දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කවුරු නමුත් ඩීමන් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ අතරේ ගෑනු කෙනෙක් හොල්මන් නැවක් දකිනවා. ඒක දැකලා පැය කීපයක් ඇතුලත ෂවර් එකේ ගිලිලා මැරෙනවා! මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි සිද්ධ වෙන්නේ බෙලා (3.03 කතාවේ අදුනගත්ත බෙලාව මතක ඇතිනේ) එක්ක කෞතුකාගාරෙකින් අතක් හොරකම් කරන්නයි!…
දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කවුරු නමුත් ඩීමන් කෙනෙක් ඉන්නවා.
ඉතින් මේ අතරේ ගෑනු කෙනෙක් හොල්මන් නැවක් දකිනවා. ඒක දැකලා පැය කීපයක් ඇතුලත ෂවර් එකේ ගිලිලා මැරෙනවා! මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි සිද්ධ වෙන්නේ බෙලා (3.03 කතාවේ අදුනගත්ත බෙලාව මතක ඇතිනේ) එක්ක කෞතුකාගාරෙකින් අතක් හොරකම් කරන්නයි! ඒ මොකටද කියලා දැන ගන්න කථාව බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
4,426 downloadsDownload Supernatural.S03.E06.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
42 comments
smith
Sampath
Maga Balan Hitiye..... Thanks Saho.................
djnirmal
Tks bro, Me para tikak late una neda, ok anith tika ikmanta danna maga balan innawa,
Tks..හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
shani
thanks
Isu
Iyeth sub dila adath sub ekak denwa kiynne mare maru....
Thankzz!!!
Digatna demu...Rashmika
ela denkn idye...thanks lot!!!!!!!!!
dampataya
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
Dulan
තෑන්ක්ස් සහෝ. episode 5 බලල ඉවර උනා විතරයි.. 6 එකටත් සබ් දාල..
අනිත් ටිකත් ඉක්මනටම දාන්නsarath
thanks.
dilan
thanks machan
tharindu
Thanx saho
Sanjaya
Thanks bro
සම්පත්
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
dinidu madushanka
ela ela saho jaya wewa
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මෝ බයෙන් හිටියේ පරක්කු වෙයි කියලා
ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
ජය වේවා .......50 ට ත් සුබ පැතුම්
අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්නKproX
දැනුයි දැක්කෙ, වෙන වෙන එව්වා දුන්නත් මේක අමතක කරන්නේ නෑනේ? මේකට මුල්තැන දීල ආයෙ මොක කෙරුවත් කමක් න, තෑන්ක්ස්!
Sanjaya
ඇති යන්තන් .. ඉස්තුතියි සහෝ
prabhath
දෙනකන් මඟ බලාගෙන හිටියේ බොහෝම ස්තූතියි යාළුවා
D.chamara
niyamai niyamai ethuro tika ekamnata denna ... jaya
trickey
ammo sub denakan iwasillak nathuwa hitiye saho..anith tikath ikmanatama danna jaya wewa!!!!
Ayesh
thank you
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ෂෙහාන්'
මේක දෙනකන්මයි හිටියේ ,,,, ඉක්මනට දෙන එක ගැන ස්තුතියි!!! . :D SUB එකටත් ස්තුතියි!!!
Kushen
Saho me para tikak late una neda?ane saho mekata mul thana deela sub denna.....oya mulin deepu widiyatama sub denna =D anith tikath ikmanatama denna saho..A wagema 50 weni Subtitle ekata Congratulations :)
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….නලින්
ස්තුතියි වේවා සහෝ
ජය වේවා!
Oshan
MDG oya wenadata meeta wada ikmanata sub dunnane he he kamak na oyatath wada watiila athi. thanx eelaga eka denakan balan innawa
chandima
niyamai...
katha kolla
thanks machan .... lt unath wade elata kalane ela hode thanks
gayan
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks..
Mihiranga
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E06] – Sinhala Subtitles | උදෑසන රතු අහස… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
thanks machan meka enakan hitiye..........anik tikat ikmanata denna.............jaya wewa