ඔන්න යාළුවනේ මමත් මේ අපූරු කතා මාලාවේ 5 වෙනි කතා මාලාවේ ඉඳලා 10 වෙනි කතා මාලාව වෙනකල් උපසිරැසි දාන්න බාර ගත්තා. ඉඩ තියෙන විදිහට ඒ කතා හයම පුළුවන් ඉක්මනින් ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.. ඔයාලට පහුගිය කතාව මතක ඇතිනේ.. අද කොටසින් පෙන්නන්නේමේ හිරෙන් පැනපු අය අර ඩී.බී. කූපර් කියන ගුවන් යානා කොල…

ඔන්න යාළුවනේ මමත් මේ අපූරු කතා මාලාවේ 5 වෙනි කතා මාලාවේ ඉඳලා 10 වෙනි කතා මාලාව වෙනකල් උපසිරැසි දාන්න බාර ගත්තා. ඉඩ තියෙන විදිහට ඒ කතා හයම පුළුවන් ඉක්මනින් ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා..
ඔයාලට පහුගිය කතාව මතක ඇතිනේ.. අද කොටසින් පෙන්නන්නේමේ හිරෙන් පැනපු අය අර ඩී.බී. කූපර් කියන ගුවන් යානා කොල්ලකරුවා විසින් වලදාලා තියෙන ඩොලර් මිලියන 5ක සල්ලි හොයාගෙන යූටා නගරයට යන හැටියි.. එක එක්කෙනා එක එක විදිහට මේ නගරෙට ලඟා වෙනවා. ඒ අතර අපේ අති දක්ෂ පොලිස් නිලධාරියා ඇලෙක්සැන්ඩර් මාහෝන් එක එක්කෙනා ගැන එක එක විදිහට තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කරලා බලනකොට මෙයාලා සේරම එකම දිහාවකට යන බව ඔහුට ඒත්තු ගැන්වෙනවා. අතීත සිද්ධීන් එක්ක සන්සන්ධනය කරද්දී මාහෝන් අනුමාන වශයෙන් හිතා ගන්නවා මොවුන් සේරම යන්නේ සල්ලි පස්සේ කියලා.. ඒ වගේම ඩී.බී කූපර් ගැනත් මීට පෙර හෙලි නොවුන අළුත් තොරතුරක් හෙලි කර ගන්න ඇලෙක්සැන්ඩර් මාහෝන් ට පුළුවන් වෙනවා.
ඉතින් අපේ මේ හිරෙන් පැනපු කට්ටියට තවත් විශාල අභියෝග කිහිපයකටම මුහුන දෙන්න වෙනවා. ඒ අභියෝග මොනවද? ඩී බී කූපර් ගැන හෙලි වන අළුත්ම තොරතුර මොකක්ද? ඇලෙක්සැන්ටර් මාහෝන් කොහොමද සල්ලි වලදාපු තැන අනුමාන කරන්නේ.? පැනයන හිරකරුවන් විසින් කොහොමද සල්ලි වල දාපු තැන හරියටම හොයා ගන්නේ? ඔවුන් ගැන පොලිසිය අළුතින් මොනවද හොයා ගන්නේ? වගේ දේවල් කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
13,889 downloadsDownload Prison.Break_.S02E05.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
68 comments
shann
vernie
hodai sthuthi saho.....
zumo man
elazzz thnxzzzz
Isuru
maxxxa thnxxxxx
lasanatha!!!!!!
digatama subs demu :D
උදාර
සුපිරි මචං මේක දෙනකම් උන්නේ අනිත් ඒවාත් ඉක්මනට දෙමු
naleen
jayama weywa!!!!! thx
h[A]s
මැක්සා හොදේ//////
wow
wow... maru :D
vee
supiri :D
lasidu
නියමයි සහෝ :) පට්ට මචං
Damith
Thanks Bos...
chami
thxxxxxxxxxxxxxxxxxxx
ositha
mamath banwa dan. thx
tharanga
බොහොම පින් මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න . ජය
ganidu
සුපිරි කතාවක් මේක නියමයි
quik
thanks
amilatk
jaya wewa!!!!!
nipuna
download :)
kalinga
පට්ට දිනිදු
ලිට්ල් ජෝන්
ස්තූතියි මචන් ඉක්මන සබ් දෙන්න ගට ලැබේවා
katha kolla
දිනිදු නියමයි මචන් කතාවේ sub දෙන එක පොඩ්ඩක් speed කරපන් කොල්ලෝ ......බලන් හිටිය මේක එනකන් නැත්තම් ඉස්සෙල්ල කෑල්ලේ තිබ්බේ මොකද්ද කියල මතක නෑ බන් .......පුංචි කාරුණික ඉල්ලීමක් .....sub වලට ගොඩක් ස්තුති ...:D:D
චතුර
නියමයි සහෝ. එහෙනම් අපිට ඉතිරි කොටස් ටික ඉක්මනටම බලන්න පුලුවන් වෙයි නේද? ජය ජය.
janaka wickramasinghe
ස්තූතියි මචන් ඉක්මන සබ් දෙන්න
NPDJs
thankz wewaaaaaaaa
ශාන් විමුක්ති [වීමා]
නියමයි දිහිදු සහෝ
එලටම කරගෙන යමු හොදේ ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
පට්ට!Hasitha
Thank you wewa!
“චූටී මල්ලි”
ආ..මට මතකයි මචන් උබත් බාරගත්තා කියලා දාලාතිබ්බා
එල එල සහෝ
ඉක්මන්ටම දෙන්න ට්‍රයි කරන්න සහෝ ...
මාර ආසාවෙන් බලන්නෙ මේ කතාව සිංහල දෙනකම් බොහොම අමාරුවෙන් තමා
කොන්ට්‍රෝල් කරන් ඉන්නෙ නොබලා, ඒ තරම් ආසයි
හැකි ඉක්මන්ට ඔයාගෙ කොටස් ටික දිලා ඉවර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබට ජය.....රාම් රාජ්
ඉතිං එහෙනම් මෙන්න මගේ ස්තූතියි.
රාම් රාජ්
සමාවෙන්න මේ වගේ වැඩකට එක් වීම ගැන ස්තූති කරන්න බැරි උනා.එහෙනම් ඒකටත් ස්තූතියි.
buddhika sankalpa
ගොඩාක් ස්තුතී සහො... thank u so mch
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කාලෙකට පස්සේ එල කොල්ලෙක් ඇවිත් තියෙනවා, එල වැඩකුත් එක්කම....නියමයි හොදද....
ganesh
ala ala nice
ravidu
machan sirawtama patta meka nan puluwannan sub eka ekmanin danwada aduma sathiyata 3k wath plzzzz kollaaa
ravidu
meka ewara wenakanma sub dnna aniwren ekamanin
දිනිඳු සම්පත්
කට්ටියටම දැනගන්නයි කියන්නේ යාළුවනේ.. මේ වෙනකොට 8 වෙනි කොටසටත් සබ් දාලා ඉවරයි.. 9 වෙනි එකත් 26 වෙනිදා විකියට දෙනවා.. 10වෙනි එක 29 වෙනකොට ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ! පහුගිය ටිකේ එක්සෑම් එකක් තිබුනා. ඒකයි මෙච්චර කල් ගියේ. නැත්නම් මේ වෙනකොට දීලා..!
mudiya / මුදියා
අඩේ නියමයිනෙ දිනිඳුවා.මේකෙ කොටස් ටිකකුත් දෙන එක නම් එලකිරි වැඩක්.කොහොම හරි ඉක්මනටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
jina
maxxaaaaaa
නවීන් ලක්ෂිත
niyamayi saho...!!! thanks
Madhawa
මචෝ නියමයි :)
Prison Break Season 5 release වෙලාද?
Season 5 එකෙ ඒවාටත් හෙමින්සැරෙ සබ් හදන්න….කොහොමහරි සිංහල දෙනකම් අපි බලන් ඉන්නවාshani
තෑන්ක්ස්.
laka
ඉවසන් ඉන්න බෑ මචන්.ඉන්ග්ලිෂ් සබ් දාගෙන බැරි බැරි ගායෙන් බලනව දැන්.5 වෙනකන් සින්හල බැලුව.ඒක දුන්නට පින්
laka
අනේ පුලුවන්නම් දැනට හදපු ටික දාපන්කො එකක් හරි
tharindu
ane aiyalaaa puluvan ikmanata meke ithuru episod vala sub dennakooooo..........ogolloooo dennema naneeee episod 5k vath eka digata......meka balan nathuva innava kiyanne kavee naaaa vageeeeeeeeeeeeeeeeeeeeee.............puluvan ikmanataaa dennakooooooooooooooooo
THUSHARA
tnx mcn.....
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Edifisher
Ikmanta ithuru subtiltl tikak damuko...
tharindu
mokakda halooo ogollo anith okkomagema tv series vala sub denava ikmanata......meke vitharai mechchara parakku.....mechchcara hoda kathavaka sub marama parakkui....thavath balan inna ba......episod eka eka balala....aith kiyanava puluvananm meke sub ikmanata denna blnna........
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasanna
thank uuu machan apita prision break balanna obala apita dena help ekataa pata aaaaa
aththatama sinhal sub ekka baladdi season ekaka thiyana vatinakama patta pat
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnx