ඔන්න අදත් පුරුදු විදිහටම දවස් ගානක් පරක්කු වෙලා සුපර්ගර්ල්වත් අරගෙන ආවා. සබ් එක සාමාන්‍යයෙන් උදේ 11 වෙද්දි එනවා. ඒත් මේ මේ සතියෙ සබ් එක එනකොට රෑ 7යි. ඊට පස්සෙ දවසෙ ක්ලාස්. ඒ අස්සෙ තවත් ප්‍රශ්න වගයකුත් ආවා. ඉතිං වැඩේ වෙලාවට ඉවර කරගන්න බැරි වුණා. නිර්මාණි අක්කම දිගටම මේක කරා නම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන…

Supergirl TV S1P3

ඔන්න අදත් පුරුදු විදිහටම දවස් ගානක් පරක්කු වෙලා සුපර්ගර්ල්වත් අරගෙන ආවා. සබ් එක සාමාන්‍යයෙන් උදේ 11 වෙද්දි එනවා. ඒත් මේ මේ සතියෙ සබ් එක එනකොට රෑ 7යි. ඊට පස්සෙ දවසෙ ක්ලාස්. ඒ අස්සෙ තවත් ප්‍රශ්න වගයකුත් ආවා. ඉතිං වැඩේ වෙලාවට  ඉවර කරගන්න බැරි වුණා. නිර්මාණි අක්කම දිගටම මේක කරා නම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ව මෙච්චර පරක්කු කරවන්නෙ නෑ තමා. එහෙනම් පමාවට සමාව දෙන්න.  අදත් කතාව කියන්න යන්නෙ නෑ එහෙනම්. කට්ටිය එපිය බාගෙනම බලන්න. යන ගමන් කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමා ලබන මාසෙ Supergirl /Flash Crossover එකක් එනවා කියලා ඔන්න අද නිලවශයෙන් අන්තර්ජාලයේ පල වෙලා තිබුණා. එහෙනම් දැන් ඉතිං අපිට ඒක එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. තව අමතක කරන්න එපා… මේ මාසෙ 29 Gotham එනවා පුතේ… … එහෙනම් තව සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

 

Supergirl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S01E12.720p.HDTV.2CH.x265.HEVC-PSA 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,024 downloadsDownload Supergirl-S01E12-baiscopelk.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,024 downloadsDownload Subtitles100 KB

29 comments

  1. Sajeevi

    Thanks

  2. නිලංක

    එල මචං

  3. kavintha dinujaya

    ela ela

  4. Charuka

    thanks bro waiting for this sub

  5. Shan

    elazzzzzz broooo

  6. Shehan M Fernando

    thanks broooo

  7. lahiru

    ela.............patta.............suppa............thanx a.............. :-) :-) :-) :-)

  8. මධුකප්‍රිය පෙරේරා

    පරක්කු වුනාට අවුලක් නැහැ බන්..
    දිගටම සබ දියන්කෝ ඒ ඇති..
    ආ අර ක්‍රොස්ඕවර් එක එන්නේ කවද්ද බන් සිරාවටම ??
    එහෙනම් සබට තැන්කු වේවා ඤාව්වෝ,,,

    1. Kasun Lakshan

      march 28 ban

  9. Udara Ravindu

    THAMKS AH SUB EKATA........ANE MEKA PARAKKKU NOKARA DENNAKOOOOOOO

  10. Sanath Indika

    thx broo

  11. Nicol Vishan

    එනකන් මග බලාගෙන ඉන්නේ මේක.. කොහොම හරි පරක්කු වෙලා හරි සබ් එක දුන්නට තැන්ක්ස්. දිගටම සබ් දෙන්න. Flash එකත් එක්ක මේකේ crossover එකක් එනවා කිවුවමනම් සන්තෝසේ බැහැ.... මග බලාගෙන ඉන්නවා එක එනකන්... ජය වේවා...

  12. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    ඒ වගේම කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  13. damitht

    thanks macho

  14. Darshana

    Sub eka late wela hari dipu ekata bohoma sthuthiy..

  15. Dhananjaya

    me season eke thawa eka episode ekai neda thiyenne? ekada 3/28 enne?

  16. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. me

    Thanks

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. S.K.Ruchiranga

    thz sub ekata

  20. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  22. Udara Damith B\K

    thanksssssssssssssssssssssssssssss

  23. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම තුති සහෝ.................

  24. lakshan

    උපසිරැසට බොහොම තුති

  25. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  26. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  27. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  28. Dewadithya

    Thanks for Sub!