Watch Trailer

The Blacklist [S02 : E16] | ටොම්ගේ පුනරාගමනය.. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එනෙම් ඔන්න සතියක විරාමකනික් පස්සේ දහසයවෙනි එපියක් අරගෙන මම ආවා. පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ සතියේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්නඇති නේද? ආ එහෙනම් අන් බලන්නකෝ…කෝකටත් පසුගිය කොටස් වල සිදුඋණු දේවල් මතක් කරන්නම්, ලිස් ටොම්ව අර ෆීනික්ස් නැවේ හිර කරන් ඉන්නකොට ටොම් විසින් මරලා දාපු වර…

blacklist season 2 TV2

හොදයි එනෙම් ඔන්න සතියක විරාමකනික් පස්සේ දහසයවෙනි එපියක් අරගෙන මම ආවා. පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ සතියේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්නඇති නේද? ආ එහෙනම් අන් බලන්නකෝ…කෝකටත් පසුගිය කොටස් වල සිදුඋණු දේවල් මතක් කරන්නම්, ලිස් ටොම්ව අර ෆීනික්ස් නැවේ හිර කරන් ඉන්නකොට ටොම් විසින් මරලා දාපු වරාය පාලයාගේ මිනිමැරුම් නඩුව වටානේ පසුගිය කොටස ගෙතිලතිබුනේ. ටොම් වරාය පාලකව මැර්වේ ලිස්ව බේරගන්න උණත් දැන් දැන් ඒකම හේතුවක් වෙලා ඇයට හිරේට යන්න. මතක ඇති ගිය සතියේ රෙඩ් ටොම් කීන් ඉන්න තැන අහගත්තා. අර ඩෙම්බේ කිව්වේ ලිස්ට ඇත්තම කියන්න කියලා. අන්න එතන. මොකද්ද මේ ඇත්ත කියලා නම් අපිට තවම දැනගන්න විදියක් නැහැ. මට නම් හිතෙන්නේ ෆුල්ක්‍රම් එකට වඩාදෙයක් තියෙනවා කියලයි. හරි කොහොම උනත් දැන් ලිස් මිනිමැරුමට චෝදනා ලබන්න එන්න මෙන්න. රෙඩ් ටොම්ව හෙයාගන යනවා. හැබැයි ඉතිං ටොම් ලිසව බේරගන්න ඇත්තටම එනවද, එයා වරදකරු වෙනවද, එතකොට ලිස් බොරු සාක්ෂි දුන්නට මොකද වෙන්නේ කියලා කතාව බාගනෙම බලන්නකෝ…. ඊළඟ කොටසින් හමුවෙමු.

 

The Blacklist (2013) on IMDb

 

 

120  MB කොපිය මෙතනින් බාගන්න

E8EE8851EA3932E2318EE8F7B3C20E3C723120BD

192 MB කොපිය මෙතනින් බාගන්න

B816ABF0C32ED48D2B3F0A7800B65F70786A3965 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,222 downloadsDownload The-Blacklist-S02E16.BAISCOPELK.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,222 downloadsDownload Subtitles72 KB

18 comments

  1. akalanka

    sub ekata thankz sis

  2. sajeevi

    thanks

  3. devinda

    kollo welath apita bari dyk girl kenek welath oya api wenuwen krnwa kyla dneddi loku sathutak danenne sis.oyata gdk pin.

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. lakshan

    උපසිරසියට බොහෝම ස්තූතියි

  6. THIMOTHY

    thanks akki.... sub walata....
    Good Luck

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දැන් ඉතින් සතියට එකයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  8. sandaruwan

    thankzzzz..................

  9. Gayan Sampath

    Thanks sis....
    Jaya Wewa.....!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. jeewantha

    Thanks,

  12. Mihan

    Thank you !

  13. sachintha

    Anith sub tikath ikmanata denako

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  15. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Dushan Tharuka

    Thank You !!!

  17. Thanujaya Bandara

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

  18. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.