Watch Trailer

Snowpiercer (2020-) [S01 : E08] Sinhala Subtitles | බලාධිකාරය කවුරුන් සතු වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… පෙර කොටසෙදි ටේල් එකෙන් හොරෙන් එලියට ආව ජොසීව මෙලනි අල්ලගන්නවා. ඒ වගේම එයාට වද දීලා මරනවා. මේ ගැන ලේටන් ඉන්නේ සෑහෙන වේදනාවකින්. ඒ වගේම මෙලනි මයිල්ස්ව එක්කගෙන යනවා එන්ජිමට, එතන වැඩකටයුතු එයාට කියලා දෙනවා, ඒ එච්චර හොඳ දේකට නෙමෙයි කියලා නම් අපි දන්නවා. ඊට අමතරව පලවෙනි පන්තියට ඒත්තු ගන්වන්න…

පෙර කොටසින්…

පෙර කොටසෙදි ටේල් එකෙන් හොරෙන් එලියට ආව ජොසීව මෙලනි අල්ලගන්නවා. ඒ වගේම එයාට වද දීලා මරනවා. මේ ගැන ලේටන් ඉන්නේ සෑහෙන වේදනාවකින්. ඒ වගේම මෙලනි මයිල්ස්ව එක්කගෙන යනවා එන්ජිමට, එතන වැඩකටයුතු එයාට කියලා දෙනවා, ඒ එච්චර හොඳ දේකට නෙමෙයි කියලා නම් අපි දන්නවා. ඊට අමතරව පලවෙනි පන්තියට ඒත්තු ගන්වන්න හදනවා ලේටන් මෙලනි තමා ස්නෝව්පීසර් එක ධාවනය කරන්නෙ කියලා. විල්ෆ්‍රඩ් දුම්රියේ නෑ කියලා, ඒකට එයා තෝරගත්තෙ එල්ජේව, ඉතින් කොහොමහරි ඔය අතරේ ටිල් ලේටන් සහ තුන්වෙනි පන්තියේ අය දුම්රියේ පාලනය අතට ගන්න ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරන්න හදනවා. ඒකට ලේටන් ටේල් එකත් එකතු කරගෙන ලොකු විප්ලවයක් කරන්න සූදානම් වෙනවා.

අද කොටසින්…

අද කොටසින් බලාගන්න පුළුවන් කලින් කොටසෙදි ලෑස්ති වුන විප්ලවය කොහොම වෙයිද කියලා. ඒ වගේම පලවෙනි පන්තියේ අය දැනගත්තම මෙලනි කියන්නේ කවුද කියලත් විල්ෆ්‍රඩ් දුම්රියෙ නෑ කියලත් මොනවා සිද්ද වෙයිද? ඒ අතරේ ජැක්බූට්ස්ලා ඒම නැත්තම් හමුදාව වගේ ඉන්න අය මොකක් කරාවිද මේ විප්ලවය ඇතුලේ, පොලිසියේ අය වගේ ඉන්න බ්‍රේක්මන්ලා මේ දෙපැත්තෙන් කොයි පැත්ත තෝරගනීද කියලා අද කොටස අරගෙනම බලන්න. අනික් කොටස් වලට වඩා ක්‍රියාදාම ටිකක් අද කොටසින් බලාගන්න පුළුවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,440 downloadsDownload Snowpiercer-2020-S01-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

3,440 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Ayesh

    උපසිරසියට ස්තුතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති කවියෝ උපසිරසට..ඩවුන්ලෝඩ්ස් නම් සැහෙන්න අඩුයි නෙහ්.. මොනා කරන්නද ඉතිං..හොද දේවල් බලෙන් ඇගේ ගහන්න බෑනේ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Anonymous

    Thanks Machooo.......!!! Jayaweva.....!!!!!

  7. Madhawa nuwan

    පට්ට සීරිස් එක බං.5 එපියේ ඉඳන් බලන්න තියෙන්නේ.8 ට කලින් කොටස් වල සබ් හොයාගන්න නෑනේ බං

  8. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. Sasmitha

      බයිස්කොප් එකෙ සර්ච් බර් එකේ ගහන්න snowpiercer කියල එතකොට එනව සබ් සෙට් එකම

  10. Sandaru Nimsara

    බොහොම ස්තුතියි.ඉතුරු ටිකත් ඉක්මනට අරන් එන්න සහෝ

  11. Lahiru Lakshan

    thanks machn...