Watch Trailer

Spartacus: Gods of the Arena [E04] Sinhala Subtitles | නොහොඹින වෙස්මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා විදිහටම නැවතත් මෙහි සිව්වැනි කොටස සමීප කරන්නයි මේ සූදානම. එහෙනම් වැඩි කතාබවැඩහක් නැතිවම අපි වැඩේට බහිමු. මතකද කලින් කොටස ගැන. එහෙනම් මම මතක් කිරීමක් කරන්නම් වෙනදා වගේම. කලින් කොටසේදී දැක ගන්න ඇතිනේ මහා කෙළඹියා කවුද කියලා ඒ තමයි “බැටියාටස්ගේ” පියා. ඔහුගේ ශෛලිය බොහෝ වෙනස් “බැටියාටස්” සමඟ සසඳන…

Spartacus S01 E01.

කිව්වා විදිහටම නැවතත් මෙහි සිව්වැනි කොටස සමීප කරන්නයි මේ සූදානම. එහෙනම් වැඩි කතාබවැඩහක් නැතිවම අපි වැඩේට බහිමු. මතකද කලින් කොටස ගැන. එහෙනම් මම මතක් කිරීමක් කරන්නම් වෙනදා වගේම.

කලින් කොටසේදී දැක ගන්න ඇතිනේ මහා කෙළඹියා කවුද කියලා ඒ තමයි “බැටියාටස්ගේ” පියා. ඔහුගේ ශෛලිය බොහෝ වෙනස් “බැටියාටස්” සමඟ සසඳන විට. ඇත්තටම මේ “බැටියාටස්” කියන්නේ මෙයාලගේ වාසගම. පුතා තමයි “කුයින්ටස්” පියා තමයි “ටයිටස්” දෙන්නම “බැටියාටස්ලා”. ඉතින් මේ පුද්ගලයා හැම දෙයක්ම විසඳ ගන්න බැලුවේ මානුෂික ස්වරූපයකින්. එත් ඔහුගේ පුතා ඊට හාත්පසින්ම වෙනස්. අනිත් කාරනාව තමයි පියාට පුතා ගැන කිසිම විශ්වාසයක් නැහැ. මොකද එයා කරන වැඩ නිසා නිවසට එන්නේ අපකීර්තියක් පමණක් නිසා. ඉතින් පුතාට අවස්තාවක් දෙනවා තමන්ගේ පියාට ඔප්පු කරන්න තමනුත් දක්ෂයෙක් කියා. එහි එක සංදිස්ථානයක් තමයි “ක්‍රික්සස්ට” සලකුණ ලැබීමටත් ප්‍රථමව ලැබෙන ප්‍රථම සටන. එයින් “ක්‍රික්සස්” ජයගෙන සහෝදරත්වයට එක් වෙන අතර “කුයින්ටස් බැටියාටස්” තැනගේ වටිනාකම ඔප්පු කරනවා පියාට. මේ නිසා තම පුත්‍රයා ගැන පැහැදුන පියාණන් තීරණය කරනවා දිගටම “කැපුවා” වල රැඳී සිටිමින් මේ ලුඩුසයේ ක්‍රියාකාරිත්වයට තම පුත්‍රයාට උදවු සපයන්න.

ඉතින් එහෙම ඒ කොටස අවසන් උනාට පුත්‍රයාට නම් තම පියා රැඳී ඉන්න ඒක නොරුස්සන කාරණයක්. එය ඔහුට සහ ඔහුගේ බිරිඳටත් වදයක්, මොකද එයාලගේ හිතුමනාපේ වැඩ කරගෙන යාම අපහසු වීම නිසා. අද වෙන්නෙත් එහෙම දේවල් තමා. තමන්ගේ නිවස උසස් කරන්න කියලා හිතන් උසස් පුද්ගලයන්ගේ මනදොළ සපුරන ගණිකා මඩමක් බවට මේ “බැටියාටස්ගේ” මහලොකු නිවස කෙමෙන් කෙමෙන් පත්වෙනවා. ඒ වගේ එක්තර සිදුවීමක් වටා තමා අද කතාව දිව යන්නේ. මේ නිසා අවසානයේ “ලුක්‍රෙශියාගේ” සමීපතමයෙකුට අවසානයේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් බලමු අද කතාව මොන වගේ අවසනයකටද අපව ගෙන යන්නේ කියා. එහෙනම් මීළඟ කොටස සමඟ ඉතා ඉක්මනින්ම එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

15,831 downloadsDownload Spartacus.Gods_.of_.the_.Arena_.S01E04.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

15,831 downloadsDownload Subtitles34 KB

68 comments

  1. Bandula

    patta denakm unne

  2. quik

    thanks

  3. zumo man

    elazzz thnxzzzz

  4. lasidu

    ඔන්න ගත්තා දෙනකම් උන්නේ මොකෝ ෆලොවින් එක පරක්කු :( ජය

  5. සමීර කරුණාරත්න

    වැඩි කාලයක් නොගෙන මේකත් ඉවර කරන්න වගෙයි නේද සැලසුම....
    බොහෝම අගෙයි හසන්ත අයියේ....
    බොහෝම ස්තුතියි ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කලාට....

  6. chami

    thnxxxxxxxxx

  7. ශාන් විමුක්ති [වීමා]

    නියමයි හසන්ත සහෝ..
    මගේ දුකට ඇහුම්කන් දීල පුංචි පහේ එකක් දුන්න එහෙනම් ;)
    ස්තුතියි !

  8. elakiri

    එළකිරි කතාව දිගටම දෙමු

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. notisamanalaya

    හොද වැඩක් කරන්නේ. දිගටම කරගෙන යන්න.

  11. tharanga

    පට්ට හොදේ. :) දිගටම දෙමු

  12. Niranjan

    Thanx.. I have dled all ur episodes given... Thats good bro.. Keep it up!!
    BTW I also dling current SO3... That also very good... Hope u will release sinhala subs for it very soon....
    Good luck bro..
    I appreciate ur effort!!!

  13. එරංග

    එලස්,,,, ඔන්න ගත්තා

  14. wow

    wow.. maru :D

  15. naleen

    tx so much

  16. Isuru

    supiri machna

  17. was

    මේක පට්ට සුපිරි හොදේ

  18. mihin ලංකා

    ජය වේවා එල

  19. vee

    maxxa macho

  20. chamath cafe

    නියමයි සහෝ මේක දිගටම කරමු

  21. ymail

    elama thama

  22. sampath

    thanks macho.

  23. Kasun

    jaya wewa

  24. “චූටී මල්ලි”

    ඔය ඇවිත් තියෙන්නෙ සුපුරුදු වේගෙට ආ.........
    එල එල
    The Following එකත් දෙන්නකො ඉක්මන්ට සහෝ

  25. NPDJs

    kathawa ikmanatama labuna. thankz machan..
    onna down wenna damma ra wela balanna kiala. anith tikath ikmanata danna...

    pahugiya dawas tike parakku unu nisa kathawa poddak aul gihin thibbe dan aye balanna puluwan..

    bohoma pin yaluwaaaaaa

  26. ns

    බොහොම ස්තුතියි....

  27. රොහාන්

    ස්තුතියි සහෝ සුපුරුදු වේගයෙන් දෙන එක ගැන. දිගටම ඔහොම යං. ජයවේවා!
    GOD BLESS YOU.

  28. Amith

    niyamai
    supurudu wegen sub tika ayema enawa
    thanks ayya

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල/.....

  30. dilan samindaka

    thx bro

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කෝ ලුහුබදින්න අමතක උනාදෝ...

  32. dilan samindaka

    niyamai ikmanata dena ekanam thx

  33. kalu

    :) tx

  34. shann

    ela

  35. malperera

    thanks bro, ikmaninma dunata jaya wewa.

  36. saliya

    niyamai saho thanks

  37. katha kolla

    කොල්ල දැන් නෙ වැඩේට බැහැල තියෙන්නේ පට්ටයි ........එල කොල්ලෝ උබට ජයෙන් ජය .......sub වලට thanks :D

  38. tikiri

    ado ikmanatama dunna ne..ela ela hasantha

  39. deesh

    Well Done!

  40. trinco kolla

    thnx machan

  41. mindika

    thanks !!!!!!!!!!!!!!

  42. ravi70

    jayaen jayakma weeeeewa

  43. රාම් රාජ්

    ආ මෙන්න මගෙන් ස්තූතියක්.

  44. Sampath

    ela ela.....

  45. pradeep nilanga

    thanxxxxxxxxxxxxxx

  46. PasinduRuz

    thnx bn !!

  47. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.කිවුවා වගේම වෙඩි වගේ දෙනව නේද.The Following එකත් ඉක්මනටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!

  48. harsha

    සන්තෝසේ බැරුවා තැන්ක්යූ මෙයා

  49. LAKCHAN

    බොහෝම ස්තුතියි ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කලාට.....................

  50. Kasun

    බොහෝම ස්තුතියි ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කලාට…………………

    ඊලඟ එකත් ඉක්මනටම දෙන්නකෝ .....

Load more comments