Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E05] Sinhala Subtitles | මරණයේ සෙවණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. තව දෙයක් මමත් මේ ගැන පස්සේ දැන ගත්තේ අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්තන් “ස්පාටකස්ට” පණ පොවන Andy Whitfield කියන දක්ෂ බ්‍රිතාන්‍යය සම්බවයක් ඇති නළුවා මේ වන විට ජිවතුන් අතර නැහැ. හරිම කණගාටුයි ලේ පිළිකාවක් නිස…

ඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. තව දෙයක් මමත් මේ ගැන පස්සේ දැන ගත්තේ අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්තන් “ස්පාටකස්ට” පණ පොවන Andy Whitfield කියන දක්ෂ බ්‍රිතාන්‍යය සම්බවයක් ඇති නළුවා මේ වන විට ජිවතුන් අතර නැහැ. හරිම කණගාටුයි ලේ පිළිකාවක් නිසා 2011 වසරේදී ඔස්ට්‍රේලියාවේදී මියගිහින්. දෙවන් කතා මාලාවේ අපිට දකින්න ලැබෙන්නේ වෙනත් නළුවෙක්. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපේ මාතෘකාවට බහිමු.

සිව්වන කතාව මඟින් අපේ යාළුවො දකින්න ඇති “ස්පාටකස්ට” අවසානයේ සිද්ය් වුයේ කුමක්ද කියලා. මැරෙන්න කියලා හිත හදාගෙන වලතුල මාරාන්තික සටනකට ඇතුළු වුනේ ඔහුට විරුද්ධව “බැටියාටස්ට” ඔට්ටු අල්ලන්න කියලා. එත් ඒකටවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. කව්රුත් නොහිතපු විදිහට සටන අතර තුරේදී “බැටියාටස්ට” ප්‍රහාරයක් දියත් වෙනවා නාඳුනන වහල්ලු දෙන්නෙක්ගෙන්. එහිදී පරදින්න හිතපු සටන, පැත්තකට දාල “ස්පාටකස්ට” සිද්ධ වුණා ඔහුගේ ස්වාමියා වන “බැටියාටස්ව” බේරා ගන්න. “වුල්කනේලියා” සටන් තරඟ නිසා පසු බැහැපු “ස්පාටකස්ට” මෙතෙක් කල් ගෙවපු පාතාල ලෝකේ ජිවිතයට තිත තියන්න මේ සමඟ හැකි වෙනවා. අවසානයේ අපි දැක්කේ “ස්පාටකස්ට” නැවතත් කඩු මල්ලවයෙක් විදිහට පුහුණු වීම් ආරම්භ කරන්නත්, ඔහුගේ බිරිඳව සෙවීම් කටයුතු කරගෙන යන බවටත් “බැටියාටස්” දුන්න පොරොන්දුව.

පස්වන කොටසේ ආරම්භය එතැන සිටන්,

දේවල් මෙහෙම් සිද්ධ උනාට, “බැටියාටස්ට” එයාගේ ප්‍රශ්ණ තවමත් එහෙම්මමයි. මොකද අවසානයේ දාපු ඔට්ටුවත් මරණ තැත නිසා පරාද උන් නිසා. ඊට අමතරව මේ කාලේ “කැපුවා” වලට තිබෙන ඉඩෝරය, බොන්න ජලය පවා හිඟ වෙලා ඒ සඳහා අමතර වියදමක් දරන්නත් වෙලා තියෙන්නේ. ඒ මදිවට ණය හිමියෝ දෙන වදය. තව “බැටියාටස්” තමන්ව මරන්න හැදුවේ කව්ද කියලා හොයන්න රහස් මෙහෙයුමකුත් දියත් කරනවා. මේ අතරතුරදී “කැපුවා” වල නඩුකාරවරයා තීරණය කරනවා සටන් තරඟ පවත්වා දෙවියන් සතුටු කර වැස්ස ලබා ගන්න. මේකට මුලික වෙලා කටයුතු කරන්නේ “සොලොනියස්” ඒ කියන්නේ “බැටියාටස්ගේ” විරුද්ධවාදියා. එහිදී තීරණයක් ගන්නවා “කැපුවා” හි වීරයා සහ “ස්පාටකස්” සමඟ “සොලොනියස්ගේ” හොඳම සටන්කරුවා සමඟ සටන් කර වන්න. මේ හොඳම සටන් කරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එයා ජිවත් වන පුරාවෘත්තයක්. මේ කොටසින් “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” එකතු වේවිද, මේ පුරාවෘත්තය ඉතිහාසයෙන් මකලා දමන්න මේ සංයෝගයට හැකි වේවිද කියලත්. “බැටියාටස්ට” මරණ තර්ජන එන්නේ කාගෙන්ද කියන එකත් අපි බලමු.

කලින් කොටසින් කිව්වා වගේ අදින් තමා “ස්පාටකස්ගේ” යුගය ආරම්භ වෙන්නේ, සටන ඇරඹුනා එහෙනම් දැන් බලමු මොකද වෙන්නේ කියලා.ඉක්මණටම නැවත හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

29,361 downloadsDownload Spartacus.S01E05-1.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

29,361 downloadsDownload Subtitles29 KB

67 comments

  1. කැළුම්

    පට්ට මචං :) ලොවෙත් නෑ

  2. elakiri

    එල කිරි මචෝ දෙනකම් උන්නේ

  3. ccnp

    Thanks

  4. was

    ලොවෙත් නෑ මචං නියමයි :)

  5. Isuru

    patttta MACHAN

  6. lk

    THANKSSSSS MACHOOOO

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ රත්තරන් හසන්ත මචෝ, අඩු mb ෆයිල් එකටත්සබ් දෙන්නකෝ, 500 mb ඒක ගන්න තරම් අපිට වත් කමක් නැ නේ, මොනා හරි කරන්න, ලොකු දෙයක්....

    1. kavinda

      thanx macho ela kiri

  8. Fernando

    maxxama maxxxxxa kathawak macho sub dena akata pin

  9. lasidu

    ලොවෙත් නෑ බන් මේක නම් පට්ට කතාව

  10. chami

    thnxxxxxxxxxxxxxx

  11. wow

    wow..maru :)

  12. ganidu

    පට්ට ලොවෙත් නැත

  13. ositha

    thnxz yaluwa

  14. shanaka

    ela kiri machan...next sub ekath ikmanatama denna....THAX...

  15. Bandula

    elakiri wadak digatama dena akata pin

  16. tharanga

    නියමයි කොල්ලා මේක දෙනකම් උන්නේ..අත ඉක්මන් කරලා සබ් දාලා ඉක්මනට ගෙන එන එකට පින් අත්වේවා!!!!

  17. mihin ලංකා

    නියමයි ලොක්කා

  18. Gayan

    ela ela thxxxx

  19. ns

    බොහොම ස්තුතියි...

  20. fd

    maru macho

  21. Dilan-

    patta patta patta

  22. zumo man

    thnxz

  23. waruna

    meyka enakam unne jaya

  24. ranga

    jaya wewa..!!!!!!

  25. Gala

    වැඩේ ඉස්තරම් මචෝ
    දිගටම කරගෙන යමු

  26. malperera

    මගබලාගනමයි හිටියේ තවතවත් ඉක්මනින් දෙන්න පුලුවන්නම් හොදයි ජය වේව .

  27. “චූටී මල්ලි”

    elazzzz

  28. Madu

    good work bro....keep going..

  29. tikiri

    මචන් හසන්ත මේක නිකම් ගංජා ගහනවා වගේ වෙඩක්.මේක දානකම් පිස්සුවෙන් වගේ හිටියේ මචන්.කමක් නැහැ උබටත් වැඩ ඇතිනේ.පට්ට වෙඩක් මචන් උබ කරන්නේ.ජය වේවා

  30. දිදුල Kd සිල්වා

    සුපිරි කතා සෙට් එකක් වගෙයි. වෙලාවක් ලැබුනම අනිවා බලනව.. බොහොම ස්තූතියි..ජය වේවා..
    ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

  31. Madu

    මේ ලින්ක් එකෙන් download වුනේ හතර වෙනි කොටස නේ

  32. Gayan Wilkinson

    thanx machooo puluwannam dawasa gane sub eka diyanko ban...jaya wewa !!!

  33. ruchira sineth

    500 mb eke enne 4 weni kotasamai

  34. shani

    thanks

  35. Shashika

    මචන් සුපිරි
    තව දාපන් කොල්ලො ඉක්මනටම
    සබ් ටයිප් කරන අත් දෙකට මහන්සි දැනෙන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ :D

  36. Dina

    ස්පාටකස් පට්ට.. හසන්ත අය්යා ඊට වඩා පට්ට.. :D

  37. sam

    patta patta want more...thanks (s,korea)

  38. danushka

    niyamai machan..thanks...

  39. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගත්තා. :P :P

  40. දිනිඳු සම්පත්

    thanx machan.. jayawewa..!!!

  41. Isuru Mahindarathna

    එළ... එළ... සබ් එකට ගොඩක් ස්තූතියි! ජයම වේවා!

  42. Dula

    මගබලාගනමයි හිටියේ..........
    බොහොම ස්තුතියි…

  43. mudiya / මුදියා

    නියමයි හසන්ත.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!

  44. පිස්සු පුසා

    මේ දවස්වල අසාවෙන් බලන ටිවි සිරිස් එකක්.. ස්තුති කොටස් ටික ඉක්මනිම දෙනවනේ. කැපකරන කාලයවෙනුවෙන් ගොඩක් ස්තුති..

  45. Umesh

    I love this series!! Thanks!!

  46. shalana

    Thanks ....

  47. හසන්ත වික්‍රමරත්න

    හැමෝටම අදහස් වලට ස්තුතියි !!!

  48. රාම් රාජ්

    වැඩේ දිගටම ඇදන් යනවා නේද.ස්තූතියි.

  49. katha kolla

    pattaiiiii :D maru hode jaya!!!!!!!!!!!!!!

  50. katha kolla

    pattai sahooo thank you......:D ;)

Load more comments