ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 7වැනි කතාමාලාවේ 8 වැනි කොටස. ඉතින් මේ කොටසින් පස්සේ තව එන්න නියමිත හරියටම කොටස් 8ක් විතරයි. ඒ වගේම අද මේ කොටසේ වෙනදාට වඩා විශේෂත්වයක් තියෙනවා. එනම් මේ කතාංගය ද 100 කතාමාලාවෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන prequel කතාමාලාවක බැක්ඩොර් පයිලට් එකක් විදිහට තමයි සැළකෙන්නේ. හ…

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 7වැනි කතාමාලාවේ 8 වැනි කොටස. ඉතින් මේ කොටසින් පස්සේ තව එන්න නියමිත හරියටම කොටස් 8ක් විතරයි. ඒ වගේම අද මේ කොටසේ වෙනදාට වඩා විශේෂත්වයක් තියෙනවා. එනම් මේ කතාංගය ද 100 කතාමාලාවෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන prequel කතාමාලාවක බැක්ඩොර් පයිලට් එකක් විදිහට තමයි සැළකෙන්නේ. හොදයි ඒ ගැන කතා කරන්න කලින් අපි කතාවේ වෙන්නෙ මොකද කියලා බලලා ඉම්මු.
ගිය සතියේ කොටස ගැන කතා කළොත් සැන්ටම්වල විශාල පෙරලියක් සිද්ධ වුනා මතකනෙ. පෙර කොටසක අවිආයුධ ටික හොරකම් කළ එලිජියස් සිරකරුවො ටික බලය අල්ලාගන්න මෙහෙයුමක් දියත් කළා. ඒ වගේම තමා මේ කුමන්ත්‍රණයට ගේබ්‍රියල්ගේ දරුවන්ගේ සහයද ලැබුනා මතකනෙ. ඒ වගේම තමයි ගේබ්‍රියල්ගෙ දරුවන්ගේ නායකයා වෙන නෙල්සන්ව ෂෙයිඩ්හෙඩා විසින් පාලනය කරන බවක් තමා පේන්නෙ. ඉතින් ෂෙයිඩ්හෙඩා මේ සැලැස්ම ක්‍රියාත්මක කළේ එමෝරි විතරක් පාලනයේ ඉන්න වෙලාවක, මතකනෙ ඉන්ද්‍රා ක්ලාක්ලව හොයන්න කියලා පිටට ගිහින් තිබ්බා කියලා. ඉතින් ෂෙයිඩ්හෙඩා දැක්ක විදිහට ඒ කුමන්ත්‍රණය වළක්වන්න බලය තිබ්බේ ජෝන්ට විතරයි. ඒ නිසාම ෂෙයිඩ්හෙඩා කපටිකමින් ජෝන්ව චෙස් සෙල්ලමකට අල්ලාගෙන හිටියා.
ඔය අතරේ බාඩෝවල හිරවෙලා ඉන්න සැට් එකට තියෙන ප්‍රශ්නෙ ඔවුන්ට වදහිංසා නොදී හොදට සලකන එක. ගේබ්‍රියල්ව බාඩෝවල කෝඩ් අධ්‍යනය කරන කණ්ඩායමට බදවාගත්තා. ඒ වගේම එකෝ, ඔක්ටේවියා, හෝප්, සහ ඩියෝසා හිර කරලා තියෙන්නෙ. ඉතින් මෙහෙම ඉන්න ගමන් අම්මලා දුලාට ප්‍රශ්න විසදගන්නත්, පරණ කෝන්තරකාරයො වෙච්චි ඔක්ටේවියා සහ එකෝ දෙන්නට මිත්‍ර වෙන්නත් හැකියාව ලැබුනා. ඒ වගේම අන්තිමේ කට්ටියම තීරණය කරනවා බාඩෝවල අනාගත යුද්ධයට සහය දෙන්න. ඉතින් ඔය අතරෙම ක්ලාක් ඇතුළු පිරිස බාඩෝවලට පැමිණීම සහ ෂෙපර්ඩ්ගේ අවදිවීම එක්ක තමා කතාව අවසන් උනේ.
අද කොටසින් අපිට දැක ගන්න පුළුවන්, ෂෙපර්ඩ් ඒ කියන්නෙ බිල් කැඩගන්ගෙ අතීතයේ සිදුවීම්. මතකනෙ බිල් කැඩගන් කියන්නෙ ඔක්ටේවියා ඇතුළු පිරිස ජීවත් උන බංකර නිර්මාණය කළ දෙවැනි අරුණැල්ල කියන කණ්ඩායමේ නායකයා බව. ඉතින් අද කොටසින් අපිට මෙච්චර කාලෙකට නොදැන හිටි දේවල් වගේම දන්නවා කියලා හිතන් හිටි දේවල් වෙනස් වෙන උත්තර කීපයක් ලැබෙනවා. ඒ නිසා අද කොටස ගැන මං මොකුත්ම කියන්නෙ නෑ.
කලින් කිව්වා වගේම අද කොටස විශේෂයි, මොකද මේක ප්‍රිකුවල් කතාමාලාවකට ආරම්භයක්. ඉතින් ඒ කතාමාලාව වෙන්නෙ ලෝක විනාශය සිද්ධවෙන්න කලින් ඉදලා තියෙන සිදුවීම්. ඒ බව මේ කොටසින් ඔබට අවබෝධ වෙයි. නමුත් තවමත් නිල වශයෙන් මේ ප්‍රිකුවල් කතාමාලාව නිර්මාණය වෙනවද නැද්ද කියලා නිවේදනයක් නැහැ. නමුත් THE 100 ෂෝරනර් ජේසන් රෝතන්බර්ග්නම් පවසලා තියෙන්නෙ ඔහු ඒ කතාව නිර්මාණය කරන්න ලොකු බලාපොරොත්තුවකින් පසු වෙන බවයි. ඒ වගේම මේ කොටසට විශාල ප්‍රේක්‍ෂක ආකර්ෂණයක්ද ලැබිලා තියෙනවා.
හොදයි එහෙමනම් අපි බලමු අනාගතයේ මොකෝ වෙන්නෙ කියලා. එහෙමනම් අද ඔයාලට සියල්ලෙහි ආරම්භය සහ විනාශය සිදු වූ හැටි බලන්න ආරාධනා කරමින් මා සමුගන්නවා. ලබන සතියේ හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
24,221 downloadsDownload The-100-S07-E08.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
55 comments
thilina
උවිඳු
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
ස්තූතියි
Anonymous
ස්තූතියි
Lahiru Sampath
tnx
Dasun Gamage
Ela aiya.... thankz......
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Anonymous
Thanks aiyee sub ekata
Anonymous
thanks
Lahiru Dayan Premathilaka
බොහොම ස්තතියි සහෝ
Anonymous
ado patta.. thanks bro..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
Sub ekata thanks
Ayesh
උපසිරසියට ස්තුතියි
indika75
thanks..
Anonymous
thanks a lot
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය වේවා!!
Praneeth
Thank You eka digatama sub eka denawata.
Uchitha_induranga01
Sub ekt thanks.jayawewa
Dilshan
ජයවෙවා
sahangayantha
superrrr... thanks a lot saho sub eka ikamanata dunnata
Anonymous
Thanks bro
broAchi
බොහොම ස්තුතියි සබ් එකට
ravindu321
Thanks bro
Asanka mapa
ස්තුතියි සහෝ.. ආදරෙයි.... ❤❤❤❤❤❤❤❤
K.Gayan
Thanks Macahn Sub ekata
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
oshanmp
උපසිරැසියට ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj lahiru
Thanks machan sub ekata .blindspot se 5 sub danna puluwannm..
Hasantha
Thanks, brother ❤❤❤❤❤❤
Anonymous
Thanks Machooo.....!!!!!
warunaamarasuriya
බොහෝම තුති අයියේ ........බොහෝම තුති
Thusitha
Thanks.
chinthaka.max4
thankx machan
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Yasith Randika
Thanks
Anonymous
9 onee
Anonymous
E9
Anonymous
Episode 9 please
vindya hansinee
Episode 9 ekath ikmanata denna please... Good Luck..
Anonymous
Thanks aiye sub ekata..
Eposide 9th ikmnt denna aiye..
Good luck..Anonymous
E 9 saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Shamika
Thank you mchn sub ekata.
lakshan
thanks ..................
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thq ahh