Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E04] Sinhala Subtitles | වල තුල වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු වැඩ රාජකාරි හිර නොවුනොත් මේ වේගෙන්ම යන්න හැකියාව ලැබේවි. එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැට…

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු වැඩ රාජකාරි හිර නොවුනොත් මේ වේගෙන්ම යන්න හැකියාව ලැබේවි. එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැටුනා කියලා. මොකද තමන්ගේ යාළුවා “වාරෝ” සමඟ සටන් කිරීමට ඇති අකමැත්ත නිසා “ස්පාටකස්ට” සිද්ධ උනා විකල්ප මාර්ගයක් හොයා ගන්න එයත් බේරිලා යාලුවත් බේරා ගන්න. විකල්පය තමා “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” සමඟ “වුල්කනේලියා” සටන් තරඟ බිමට පිවිසෙන්න. එහිදී දරුණු ලෙස පරාජයට පත්වෙන “ස්පාටකස්” තමන් කවදාවත්ම කරන්න අකමැති දෙයක් තමන් සහ බිරිඳ වෙනුවෙන් කරන්න පෙළඹෙනවා. ඒ මල්ලව පිටියේදී දහස් ගණන් සෙනග මැද ප්‍රතිවාදියාට යටත් වීම. එහෙම කරන එකෙන් වෙන්නේ තමන්ගේ කීර්තිය බිංදුව දක්වා පහල දමා ගැනීමක්. තවත් විදිහකට කියනවා නම් සටන් කරලා උපයන මුදල අඩු කර ගැනීමක්. ඒ වගේම සටන් පාසලේ තම තත්වය අවසානය දක්වා පහත දමා ගැනීමක්. කොහොම හරි “ස්පාටකස්ට” අකමැත්තෙන් හරි ඒ තත්වෙට තුන්වන කතාංගය අවසානයේදී වැටෙන්න සිද්ධ වෙනවා.

එතනින් තමා සිව්වන කොටස අරඹන්නේ, ආර්ථික ලෙස උපරිමේට පිරිහුණ “බැටියාටස්” හට “ස්පාටකස්” ගේ තරඟ පරාජයත් හමුවේ තවත් අසරණ තත්වයකට වැටෙනවා. ඉතින් “බැටියාටස්” තියෙන ණය බරෙන් මිදෙන්න කරන්න පුළුවන් අන්තිම දේත් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ පාතාලයේ වල කියන ස්ථානයේ පවත්වන නීතියක් නැති මරණින් කෙලවර වන ඔට්ටු මත පවත්වන සටන් වලට යොමු වීම. මේකට තෝරා ගන්නේ බිංදුවටම වැටුන “ස්පාටකස්” සහ “කර්සා” කියන දෙන්නා. මේ තැන විවිධාකාර මිනිස්සු ගැවසෙන මිනිස්සු මෘගයෝ බවට හරවන තැනක්. මෙතනදී අපේ කතා නායක “ස්පාටකස්” හට නැති වුන කීර්තිය ආපහු ලබා ගන්න අවස්තාවක් ලැබෙනවා. ඒ තමන්ගේ ජීවිතය තම බිරිඳගේ නිදහස වෙනුවෙන් ඔට්ටු තියපු මොහොතක. මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. අදින් පස්සේ තමා “ස්පාටකස්ට” තමන්ගේ සටන් ජිවිතයේ කීර්තිය ගලා ගෙන එන්න පටන් ගන්නේ.

අදින් පස්සේ ඇරඹෙන දීර්ඝ සටනට දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් නැවත ඉක්මණටම හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

30,226 downloadsDownload Spartacus.S01E04-1.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1All BT1Next BT1

Subtitles

30,226 downloadsDownload Subtitles26 KB

76 comments

  1. geeth

    මැක්සා නේ මෙහෙම දිගටම ඕනේ ජය

  2. lasidu

    ජයම වේවා කොල්ලා

  3. ccnp

    Thanks

  4. vee

    thnxxxxxxxxxxxxx

  5. wow

    wow... maru :)

  6. Isuru

    ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela

  7. -HacKrisH-

    නියමයි. තෑන්ක්ස්...

  8. mihin ලංකා

    පට්ටම පතුරු කතාවක් මේක නම් ඉක්මනට දෙන්න හොදේ මේ වගේ නැත්තම් ඉවසන්න අමාරු ඊගාව එක එනකම්

    බොහොම පින්

  9. f_live

    නියමයි හසන්ත වෙඩි වගේ ගේමට බැහැලා තියෙන්නේ... පට්ට

  10. upali

    maru machan

  11. lk

    maxxxxa macho

  12. tharanga

    ඔන්න අපිත් ගන්නවා..ඉක්මනට දෙන එක නම් වටිනවා මචෝ

  13. elakiri

    එළනේ සහෝ

  14. quik

    thanks

  15. jeewantha

    onna niyamai mehema denawa nam pattaa neh :D

  16. was

    පට්ට නේ මේක නම් එලම කතාවක් තමා

  17. ymail

    thanks yalu

  18. dj

    සුපිරිම කතාවක් නේ මේක බැලුවහමයි තේරුනේ, අනිවා ඉක්මනට දෙන එක හොදා ඉවසිල්ලක් නෑ ඊගාව එක ලැබෙන කම්

  19. ns

    බොහොම ස්තුතියි......

  20. g-a-n-d-u

    තැන්ක්ස් වේවා

  21. kalinga

    පට්ට නේ ඔහොම යන්

  22. rasta boy

    patta niyamai oya ikmanata sub denawane

  23. එරංග

    ජය වේවා

  24. චරිත පොල්ගස්දෙණිය

    pissu hadeyi kiwwalu...... :)
    hasantha kiyanne sub den machine ekak ne
    math me kathawata dan abbahi wela.......... :D
    ela ela digatama sub demu.......
    ~jayawewa~

  25. අසංක

    මැක්සා මේ වැඩේ නම් දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ

  26. rusuru | රුසිරු

    තැන්ක්ස්

  27. chandana

    games of t s 2 aketh aney kohoma hari denna saho

    meykata thnxxx

  28. akila

    පට්ටම පට්ටම පට්ටම පට්ටම කතාවක්නේ බොල මේක... :)

  29. Shashika

    පිස්සු පීකුදු
    හසන්ත පට්ට මචන්
    අනිත් එවත් ඉක්මනට දාන්න කියලා ප්‍රාර්තනා කරනවා
    ඉස්තුදි බන් උබ මෙ වෙන මහන්සියට :)

  30. NPDJs

    thankz kiuwa...ela...

  31. Gala

    සහෝ ඊළඟ කෑල්ලත් පළ කරලා
    මට බලන්න විදියක් නෑ අම්මා වටේ කැරකෙනවා :'(
    එළ එළ අවුලක් නෑ පස්සේ හිමීට බලන්නම් :D
    වැඩෙයි කථාවයි නම් ගින්දර.

  32. Asitha

    ඉක්මනට සබ් දාලා අපිට බලන්න දෙනවට බොක්කෙන්ම ජය වෙවා කිව්වා ඔන්න

  33. Janaka

    aney anikawath mey speed akatama denna dan nam meykata pissu hadila inne..

  34. malperera

    වෙඩේ නැගලායනවා ජය වේවා

  35. sachi

    thawa tikak podi size ekak denda berida...? 200Mb wage.., anika meka download wendath wedi time 1k yanawane...

  36. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ කො දෙයියෝ එකසිය ගානේ mb ෆයිල් එක, අපි වගේ අසරනයෝන්ට ඒක නේ හරි යන්නේ, 500 mb ෆයිල් ඒක ගත්තොත් හෙම කොටස් දෙක තුනක් බාද්දී ලිමිට් එක ඉවරයිනේ, අනික 500 mb ෆයිල් එකේ සබ් ඒක එකසිය ගණන් mb ෆයිල් එකට මැච් වෙන්නෙත් නැ, මොනා හරි කරලා මචෝ අඩු සයිස් ෆයිල් එකටත් ගැලපෙන විදියට සබ් ඒක දෙන්නකෝ, අසරණ අපිනේ, මුළු සීසන් එකම තියෙන ටොරන්ට් එකත් දෙනවනම් පට්ටම අනගි ක්‍රියාවක් වෙයි ඒක, පොඩ්ඩක් හිතල බලන්න හොදේ මේ ගැනත්, එල කිරි ජය වේවා හසන්ත බ්‍රදර්, එල කොල්ලෙක්.

  37. “චූටී මල්ලි”

    elazzzzz
    thankzzzzzz
    suprbzzzzzzzzzzzzzz

  38. tikiri

    නියමය් .මේක නැතිව පිස්සුවෙන් වගේ හිටියේ ඊයේ .හසන්ත උබට පින් මචන්.ඔය ඇතුළු ඇඩ්මින් සෙට් එකටම ජය wewa

  39. Maduranga

    හොඳ වැඩක් ....මගෙන් සුබපැතුම් ........මීට වැඩිය දරිතාවයෙන් අඩු ටොරන්ට් දෙන්නත් පුළුවන් නම් එක ලොකු දෙයක්....

  40. jina

    thanxxx

  41. Dina

    බෝම පින්.. පින් පින් පින්............

  42. shani

    thanks

  43. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!

  44. Yasitha

    Machn tawama meka kiyewwe wath na.comment karalama yanna hithuna.digatama oni...ela machn wish u all da best

  45. රාම් රාජ්

    ස්තූතියි.

  46. රොහාන්

    ස්තුතියි මචං සබ් වලට. දෙවැනි වතාවට මේ කථාව බලන්නේ සිංහල නිසා හොඳට රසවිඳින්න පුලුවන්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
    GOD BLESS YOU.

  47. Prabodha Harshana

    Maxxxa Saho....Niyamai. Oyage subtitle niyamai ..pahadiliwa thiyenawa..Good luck

  48. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම ටික දෙනකම් ඉඳලම බලන්න පටන් ගන්නම්. :P :P

  49. Dula

    බොහොම ස්තුතියි.......

  50. Chathura madusanka

    Patta pata pata maru a digatama denda hakiyawa lebewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.