරන කෙනාට නෙවෙයි වෙන ඕනි සබක් කරපු කෙනෙක්ට උනත් ඉතින් එපා වෙනවා. ඒක සාමාන්‍යයයි. අනික මේකේ උපසිරැසි කරන එක ලේසි නෑ. කිව්වත් වගේ ගැඹූරු තේරුම් තියෙන වචන, වාක්‍ය කෑලි තියෙන්නේ.
      එයා එයාගේ කොටසේ උපරිමෙන් කරලා දෙනවා. ඒ ටිකම මදිද?
      ආසාවට වැටෙන කමෙන්ට් ටිකක් බලාගන්න හැර වෙන මොනවා බලාගෙන සබ් කරන්නද ඉතින්

    7. amal

      අධිමාන්නයේ හොදම එක.
      ලොකු සින් දැම්මාට සබ් එකේ ඉංග්‍රිසි ටික හරවගන්න බැ.
      හයියු ලොල්.
      චතුරද සබ් දාන්න ඉගැන්නුවේ

    8. paranormal

      ai appa ma ubala, sub 1kta machara keyawann aiya,,,,,,,,,kohoma ahri kathawa tharuna....echari....oya athi....

    9. Udara Damith B/K

      "එතකොට ඉංග්‍රිසි සබ හදපු එකාගේ බුද්ධිමය දේපල නොවැ උබලා හොරකම් කරන්නේ"
      කියලා කියලා තියෙන්නේ එතකොට ඔයත් මේක බැලුවනේද
      එතකොට ඔයත් බුද්ධිමය දේපල හොරකන් කරලනේ
      ඔයා ස්කොපියන් වීඩියෝ එකත් ටොරන්ට් වලින් ගත්තනේද කව්ද දන්නේ එකත් බුද්ධිමය දේපල වලට අයිතිද කියලා නේද'
      මටනං මගේ රසාස්වාදය දියුණු කරගන්ඩ ඕනනේ නෑ මේක බලලා ටිකක් තේරුනොත් ඇති
      engrisi හැම වචනෙම තේරුම ඕනිද කතාවක් බලන්ඩ
      දන් ට්වි එකේ යන ඉන්දියානු කොරියන් නාට්ටිය හඩ' කවලා දානකොටත් ඔය ඒ බාෂාවෙන්ම තියෙන ඒවා අඩු කරලනේ දන්නේ ඒ උනාට අපි ඒවා බලලා බැලුවට ඔයා කියන රසාස්වාදය අඩු වෙනවද
      ඔය english වලින් සිංහලේට පරිවර්තනය කරන පොත්වල ඒ විදිහටම වචන සිංහලේට හරවන්නේ නෑනේද
      එත් අපි කියවනවා නෙ ලංකාවට ගැලැපෙන වචන ඒ අය දානවා කියලා මන් හිතනවා
      english හැදෑරීමේ හැකියව අඩු වෙනවනම් අඩුවෙද්දෙන් මගේ නං
      එනිසා බලන්ඩ බැරි නං වෙන සයිට් එකකින් උපසිරස ගන්න එකයි ඇත්තේ
      නැත්තම් මේ වගේ ඒවැ දන්නේ නැතුව ඉන්ඩ
      මෙයා මේක කරන එක නතර කරොත් ඔයාම එහෙනං මේකට සබ් දෙන්ඩකෝ

    10. Yaka

      ithin uba english sub ekka balapn nttm pora talk nodi uba sub eka dapanko hriyata keybord wirayo wenne nathwa gon kama tibvata pradarshanaya krn ep

    11. Devaka Sadaruwan

      මහත්තයෝ ඔයාට English පුලුවන් ඇතිනේ.. මේකට ඇවිත් වාත වෙන්නේ නැතිව පාඩුවේ බලා ගන්නකෝ... මට English බැ ඔයාට පුලුවන් නිසාමනේ නේද ඇවිත් සබ් ගන්නේ.. කොහොමත් ඕක කුහක ජාතකේ වැරද්දක්. මහත්තයා ආයේ මේකට කමෙන්ට් දානවානම් රිප්ලයි එකක් ෆේස් බුකියෙන් ලොග් වෙලා දාන්න.
      කමෙන්ට් එකක් සබ ගන්න වෙලාවට නොදා මමම මේකේ කරපු දේ කියපුවහම කියවන්න එන ඔය මහත්වරැ ගත්තාත් එකයි මට නැතත් එකයි හොදද කුහක ....... යා

    12. Udara Damith B/K

      ඍජු ගසක් කුණාටුවකට බය නොවේ කියලා ඉන්දුනීසියානු කියමනක් තියෙනවනේ එනිසා ඔය අමල්ද මොකද එකා කියලා තියෙන ඒවා ගණන් ගන්ඩ එපා ..................
      ලිපියේම කියලා තියෙනවනේ සයන්ස් කෑලි වැඩියි තේරෙන බාෂාවෙන් කරේ කියලා
      ඒ තියෙද්දීත්නේ මේ කවුද වසලයෙක් මේවගේ ඒවා දාන්නේ
      ඌට ඉන්ග්රිසී විතරක් නෙමෙයි සිංහල වත් තේරෙන්නේ නෑ වගේ
      අපි වගේ සම්පුර්ණ නමවත් දාපන් එතකොට face book වත් සර්ච් කරලා හොයාගෙන මේ ළදරුවාගේ මුනවත් බලන්ඩ පුළුවන්නේ
      ****************************************

    13. Devaka Sadaruwan

      මේ සහොට කියන්න තියෙන්නේ එක දෙයයි. මචන් උබ මොනවාත් මේ සයිට් එකෙන් අරන් බලන්න එපා.. උබ වගේ උන් රටටත් බරක්. කෙලෙහි ගුනයක් නැති අය. ඉංගිසි සබ් එකක් මේ ස්කොපියන් එකේ අනිත් එපිය ආවහම එවන්න මට ෆේස්බුක් එකට මැසේජ් එකක් දාපන් දවසක් ඇතුලත උපසිරසිය කරලා එවපන්.. උබ ඉංගිසි හදාගන්න ඔනා නම් යමන් ඉංගිසි පන්තියකට
      බයිස්කොප් එක කියන්නේ ඉංගිසි පන්තියක් නෙමේ

  27. vimukthi

    ela mchn kohomahari sub tika welawata denawane. eka nisa aththatama sthuthi yaluwa. ela digatama karanna

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. len

      kohomada bn color comment danne

  29. VIRAJ

    Thank u so Much Broooo

  30. Walter o'Brien

    යකො ඉතින් උබල ඉංග්‍රීසි දන්නවනම් මොකත මෙතනට එන්නෙ..
    උබල හිතන්නෙ මෙ උපසිරැසි කරන එක ලෙසි වැඩක් කියලද..
    එකපාර ලයින් 1000 විතර පරිවර්තනය කරන එක..
    මෙත ඉංග්‍රීසි දන්නව කියල පු* දෙන්න හදන්න එප මහත්තයො ....
    තොපි වගෙ උන් නිස උපසිරසි කරන අයටත් එක එපා වෙනව ඕයි..
    ඔව් ඔව්..
    ඔය amal කියල නම දාල තියෙන එකාට තම කිව්වෙ....

  31. Walter o'Brien

    කොහොම හරි....
    සබ් එකට ස්තූතියි දේවක සහෝ....

  32. Gihan Iddamalgoda

    thanks 4 sub.

  33. anushka

    thanx bro... digatama sub eka demu. parakku unta kamak ne.

  34. Tharaka Lahiru

    tnx sub ekata......

  35. Bhagya madushan

    thanks

    1. ChanukaDinuwan35

      ❤️Tq

  36. sandamal

    දේවක සහෝ මේකට සබ් දෙන එකනම් නවත්තන්න එපා. දිගටම දෙමු. ජාතකය අවුල් වෙච්ච එවුන් කොහෙත් ඉන්නවා. උබ ඔවා ගණන් නොගෙන සබ එක දිගටම දෙන්න. තැන්ක්ස් සහ පින්. ජය වේවා.

  37. sandamal

    English හොඳට දන්න මහත්තයෙක් comment කරලා තියනවනේ. පුලුවන්නම් උබ මේකට මීට වැඩ හොඳට සබ් එක කරලා පෙන්නපන්. නැත්නම් හොඳ sci- fi පිලුමකට සබ් කරලා පෙන්නපන්. අනේ පලයන් මිනිහෝ යන්න. කවුරු හරි දෙයක් කරනකොට එක අගය කරපන්. english දන්නවනම් මොකටද සිංහල සබ් එක අරන් බලන්නේ. උබ සැලෙන්න එපා දේවක සහෝ. දිගටම සබ එක දියන් ජය වේවා.

  38. Rakitha

    සබ් එකට ස්තූතියි දේවක සහෝ….

  39. chalana

    thx bro...elama...:)

  40. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  41. Hiruna prabodha

    thank you saho

  42. Rimesh Dilshan

    thanks machan me sub ekata..........
    digatama scorpion eke sub ona......

  43. podda

    sub 1thanks Bro!!!!!!!!!!!

  44. chanaka

    උපසිරසට නම් ස්තුතිය
    තමන්ටම බැනගෙන, බැනුම් අහගෙන ජනප්‍රිය වෙන්න දගලනවාද මන්දා?
    මාර මානසිකයෝ තමයි

  45. Anton Perera

    sub ekata thanks saho... jaya wewa.. oyala me eka eka kathaa walata salenna ona naha..

    ane manda meka lankawe minissunge aakalpa wala awlakda kiyala.. kenekta karanna denneth naha deyak.. thaman karanneth naha..
    baiscope eken dena sub wala idala hitala podi// adupadukam thienna puluwan.. mokda man dannaha ara banapu kenaa gana nam eth me api kawuruwath english super kattiya nemei bahutharayak. e nisa adupadu thiyenna puluwan. ehema deyak dakkaama e sub eka dunna kenawa wena widiyakata danuwath karla adupadu pennawaa misaka thamanta karaganna bari deyak thawa manussayek kalama pora wage eke waradi prasiddiye kiyo// danagalana eka man nam dakinne echchara hoda deyak nemei. apita ratak widiyata hamadama kelawenneth me wage podi// kuhaka kam hadagena hamoma ekamuthu wenne naha, age karannaha naha nisama tamai. ane manda mewa kawada ape minissunge hadeida kiyala.

    kohoma wethath nitharama comment damme nathuwaata api hamoma mulu hadawathinma gawrawa karanawa baiscope eke me mahansiwena hamotama.
    Jaya wewa!

  46. Vijan Rajiha

    Thanks bro Sub ekata

  47. Achintha

    බොහොම ස්තූතියි සහෝ.... Appreciate your dedication......

  48. Mahesh

    sub ekata thanx

  49. Damith

    කිසිම වාසියක් බලාපොරොත්තු නොවි වටිනා කාලය වැය කරලා සිංහල සබ් දෙන ඒකත් ලොකු දෙයක් බොරෝ. බොහෙම ස්තූති උපසිරසියට. ජයීන් ජයම වීවා!!!

  50. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments