කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

1 කොටස

මිරායි කියන්නේ සියොල් වල පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් ප්‍රසිද්ධ රෝහලක්. එහෙම වුනත් එහි අනෙක් රෝහල් වල ඇති පහසුකම් වලිනුත් අඩුවක් නැහැ. නමුත් ලාභය ගැන පමණක්ම ප්‍රමාණයටත් වඩා හිතන එහි අධ්‍යක්ෂකතුමා හැම වෙලාවෙම ලාභ ලබන්න පුලුවන් රෝගීන් විතරක් රෝහලට ඇතුලත් කරගන්න තමයි කැමති. නමුත් මිරායි රෝහලේ හදිසි ඒකකයේ ප්‍රධානීතුමිය නම් රෝගියාට සහ ප්‍රතිකාර ගැන තමයි මුල් තැන දෙන්නේ. ඇයට ඊට සරිලන බොහොම දක්ෂ වගේම නිර්භීහත වෛද්‍ය කණ්ඩායමකුත් ඉන්නවා. ඒ කණ්ඩායමේ දක්ෂයා තමයි වෛද්‍ය ලී හේ සන්ග්. නමුත් මේ දක්ෂ වෛද්‍යවරයා අධ්‍යක්ෂකතුමත් එක්ක නම් හැම වෙලාවෙම ප්‍රශ්ණ ඇති කරගන්නවා. ඒකට හේතුව කතාව අතරතුර ඔයාලට දැනගන්න ලැබෙයි. සියොල් වල ජීවත් වන හැම දෙනෙක්ම විස්වාස කරන්නේ සියොල් කියන්නේ කොයි විදිහකින්වත් වට්ටන්න බැරි බොහොම ශක්තිමත් නගරයක් කියලයි. ඒත් බලන්නකො මේ සිද්දවෙන්න යන දේ……….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

2,069 downloadsDownload D-Day.E01.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,069 downloadsDownload Subtitles39 KB

21 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  2. Opal Pravishka

    කනිෂ්කා අක්කා කලා නම් ඉතින් පට්ටම කොරියන් කතාවක් වෙන්න ඇති...මේකත් ලිස්ට් එකට දා ගන්නවා...ස්තුතියි අක්කේ...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  4. yamee

    Thank you akke... lassana kathawa...

  5. sagarika

    thank you very very much
    sagarika

  6. Skorea

    Korean school drama ekakata sub dennako
    Sassy go go(cheer up)
    Dream high 2
    Sweet Revenge
    Moorim school
    School 2017
    Princess hours
    Angry mom
    Page turner
    Reply 1997
    Thumping spike

  7. Stranger

    thanks

  8. Viraj_chathuranga

    Thank you for subtitles ️

  9. Viraj_chathuranga

    2 wani episode ekath ikmnta denna balanna...

    1. Kanishka Gihani Uduvid

      කොටස් 20 ම දීලා තියෙන්නේ . ඉඩ තියෙන විදිහට කොටස ගානෙ දෙයි.

    2. Cemilia

      Melting Me Softly Ekatath Sub Dennako Akke.

  10. Viraj_chathuranga

    Supiri tv series ekak

  11. Achi

    තැන්ක්ස් මෙයා..බැලුවේ නැතත් කමන්ට් කරලා ගැම්මක් දෙන්න ඕනි... කොරියන් සබ් සිංහල සබ් උල්පත ආදරේයි

  12. Achi

    තැන්ක්ස් මෙයා..බැලුවේ නැතත් කමන්ට් කරලා ගැම්මක් දෙන්න ඕනි... කොරියන් සිංහල සබ් උල්පත ආදරේයි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. SanjulaJeter

    thanks

  15. Ranga sri

    Thank You...

  16. HeroSuji

    thnks gdk

  17. Pasindu16022

    Thanks for sub..

  18. Supun

    Danna kenek downlode kara ganna widihak kiyannako

  19. Krishani

    Thank you