Senna S01 Sinhala Subtitles ඔන්න යාළුවනේ, අද තමයි සේනා මිනි-සීරීස් එකේ අවසාන වගේම වඩාත්ම සංවේදී කොටස අරන් ආවේ, ඒ කියන්නේ Senna Episode 6 එක. 1994 වසරේදී F1 නීති මාරු වෙලා කාර්වල තිබ්බ Electronic උදව් ඔක්කොම තහනම් කරනවා. සේනා මේ පාර “Williams” ටීම් එකට එකතු වුණත්, අලුත් කාර් එක පාලනය කරන්න පට්ට අම…

ඔන්න යාළුවනේ, අද තමයි සේනා මිනි-සීරීස් එකේ අවසාන වගේම වඩාත්ම සංවේදී කොටස අරන් ආවේ, ඒ කියන්නේ Senna Episode 6 එක.
1994 වසරේදී F1 නීති මාරු වෙලා කාර්වල තිබ්බ Electronic උදව් ඔක්කොම තහනම් කරනවා. සේනා මේ පාර “Williams” ටීම් එකට එකතු වුණත්, අලුත් කාර් එක පාලනය කරන්න පට්ට අමාරුයි සහ අනාරක්ෂිතයි කියලා සේනාට තේරෙනවා. මේ අතරතුර ඉතාලියේ ඉමෝලා (San Marino GP) අවාසනාවන්ත රේස් සති අන්තය උදා වෙනවා. සිකුරාදා පුහුණු වටයේදී රියදුරෙක් අනතුරට ලක්වෙද්දී, සෙනසුරාදා Qualifying වටයේදී Roland Ratzenberger කියන ඔස්ට්‍රියානු රියදුරා දරුණු අනතුරකින් මියයනවා. මේකෙන් සේනා සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වෙනවා.


රේස් එක පැවැත්වෙන 1994 මැයි 1 වෙනිදා… රේස් එකේ 7 වැනි වටයේදී, පැයට කිලෝමීටර් 300 කට වඩා වේගයෙන් ගිය සේනාගේ කාර් එක තාක්ෂණික දෝෂයක් නිසා පාලනයෙන් ගිලිහී කෙලින්ම ගිහින් “Tamburello” වංගුවේ තාප්පයේ වදිනවා. මුළු ලෝකයම සජීවීව බලා ඉද්දි අපෙන් සමුගන්නවා. පස්සේ බලද්දී සේනාගේ කාර් එක ඇතුලේ තිබිලා හමුවෙනවා මියගිය රොලන්ඩ් වෙනුවෙන් ඔසවන්න ලෑස්ති කරන් හිටපු ඔස්ට්‍රියානු කොඩියක්. සේනාගේ සැබෑ අවමංගල්‍ය දර්ශනත් එක්ක මේ සුපිරි මිනි-සීරීස් එක මෙතනින් අවසන් වෙනවා. සේනා මියගියත් ඔහු සදාකාලික පුරාවෘත්තයක්!

ඉතින් episode 6 එක්ක ආපු මේ legendary racer වට ගෙතුණු කතාවා ඔබ රසවිදින්න ඇති කියලා මං හිතනවා. ඉතින් මෙච්චර දවස් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි…..ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
216 downloadsDownload Senna-S01E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Senna S01 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
2 comments
Sandaru Nimsara
Lakmal
thanks for your subltiles for every episodes.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks