කොහොමද යහළුවනේ. ඔන්න අද අපි කතාවේ අවසානයටම ඇවිත් ඉන්නේ. ඔයාලට මොකද හිතෙන්නෙ කියල කියන්න මට මේ එපියත් බලලම. මේ සීසන් එක ඉවර උනත් තව සීසන් එකක් ලබන අවුරුද්දේ එන්න නියමිතයි. නමුත් මම මේ ලිපිය ලියන වෙලාව වන විට (07/2023) දිනයක් තවම නිළ වශයෙන් නිකුත් කරල නැ. පසුගිය කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් ෂෙරිෆ්ට ම…

කොහොමද යහළුවනේ. ඔන්න අද අපි කතාවේ අවසානයටම ඇවිත් ඉන්නේ. ඔයාලට මොකද හිතෙන්නෙ කියල කියන්න මට මේ එපියත් බලලම. මේ සීසන් එක ඉවර උනත් තව සීසන් එකක් ලබන අවුරුද්දේ එන්න නියමිතයි. නමුත් මම මේ ලිපිය ලියන වෙලාව වන විට (07/2023) දිනයක් තවම නිළ වශයෙන් නිකුත් කරල නැ.

පසුගිය කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් ෂෙරිෆ්ට මෙහෙම හැමදාම මෙහෙම පැන පැන ඉන්න පුළුවන් වෙයිද අධිකරණයෙන්. ඒ වගේම ඔයාල දකින්න ඇතිනේ ඇය හැංගිලා හිටපු තැන. ඒ තමා සිම්ස්ගේම ගෙදර. ඇයට එතනින් පැනල යන්න ඔහුගෙ බිරිඳ උදව් කරනවා. ඇය පරිඝණක දැනුමක් තියෙන කෙනෙක්ව හොයාගෙන කොහොමහරි බලනවා ජෝර්ගේ පණිවිඩය. ෂෙරිෆ් කිව්වේ නැති උනත් එළියට යන්න ඕන කියන කතාව එයාල ඇයව ඒකෙ පටලවලා ඇයව එළියට යවන්න හදනවා. ඉතින් ඇයව අහු වෙයිද අවසානයේ? ඇයට එළියට යන්න පුළුවන් වෙයිද කරදරයක් නැතුව? එළියේ ඇත්තටම මොනාවගේද? ෴ සයිලෝ එකත් හරියට අපේ මේ පෘථිවිය වගේද? අපිත් මේකෙ නොදැනුවත්වම හිරවෙලා ඉන්න මිනිසුන්ද? මේකෙන් එළිය මොනවගේ ඇත්ද? ජුලියට් වගේ අය, එළියට යන්න මාර්ගයක් හොයන අය, හරියට කොයි තරම් මේ පෘථිවියේ ඉන්නව ඇත්ද?  හරියට නාසා ආයතනය වගෙද? හි..හි.. මෝඩ කතාවක් වගේ පෙනුනට ටිකක් හිතල බලන්න ඕන ප්‍රශ්නයක්. ෴ එහෙනම් මම සමු ගන්නවා. ඔබ සැමට ඵලදායී සහ නිරෝගි දිවි පෙවතක්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,453 downloadsDownload Silo.S01E10.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

10,453 downloadsDownload Subtitles20 KB

18 comments

  1. Hasitha

    Thank brother....

  2. ෂාන්

    තෑන්ක්ස් සහෝ සබ් වලට..ආයෙත් මේ වගෙ සුපිරි සීරිස් එකක් කරන්න.ජය..❤️

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Anonymous

    mama baye hitiye

  5. Akila Dilhara

    Thanks Brother...

  6. Lahiru Lakshan

    thanks machn...

  7. Manu

    Godak Sthuthi..Jaya wewa!

  8. viraj

    thanks...........

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for Sub!

  11. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  12. Danuwa

    Season 2 Awilla eke sub Eka denwada

  13. kapila

    season 2 awooooooooo

  14. hashlok

    SILO season 2 awilla thienne sinhala sub denwada?

  15. Anonymous

    S 02 ආවා. ඒකටත් ඉක්මනට සබ් එක දෙන්නකො. තෑන්ක්ස් කලින් සබ්වලට.

  16. Kasun

    Season 2 danne nadda

  17. Tharusha

    Thanks a lot. Keep up the great work

  18. Kavindu Dilshan

    thanxx sahoo sub ekt