Watch Trailer

Senna [S01 : E05] Sinhala Subtitles | පළිගැනීම සහ රටක් දිනූ වීරයා [සිංහල උපසිරසි]

Senna S01 Sinhala Subtitles ඔන්න යාළුවනේ, කලින් එපියේ වුණු අසාධාරණයෙන් පස්සේ සේනා මොකද කරන්නේ කියලා බලන්න අද අරන් ආවා Senna Episode 5 එක. ​ Prost දැන් McLaren අතහැරලා Ferrari ටීම් එකට ගිහින්. 1990 වසරේදීත් ලෝක ශූරතාවයේ සටන තියෙන්නේ සේනා සහ Prost අතරයි. සුපුරුදු පරිදි මෙවරත් ශූරතාවය තීරණය වෙන්නේ ජපා…

Senna S01 Sinhala Subtitles

ඔන්න යාළුවනේ, කලින් එපියේ වුණු අසාධාරණයෙන් පස්සේ සේනා මොකද කරන්නේ කියලා බලන්න අද අරන් ආවා Senna Episode 5 එක. 

​

Prost දැන් McLaren අතහැරලා Ferrari ටීම් එකට ගිහින්. 1990 වසරේදීත් ලෝක ශූරතාවයේ සටන තියෙන්නේ සේනා සහ Prost අතරයි. සුපුරුදු පරිදි මෙවරත් ශූරතාවය තීරණය වෙන්නේ ජපානයේ සුසුකා  ට්‍රැක් එකේදී. සේනා Qualifying වලින් පළවෙනියා (Pole Position) වුණත්, FIA ප්‍රධානී Balestre ආයෙත් කුප්ප වැඩක් කරලා Prost ට වාසි වෙන විදිහට Grid එක මාරු කරනවා. සේනා තරඟයට කලින්ම කියනවා “මම මේ පාර අසාධාරණයට ඉඩ දෙන්නේ නෑ” කියලා.

​

රේස් එක පටන් ගත්ත ගමන්ම, පළවෙනි වංගුවේදීම (Turn 1) සේනා කිසිම බය නැතුව තමන්ගේ කාර් එක Prost ගේ Ferrari එකේ හප්පනවා! කාර් දෙකම කුඩු වෙලා දෙන්නම රේස් එකෙන් අවුට්. හැබැයි පොයින්ට්ස් අනුව සේනා 1990 ලෝක ශූරතාවය දිනනවා! 

තමන්ට කල පරණ අසාධාරණයට සේනා පළිගත්තේ ඒ විදිහටයි. මේ දිනුමෙන් පස්සේ සේනා තමන්ගේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු, විශේෂයෙන්ම අසරණ දරුවන් වෙනුවෙන් රහසිගතව මිලියන ගණන් සල්ලි වියදම් කරලා උදව් කරන්න පටන් ගන්නවා. මිනිස්සු සේනාට දේවත්වයෙන් සලකන්න පටන් ගන්නේ මෙන්න මේ කාලේ ඉඳන් තමයි!

එහෙනම් ඉතින් Episode 6 අවසාන කොටසින් හමුවෙමු එහෙනම් ජයවේවා !!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

231 downloadsDownload Senna-S01E05.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Senna S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

231 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks