දකුණු ඩෙකොටාවල පුංචි නගරෙක මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා. ෂෙරීෆ් මිල්ස්ගේ ඉල්ලීමක් පිට මේ ගැන බලන්න එන සෑම්ටයි ඩීන්ටයි, මේ අතුරුදහන්වුන කට්ටිය පල්ලියකට සම්බන්ධ අය බවත් කන්‍යාවෝ බවත් දැනගන්න ලැබෙනවා. ඉතින් ටික වෙලාවකින් මේ කන්‍යාවෝ පැහැරගෙන යන එකා ඩීන්වත් පැහැරගෙන යනවා. ඒ මොකටද කියලා කතාව බලලම දැන…

දකුණු ඩෙකොටාවල පුංචි නගරෙක මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා. ෂෙරීෆ් මිල්ස්ගේ ඉල්ලීමක් පිට මේ ගැන බලන්න එන සෑම්ටයි ඩීන්ටයි, මේ අතුරුදහන්වුන කට්ටිය පල්ලියකට සම්බන්ධ අය බවත් කන්‍යාවෝ බවත් දැනගන්න ලැබෙනවා. ඉතින් ටික වෙලාවකින් මේ කන්‍යාවෝ පැහැරගෙන යන එකා ඩීන්වත් පැහැරගෙන යනවා. ඒ මොකටද කියලා කතාව බලලම දැනගමු.
දැනුමට :
වෙස්ටා (Vesta) ගෙදර සහ පවුලට අධිපති කන්‍යා දෙවගන. ඇය වෙනුවෙන් හැම අවුරුද්දෙම රොමේ කන්‍යා පූජකවරියන් හය දෙනෙක් පත් කරනු ලබනවා. ඔවුන්ට කියන්නේ “වෙස්ටල් කන්‍යාවෝ” (Vestal Virgin) කියලයි. වෙස්ටා වෙනුවෙන් ඇගේ දේවස්ථානවල දල්වන පූජනීය ගින්න නොනීවී පවත්වාගන්න එකයි මේ පූජකවරියන්ගේ රාජකාරිය. සමාජයේ විශේෂ වරප්‍රසාද සහ පිළිගැනීමක් ලබන මේ පූජකවරියෝ අවුරුදු 30ක් යනකම් කන්‍යාවෝ හැටියට ඉන්න ඕනේ. ඒ පොරොන්දුව කැඩුවොත් දඩුවම පණපිටින් වළලන එකයි. ඉතින් අද කතාවේ වෙස්ටා ගැන තියෙන තොරතුරු ගොඩක් ඒවා හරි (අක්මා කන එක ඇරුනම)
——————————
අද කතාවේ නම “Rock and a Hard Place” කියන්නේ Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය : ජොනී මැකාර්ති (Johnny MacCarthy)
ලිව්වේ : ජෙනී ක්ලේන් (Jenny Klein)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 26
මීළග කොටසෙන්:
9.09 Holy Terror
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,891 downloadsDownload Supernatural-S09E08.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
heshan
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
dhanu
ela elaz udema baannai yanne thanx
nuwan
නියමයි මචන් උබටත් angel කෙනෙක් වැහිලා වගේ,.....එල එල........
dila
ela ela
thnx machanBhanuka
MDG- King of sub ;-)
thnx mchn..... :-)
meka dila iwara wela anthimata apita ube aththa name ekath kiyanna.... meka podi ellimak :-)Chamini
thanks bro..... yes atha nama mokakda?
Kasun Widusha
tnx MDG සහො................
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DKH7
Thanks Bro..
ඇලන් වීක්
බොහෝම ස්තූතියි සබට
jana
Thanks macho
nalaka
Thanks "MDG" :D
sajeevi
thanks
devinda
hamadama wage ummaaaaaaaaaaaaaaaa.........
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
sasa
thanks
oshan
Thank you very musch ne wage digatama denna
niru
බොහෝම ස්තූතියි සබට :) ;)
Kushen
comment kiyewwamai meter une????sirawata apith kamathiy ban ube nama dana ganna. ;) ithuru sub tikath me wage ikmanatama one eee :) sub ekata godak thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ !! ඔන්න මමත් ඉල්ලනව ඇත්ත නම කියන්න කියලා :D
Madushan
nice job brother,keep it up.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !D.Chamara
niyamai sahoo niyamai thanks..
Sahan
thankz a lot saho.. :D
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lashan
උපසිරසියට බොහෝම ස්තූතියි
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
rashmika
thanks lot saho !
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx macho sub 1ta