මුලින්ම ඔයාලගෙන් සමාව ඉලන්න තියනවා. මොකද මේ කතාව මෙච්චරටම පරක්කු උනාට. පෞද්ගලික වැඩ වගයක් තිබ්බ නිසා ප්‍රමාද උනා. විශේශයෙන්ම ස්තුතියි කරන්න ඕනි කලින් එපිය කරගන්න බැරිවෙලාවේ චමල් සහෝදරයා එකපයින් බාරගෙන කරලා දීපු එක ගැන.වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඩොරති යනවා අද ඕජෝව මුණගැහෙන්න ඩොරති දන්නවා ඕජෝගේ බි…

මුලින්ම ඔයාලගෙන් සමාව ඉලන්න තියනවා. මොකද මේ කතාව මෙච්චරටම පරක්කු උනාට. පෞද්ගලික වැඩ වගයක් තිබ්බ නිසා ප්‍රමාද උනා. විශේශයෙන්ම ස්තුතියි කරන්න ඕනි කලින් එපිය කරගන්න බැරිවෙලාවේ චමල් සහෝදරයා එකපයින් බාරගෙන කරලා දීපු එක ගැන.වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඩොරති යනවා අද ඕජෝව මුණගැහෙන්න ඩොරති දන්නවා ඕජෝගේ බිරිඳ නහාරට විතරයි ශෛලමය යෝධයන් අවදි කරන්න පුලුවන් කියල. මායාකරු එයා වෙනුවෙන් හදපු තුවක්කු ගන්න ලැන්ග්වඩියර්ගේ මාලිගාවට යනව. ඒත් ලැන්ග්වඩියර් තුවක්කු බාරදෙන්න බැහැ කියනවා. ලබන සතියේ කතාව වඩාත් ඉක්මනින් ඔයාලට ලබාදෙන්න පොරොන්දු වෙනවා.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E09.720p.HDTV.x264-AVS
Emerald.City.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,193 downloadsDownload Emerald-City-S01E09.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
23 comments
Panamure
Chamal Perera
Sabata thanks...
Ravindu Rukshan
Sabata thanks…
Madusha Dulanjana
enakal ban hitiye balan nathiwa
Vimu
athi yntham tnx bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Hope
Niyamai macho.... Thanks
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Widusha
Tnx sahoo
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Udara Damith B/K
**************බොහොම ස්තූතියි*******************
******************************************Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sumudu
Thada a.......saba metikema beluwa bn ganna
Gayanga
ammooo athi yanthan parakku wela hari sub dunnta bn.......patta thnx honde....digatama karpan mcn...el.
shehan
thanks brooo
Tharaka Lahiru
Fatta සුපිරි kathawak ...tnx sub ekata
Suu
thank u
Nuwan
ගොඩක් කල් ඉදන් බලන් හිටියේ මේක එනකන්. තෑන්ක්ස් මචන් සබ් එකට.
Gayanga
mchooooo 10th awillooooo.ikmnta dapn ekath.....jaya wewa.....digatama karpn bn.ela ela.
I'M WAITING....Zeal
Thanx bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Advertisement




Thank u sahodaraya...meka enakal godak dawas balagena hitiya :D