17 කොටස කුමරුත් ශින් සේ ග්‍යුනුත් නැවත පැමිණි විට දකින්න ලැබෙන්නේ රජතුමා තමන්ගේ මිතුරා සියො නොහ් ඝාතනයට නියෝග කර ඇති බවයි. මේ ගැන බොහොම කෝප වෙන කුමාරයා මේ ගැන විමසන්න රජතුමා හමුවට යනවා. ඒත් රජතුමා එතනදි තුමරුන් අත තිබුන කඩුවෙන් තමන්ට තුවාල කර ගනිමින් කුමරුන් රජතුමා ඝාතනයට තැත් කල බව කියලා ඔහුව අත්ත…

17 කොටස
කුමරුත් ශින් සේ ග්‍යුනුත් නැවත පැමිණි විට දකින්න ලැබෙන්නේ රජතුමා තමන්ගේ මිතුරා සියො නොහ් ඝාතනයට නියෝග කර ඇති බවයි. මේ ගැන බොහොම කෝප වෙන කුමාරයා මේ ගැන විමසන්න රජතුමා හමුවට යනවා. ඒත් රජතුමා එතනදි තුමරුන් අත තිබුන කඩුවෙන් තමන්ට තුවාල කර ගනිමින් කුමරුන් රජතුමා ඝාතනයට තැත් කල බව කියලා ඔහුව අත්තඩංගුවට ගන්නවා. චේ ග්‍යුන්ව මාලිගයේ නිවාස අඩස්සියේ තියාගන්නවා. නැවත වරක් කුමරුන්ගේ ජීවිතය වෙනුවෙන් ආයාචනා කරන චේ ග්‍යුන් තමන් රජතුමාගේ ප්‍රාණ ඇපකාරයකු ලෙස සිටින බවත් කුමරුන් බේරා දෙන බවටත් ඉල්ලා සිටිනවා. මෙම ඉල්ලිමට කන්දුන් රජතුමා කුමරුන්ගේ පාදයේ බල නහර කපා ඔහුව ආබාධිත කිරීමට නියෝග නිකුත් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,766 downloadsDownload Seven-Days-Queen-17.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
silent$
Sanindu Lakkitha
::::::::::බොහෝම ස්තුතිය උපසිරැසට:::::::::::
::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::Chami.S
Thanks..
Good Luck..Dil
Thankyou very much
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Navindu Gunawardana
Koheda meke link aka thinne.? Baiscopedownloads aketh dila ne.link aka dennako...
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanuka99
ඉතුරු කොටස් 3නේ සබ් නැද්ද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnxxxxxxxxxxxxxxxxx