Steins; Gate 0 Season 01 Sinhala Subtitles කොහොමද හැමෝටම! කලින් අපි කතා කරපු අර විශේෂ Episode 23 Beta කොටස බලලා අවසාන වුණු තැන ඉඳන්, කතාවේ අඳුරුම සහ හැඟීම්බරම පරිච්ඡේදයට තමයි අද අපි මේ පිවිසෙන්නේ. එදා අපි “0 එකෙන් සෙට් වෙමු” කිව්ව විදිහටම, මෙන්න අරගෙන ආවා Steins;Gate 0 කතා මාලාව! […]

කොහොමද හැමෝටම!
කලින් අපි කතා කරපු අර විශේෂ Episode 23 Beta කොටස බලලා අවසාන වුණු තැන ඉඳන්, කතාවේ අඳුරුම සහ හැඟීම්බරම පරිච්ඡේදයට තමයි අද අපි මේ පිවිසෙන්නේ. එදා අපි “0 එකෙන් සෙට් වෙමු” කිව්ව විදිහටම, මෙන්න අරගෙන ආවා Steins;Gate 0 කතා මාලාව!

කතාව ගැන පොඩි හැඳින්වීමක් කළොත්
මොකක්ද මේ Beta World Line එක?
මේක Original Steins;Gate කතාවේ සාමාන්‍ය දෙවැනි සීසන් එකක් (Season 2) කිව්වොත් වැරදියි. මේකෙන් පෙන්වන්නේ මාකිසේ කුරිසුව බේරගන්න බැරි වුණු, Beta World Line එකේ කතාව. පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පස්සේ මානසිකව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අපේ ඔකරින් (Okabe Rintarou), ටයිම් මැෂින් එකයි අතීතය වෙනස් කරන එකයි සදහටම අතහැරලා දානවා. දැන් එයා ඇතුළේ අර අපි ආස කරපු “Hououin Kyouma” කියන පිස්සු විද්‍යාඥයා නැහැ. ඒ වෙනුවට එයා කලු ඇඳුම් ඇඳගෙන සාමාන්‍ය කැම්පස් කොල්ලෙක් විදිහට කම්පනයකින් (PTSD) ජීවත් වෙන්න උත්සාහ කරනවා.

AI එකක් විදිහට ආපහු එන කුරිසු (The Amadeus Project)
ඔහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හදන ඔකරින්ට දවසක් හමුවෙනවා කුරිසුගේ කලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණු Leskinen සහ Maho Hiyajo කියන කුරිසුගේ සමීපතම යෙහෙළියව. එයාලා හදලා තියෙනවා “Amadeus” කියලා අලුත්ම AI (Artificial Intelligence) පද්ධතියක්. ඒක ඇතුළේ තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මැරෙන්න කලින් Backup කරපු මාකිසේ කුරිසුගේ මතකයන් සහ ඇගේම පෞරුෂය!
කෘත්‍රිම බුද්ධියක් (AI) හරහා හරි තමන් ආදරේ කරපු කෙනාව ආයෙත් දකිද්දී, ඒ කටහඬ අහද්දී Okabe-ට කොහොම දැනෙයිද? අනාගතයේ ඇතිවෙන්න යන World War 3 එක නවත්වන්න අනාගතයෙන් ආපු Suzuha එක්ක එකතු වෙලා Daru මොනවද කරන්නේ? වැදගත්ම දේ තමයි, Original series එකේ 23 වෙනි Episode එකේදී අනාගතයේ ඉඳන් එන අර වීඩියෝ පණිවිඩය (Video message) නිර්මාණය වෙන්නේ කොහොමද?

මේ හැම ප්‍රශ්නෙකටම උත්තර Steins;Gate 0 ඇතුළේ තියෙනවා. Original කතාව සම්පූර්ණ වෙන්නේ මේ Series එකත් බැලුවහම තමයි. පළවෙනි එකේ තිබ්බටත් වඩා Mind-blowing Plot Twists සහ Emotional අවස්ථා ගොඩක් මේකේ තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ Masterpiece එකක්.
තවත් උපසිරැසියකින් ඉක්මනින්ම සෙට් වෙමු! ජය වේවා!
Steins; Gate 0 Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
53 downloadsDownload Steins-Gate-0-E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SL Anime Kingdom” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-05-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SL Anime Kingdom
Subtitles
- #Anime
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #SL Anime Kingdom
- #Steins; Gate Season 01 Sinhala Sub
- #Steins; Gate Season 01 Sinhala Subtitles
- #Steins; Gate Sinhala Sub
- #Steins; Gate Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


