කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල්…

කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල මම කියන දේවල් ඒ විදියටම හදල දෙන්න එයා සමත් වුණා.
ඇත්තටම මේ සිතියම් දාන එක මුල ඉඳන්ම කරන්න තිබ්බ නම් තමා වටින්නේ. සමහර අයට මේක නිකන්ම කතාවක් වුණාට හරියටම රසවිඳින රසිකයන්ට නම් අදාළ සිදුවීම් සිදුවුණේ කොයි හරියෙද? ඒක අනික් සිදුවීමට කොච්චර කිට්ටුද කියන එක දැනගන්න එක වටිනවා. කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුවෙන්ද ඩ්‍රැගන්ස්ටෝන් තියෙන්නෙ. ආර්යා දෙවෙනි කොටසෙදි නැවතුන නවාතැන කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුද? ඩ්‍රැගන්ස්ටෝන් ඉඳන් කාස්ට්ලි රොක් වලට ගහන්න යන්නෙ කොහෙන්ද? ඇයි ඩෝන් හමුදාව විතරක් නැව් වල ගෙන්වන්නේ? ටයිරෙල් හමුදාව කොහොමද එතකොට එන්නේ? (සිතියම එක්ක බැලනකොට තේරෙනවා කිංග්ස්ලෑන්ඩින් වලට රීච් ඈඳෙන හින්දා ගොඩබිමෙන් රීච් හමුදාව එන්න පුළුවන් කියලා.) අන්න ඒ වගේ දැවෙන ප්‍රශ්න වලට සිතියමක් ඇසුරෙන් පිළිතුරු දැනගන්න තියේ නම් වෙන කාට නැතත් මට නම් වටිනවා.
හරි එහෙනම් අපි මේ අලුත් සිතියම ඇසුරෙන් පහුගිය කොටස මතක් කරගම්මු.
වින්ටර්ෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )
ජෝන් ස්නෝව්ට සෑම්ගෙන් ලැබෙන පණිවිඩය වෙන මකර වීදුරු ඩ්‍රැගන්ස්ටොන් වල තියනවා කියන දේ මත පදනම්ව ඔහු තීරණය කරනවා උතුරේ පාලනය සන්සා හට බාර දීලා ඩැනේරිස්ගේ පණිවුඩය අනුව ඇයව මුණ ගැහෙන්න යන්න. මේ සතියේ ඔන්න මෙච්චර කාලයක් මුණ නොගැහුණ කට්ටියක් එකට හමුවෙන්නයි යන්නේ. ඒ වගේම ජෝන් තර්ජනය කරනවා පීටර් බේලිෂ්ට සන්සට අතක් හරි තිබ්බොත් ඒ බේලිෂ්ගේ අවසානය කියලා.
රිවලෑන්ඩ්ස් වල… ( සිතියමේ අංක 02 )
පාරවල් හමුවෙන තැන තියෙන තානායමේදී කාලාන්තරයකට ඉහත වෙන්වුන මිත්‍රයාව හමුවෙන ආර්යා උතුරේ සිදුවීම් දැනගෙන තීරණය කරනවා වින්ටර්ෆෙල් යන්න. අතර මගදි ඇයට තම සුරතලා වූ නයිමෙරීයා හමුවුණත් ඌ ඇය කැටුව යන්න අකමැති වෙනවා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )
ඩැනේරිස් මුලින්ම ලෝඩ් වේරිස්ව අල්ලගන්නවා ප්‍රශ්න කරන්න. තමුන්ව මීට ඉහත මරවන්න හදපු ආකාරය ගැන එහෙම එහෙදි අහනවා. හැබැයි අන්තිමේ ඔහුට සමාව දෙනවා. ඔය අතර මැලිසැන්ඩ්‍රේ එනවා ඇයව හමුවෙන්න. ඇය කියන දේ අහල ජොන් ස්නෝව්ට පණිවිඩයක් යවනවා ඇයව ඇවිල්ල මුණ ගැහෙන්න කියලා. මේ අතර ඔවුන්ගේ යුද සැලසුම් අනුමත කරගෙන ඒ අනුව ක්‍රියාකරන්න පටන් ගන්නවා.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )
සර්සි රීච් හී ටයිරෙල් වංශය යටතේ ඉන්න උප වංශාධිපතීන් කැඳවා ඔවුන්ගේ සහය ඉල්ලා සිටිනවා. සෑම්ගේ පියා නම් මුලින් වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ තම ප්‍රධාන වංශයට ද්‍රෝහී වෙන්න. ජේමි ඔහුට පොරොන්දු වෙනව යුද්ධයෙන් පසු ඔවුන්ට ප්‍රධාන වංශය ලෙස උසස් කරන බවට.මේ අතර මකරුන්ට විරුද්ධව කයිබර්න් විශාල දුන්නක් හදනවා.
පටු මුහුදේදී… ( සිතියමේ අංක 05 )
කිංග්ස්ලෑන්ඩින් වැටලීම පිණිස ඩෝන් සේනාව රැගෙන එන්න යන ග්‍රේජෝයි නැව් පෙළට යූරෝන් පහර දෙනවා. අවසානයේ සෑන්ඩ් ස්නේක්ලා දෙන්නෙක් මියයන අතර, එලාරියා සෑන්ඩ් ව යාරා ග්‍රේජෝයිව සිරභාරයට ගන්නවා. තියොන් පැනල යනවා.
ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )
සෑම් රහසිගතව ජෝරාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒකත් කරන්න තහනම් ප්‍රතිකාරයක්.
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – All HDTV & WEB Releases / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
86,351 downloadsDownload GOT.S07.E03.Sinhala.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
169 comments
ishan
IDT
බොහොම ස්තුතියි උපසිරසට රොයිලි අයියෙ.
D.Chamara
bohoma sthuthi sahooo niyamai ..
tharangani
thanx
Pradeep M Gamlath
සබ දෙනකක් බාගෙන බලාගෙනහිටියෙ තැන්කු බ්‍රෝ...!###**
හර්ෂණ
පට්ට ස්පීඩ් නේ සහෝ... අනෙක් සෙට් එකටත් රොයිලි වැහෙවා... !
Wgk Chathuranga
gfd
Anjana
nice work
Wgk Chathuranga
thankss sahoo
Shenin Perera
බොහොම ස්තූතී රොයිලි අයියේ
Imanka Geetharanda
Elama
CHANNA
බොහොම ස්තුතියි උපසිරසට
Viraj
බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට... ජය වේවා!!
Imanka Geetharanda
Man ude idan balan idiye daanakan
සුපුන් බුද්ධික
අදත් අපේ තරිඳු සහෝගේ ලිපියක් නැති පාටයි.
එහෙනම් Review එක බලපොරොත්තුවෙන් සිටි.
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
ඒ වගේම සිසල සහොගේ සිතියමටත්.
දැන් අපේම කියලා සිතියමකුත් නියෙන්නේ :-Pජය වේවා !!!
kavi
බොහොම ස්තුති සබ් එකට
kavindu mihiranga
Tnx mchn.. gd lk !!
prabath
thankyou sub ekata. jayen jaya
...jj...
Tnx... bro... ur awesome!
vihanga
Thanks ayye
Rocks
Thank you!
Udara Damith B/K
...............බොහොම ස්තූතී ...............
shehan de silva
Thanks ayyyee!!"
nuwan
thanks!
ඉසු ඩිපි (Isu DP)
Super...
Hasindu
Ude indan balan hitiye sub danakan ela ela
Lahiru Dayan
ගොඩක් ස්තූතියි සබ් එකට !!!
Gathsara Umesh Kumara
Bhoom sthuthiy shoo
Kasun
බොහොම ස්තූතියි සහෝ......
nuwan
thank you wewaaaaaa
-HacKrisH-
බ්‍රෝ පුලුවන් නම් මුල් කොටස් දෙකත් වෙබ් රිප් වලින් දෙන්න. ඉස්සරහට එන්න තියෙන කොටස් වලත් වෙබ් රිප් දාන්න. තෑන්ක්ස්
Sanindu Lakkitha
Machan man download kalet web rip eka. Sub eka hariyatama set una man gatta web rip ekata. Kokatat biscopedwonlodes eke tiyena web rip eka ganna
Nuwan Sanjeewa
sub ekata thank you.
Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::Yukthi
Amme daanakam balan hitiye..
Thank you wewa...AsanTha AkiLa
Bohoma sthuutthi ආදරෙයි
GihanC
amme enakan balan hitiye...roili saho pin thamai apita denna puluwan ....
Chintha
Thanks wadeta. Eth mta tawama episode 3 hoyaganna bariuna
dila
thnxxxx sub ekata
charith eranga
Thanks sub ekata....
chameera
thnks mchn.....
shasith sandaruwan
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට...
සිසිලත් ගොඩක් මහන්සි වෙලා වගේ නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!ජගත්
පට පට ගාලා දෙනවා. තැන්ක් යු අයියා
mihiran
Sub ekata thanx. Map eka therena widihata dipu eka loku deyak.
danusha saliya
Thank u for sub.....
Sanjula Jeter
Thanks bro!
Love you!janitha
thanks!!!
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි
mayantha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
නිරෝෂ්
බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Ishan
Thanx Royli ayya.. Patta speed ne
Advertisement



thnquu 1st