ඔන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදී අන්තිමට පැංඩෝරත් ගුප්ත කෙනායි අතර සිද්ධ වෙන්න යන දේ ගැන අදහසක් දුන්නනේ. ඉතින් මේ කොටසෙ පටන් ගන්නෙම එතනින්. ඒ හේතුව නිසා පැංඩෝරත්, ගුප්ත කෙනාත් අතර තියෙන සම්බන්දෙත් අවුල් යනව. ඒ වගේම මේ කොටසෙදි ඇබීලගෙ තාත්තා පවුලෙ අයත් එක්ක එකතු වෙන්න ඇබීලගෙ ගෙදරටම එන එක…

ඔන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදී අන්තිමට පැංඩෝරත් ගුප්ත කෙනායි අතර සිද්ධ වෙන්න යන දේ ගැන අදහසක් දුන්නනේ. ඉතින් මේ කොටසෙ පටන් ගන්නෙම එතනින්. ඒ හේතුව නිසා පැංඩෝරත්, ගුප්ත කෙනාත් අතර තියෙන සම්බන්දෙත් අවුල් යනව. ඒ වගේම මේ කොටසෙදි ඇබීලගෙ තාත්තා පවුලෙ අයත් එක්ක එකතු වෙන්න ඇබීලගෙ ගෙදරටම එන එක බලාගන්න පුළුවන්.

ඒවගේම කතාවෙ මේ සමය පුරාම උනා වගේ මේ කොටසෙදීත් බෙට්සි රෝස් ආයෙමත් මතු වෙලා එනව. ඒත් මේකෙදී බෙට්සි විසින්ම කරපු දෙයක් තමයි කතාවට මුල්වෙන්නෙත්. අතීතයේ ක්‍රේන් සහ බෙට්සි අතර වෙන්වීමත් මේ කොටසෙදි බලා ගන්න පුළුවන්.තවත් එකක් තමයි මෙදා සැරේ එන රාක්ෂයා. අලුත්ම විදියක ක්‍රේන් වගේම පරණ සොල්දාදුවෙක් තමයි මේ සැරේ එන්නෙ. ඒ වගේම මුල ඉඳන්ම ප්‍රශ්නයක් වෙලා තිබ්බ නියෝජිත ඩැනීගෙ අවුලත් මේ රාක්ෂය නිසා විසදෙනවා. කොහොම හරි ඒකෙන් ඩැනීගෙ කටත් වහල දාන්න පුළුවන් වෙනව. ඒකනම් ඇත්තටම ලොකු දෙයක්. මොකද ඩැනී මුල ඉඳන්ම ක්‍රේන්ව ප්‍රශ්න කරමින්නෙ හිටියෙ.

නොහිතපු වෙලාවක ඩැනී, ඇබී සහ ක්‍රේන් තර්ක කරමින් ඉන්න තැනකට රාක්ෂයා එන එකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. කොහොම හරි ඒකෙන් ඇබීට තිබුණ එක ප්‍රශ්නයක් නම් ඉවර වෙනව. ඒ තමයි ඩැනීගෙන් හැමතිස්සෙම රහස් හංගන්න තවත් බොරු කියන්න ඕනෙ නැති එක.

කොහොමින් හරි ඒකෙන් ඩැනී හා ඇබී අතර සම්බන්ධය තවත් පියවරක් උඩට යනව. ඒවගේම පැංඩෝරත් ක්‍රේන්ලත් එක්ක එකතු වෙනවා. එහෙනම් ඔන්න උපසිරැසි යත් එක්කම කතාව බලන්න. ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,504 downloadsDownload Sleepy-Hollow-S03-E16.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ ප්‍රතාපසිංහ

Subtitles

1,504 downloadsDownload Subtitles33 KB

23 comments

  1. Sajithlakshan

    thanks ....................

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  3. Lahiru Kekulandara

    sub ekata thanks bro
    ithuru tikatath digatama sub eka denna
    jaya wewa!

  4. maxek500

    sabata thanks macho

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  7. Kanchana

    Thanxvsaho

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ruchi

      Ituruwata???

    2. Anonymous

      ithuru tika ndda

  10. akila1993

    thanx bro..

  11. Darshana89

    මම series එකම download කරල අවුරැද්දකටත් වැඩ්යි
    දෙනකම් බලන් හිටියෙ.
    ගොඩාාාාාාාාාාාක් ස්තුතියි
    අනෙක් 2ත් දෙන්නකෝ

  12. Chathurakeminda

    Machan uba mekata sub denda patan gaththaeka nam loku deyak meka balana eka atharamaga nawaththala hitiye sub nathi hinda me seson eke thawa eka episode ekai, ilaga seson ekath karala dipan ikmantama THANX bro

  13. amilajayan3

    Sub dennne naddda

  14. Saminda

    Anith tikath denawada

  15. Saminda

    Pleese bokka.ikmata diyanko.anith tikath bala bala hitiye

  16. Visal Wijesinghe

    Mcn ituru tkatat diyanko

  17. VisA

    Mcn digatama sub dunnot hodai nda? oyala nisama meka balanna gatta aya ataraman nokara... digatama denna ba nm meema nodi inna magin nawattan natiwa... thanks

  18. Anonymous

    ko bn meke ithuru sub tika

  19. Sankalpa

    ithuru sub tikath demu brother

  20. Prabath

    Ithuru tikath denna

  21. Prabath

    Ithuru sub tikath denna