හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි ඔයාලට කොහොමද? ඔන්න අද අපි ටිකෙන් ටික අවසානයටම ඇවිත්. බයවෙන්න එපා තව එපියක් තියෙනවා. පසුගිය කතාවෙන් ඔයාල දකින්න ඇතිනේ ග්ලෝරියා පාවාදීමක් කරනවා හාඩ් ඩ්‍රයිව් එක පිළිබඳව. ඇය සිම්ස්ට කියනවා ඒ පිළිබඳ ඒත් ඔහු පොරොන්දු වෙනවා ඇයව මේ දේවල් වලින් නිදහස් කරනවා කියල. නමුත් ඔහු…

හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි ඔයාලට කොහොමද? ඔන්න අද අපි ටිකෙන් ටික අවසානයටම ඇවිත්. බයවෙන්න එපා තව එපියක් තියෙනවා.
පසුගිය කතාවෙන් ඔයාල දකින්න ඇතිනේ ග්ලෝරියා පාවාදීමක් කරනවා හාඩ් ඩ්‍රයිව් එක පිළිබඳව. ඇය සිම්ස්ට කියනවා ඒ පිළිබඳ ඒත් ඔහු පොරොන්දු වෙනවා ඇයව මේ දේවල් වලින් නිදහස් කරනවා කියල. නමුත් ඔහු ග්ලෝරියාව රවට්ටනවා. ඒ වගේම ඔයාල දකින්න ඇතිනේ කවුද මේ හැමදේම පිටුපස ඉන්නේ කියල. මේ එපියෙන් මොනා වෙයිද ජුලියට්ට? ඇයව අල්ල ගත්තත් ඇය පැනල ගියා. ඇයට බේරිලා ඉන්න වෙයිද?
ඔයාලම ඒක බලලා දැනගන්නකො. මගේ ලිපි පොඩි වුනා කියල තරහ වෙන්න එහෙම එපා හොදේ! එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,776 downloadsDownload Silo.S01E09.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
12 comments
ෂාන්
Anonymous
MEKEN PASSE NIGHT AGENT SUB DEMU BRO
Nuwan Rasika
thanks brother. this sub
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ි
Lahiru Lakshan
thanks machn....
Anonymous
❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
rkkasun
thanx
Sahan Gayantha
thanks a lot Sachithra brother sub ekata
Kavindu Dilshan
thanxx sahoo sub ekt
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Advertisement
![Silo [S01 : E09] Sinhala Subtitles | සෑම ප්රශ්නෙකටම පිළිතුරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Silo-S01.jpg)



අන්තිම කොටසත් දෙන්න...ඉවසිල්ලක් නැ.....