ඔන්න එහෙනම් අදත් සුපිරි කෙල්ලවත් එක්කගෙන මම ආවා. මතක ඇතිනේ ගිය සතියේ අන්තිමට මොකද වුණේ කියලා. අර බූවල්ලෙක් වගේ සතෙක් පහර දෙනවනේ. ඇත්තටම උගේ නම බ්ලැක් මර්සි. මූ සිතින් සන්නිවේදනය කරන්නපුළුවන්කම තියෙන පරපෝෂී ශාකයක්. අපි අද දකින්නෙ මූව සුපර්ගර්ල්ට පාවිච්චි කරනවා. හැබැයි මම දන්න විදිහට මේ පරපෝෂිතයව ඔලි…

Supergirl-TV-S1P4

ඔන්න එහෙනම් අදත් සුපිරි කෙල්ලවත් එක්කගෙන මම ආවා. මතක ඇතිනේ ගිය සතියේ අන්තිමට මොකද වුණේ කියලා. අර බූවල්ලෙක් වගේ සතෙක් පහර දෙනවනේ. ඇත්තටම උගේ නම බ්ලැක් මර්සි. මූ සිතින් සන්නිවේදනය කරන්නපුළුවන්කම තියෙන පරපෝෂී ශාකයක්. අපි අද දකින්නෙ මූව සුපර්ගර්ල්ට පාවිච්චි කරනවා. හැබැයි මම දන්න විදිහට මේ

පරපෝෂිතයව ඔලිවර්ට, හැල්ට, බෲස්ට එහෙමත් පාවිච්චි කරලා තියෙනවා කොමික් වලදි (මම වැරදී නම් හරිගස්සන්න :D) ඉතිං අද කතාව පුරාවටම වගේ අපේ සුපිරි කෙල්ල මුගේ බලපෑමට යට වෙලා තමා ඉන්නෙ. ඒ අතරෙ මිරියඩ් කියලා දෙයක් ගැනත් සඳහන් වෙනවා. DC කොමික් වල නම් මේ මිරියඩ් කියන්නෙ පුද්ගලයෙක්. කෙල්ලෙක්. හැබැයි මෙතන නම් ඉතිං කොහොමද දන්නෙ නෑ. බලමුකෝ ඉස්සරහට. ආ… ඒ වගේම කියන්න ඕනා, දැන් ඉතිං කට්ටිය බලාගෙන ඉන්නෙ සුපිරි කෙල්ලව හොයාගෙන විදුලි වේගයෙන් ෆ්ලෑෂ් එනකම්නේ. හැබැයි ඉතිං අපිට ඒකට මාර්තු 28 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා… 😀 ඇලන් කාරය අපේ සුපිරි කෙල්ලටත් ඇහැ දායිද දන්නෙ නෑ ඇවිත්… :3 එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි!!!! ජය වේවා!!!

Supergirl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl S01E13 720p HDTV x265 HEVC-YSTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,904 downloadsDownload Supergirl-S01-E13.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,904 downloadsDownload Subtitles54 KB

38 comments

  1. Sanjaya

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ

  2. Dhananjaya

    ahaaa ada man 2nd. thanx sub ekata bro..........

  3. tharindu madushanka

    thanks

  4. Kavisha

    Thnx sub akata...

  5. Pramudaya Lal

    super girl akata kalin samallvile seson 10 dunna nam hoda nathda thnxx subta athe samallvile natiwa oka balla hariyanne na

  6. මධුකප්‍රිය පෙරේරා

    පට්ට පූසෝ..අද ඉක්මනටම දීලා නොවෑ.
    ඊලග කොටහත් මේ වගේ දෙමු එහෙනම්.
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  7. ayesh

    shaa ikmanatama dilane... thnx machan sub ekata

  8. Vidura

    Thans for sub :D

  9. ayesh

    Thank You
    Aniwaryen Alen Karaya Ehe Davi

  10. Sajeevi

    Thanks

  11. Harsha Dissanayaka

    thnx

  12. Harsha Dissanayaka

    thnx bro

  13. Kasun Upeksha

    සබ් එකට තුති
    ෴ජය වෙවා෴

  14. S.K.Ruchiranga

    thz machoo sub ekata

  15. Udara Ravindu

    Niayamaineeeeeee....hamadama hama wednesday ma dennako me wage.....meka enakal iwasillak nathooooooooo

  16. Rasindu Perera

    නියමයි...නියමයි..සබ් එකට තැන්ක්ස්...

  17. Darshana

    Sub ekata thanks...

  18. achintha

    x files ekata sub dannako saho....

  19. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Nicol Vishan

    මේක දෙනකන් තමයි මග බලාගෙන උන්නේ. මේ පාරනම් ඉක්මනටම මේක දීලා වගේ. මේ වගේ දිගටම පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න. ඔවු නිව්ස් එකනම් ආවා අපේ බැරී කොල්ලා කාරා නංගිව හම්බෙන්න එනවා කියලා. ෂුවර් දෙන්නගේ මොකක් හරි ලව් සින් එකකුත් තියෙයි.. බැරි කොල්ලා ඉතින් කුකුලනේ.... තැන්ක්ස් සබ් එකට.. ජය වේවා..

  21. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  22. Vinoth Rockz

    thx bro

  23. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි පුස් පැට්ටෝ :D සිංහල උපසිරැසියට. ගොතම් එකටත් ලැස්ති වෙයන්. ජය වේවා෴

  24. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  25. Kavindu Theekshana Wand

    THE MAGICIANS wlta th sub ek dnko bro
    Patta ma series ek imdb 7.6 tynw
    Supiriytma hit wei

  26. damitht

    thanks macho.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Charuka

    thnkoo

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. Pasindu Kaumada Meteorain

    ella macho

  31. me

    Thanks

  32. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තූතියි

  33. Udara Damith B\K

    උපසිරසියට ස්තුතියි.....................

  34. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම තුති සහෝ.................

  35. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  36. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  37. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  38. Dewadithya

    Thanks for Sub!