Watch Trailer

Taken [S01 : E02] with Sinhala Subtitles | කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් සතියකට පස්සේ ආපහු ඔයාලාට දෙවෙනි කොටසේ උපසිරැසි අරගෙන තමයි මේ ආවේ. කලින් සතියේ අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි.මුල් කොටස ගැන මතක් කලොත්, බ්‍රයන්ගේ නංගිව කාර්ලොස් මෙහියා කියන කෙනා මරලා දානවා. ඒ වැඩේ කරන්නේ බ්‍රයන් මෙහියාගේ මල්ලිව මරපු නිසා. කොහොමහරි බ්‍රයන් මෙහියාට බාර වෙනවා. අන්තිමේ කො…

Taken TV P 1

හොඳයි එහෙනම් සතියකට පස්සේ ආපහු ඔයාලාට දෙවෙනි කොටසේ උපසිරැසි අරගෙන තමයි මේ ආවේ. කලින් සතියේ අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි.මුල් කොටස ගැන මතක් කලොත්, බ්‍රයන්ගේ නංගිව කාර්ලොස් මෙහියා කියන කෙනා මරලා දානවා. ඒ වැඩේ කරන්නේ බ්‍රයන් මෙහියාගේ මල්ලිව මරපු නිසා. කොහොමහරි බ්‍රයන් මෙහියාට බාර වෙනවා. අන්තිමේ කොහොමින් කොහොමහරි බ්‍රයන්ට මෙහියාව මරන්න වෙන්නේ නෑ මොකද එතනට රජයේ රහස් සංවිධානයක් ඒකට අතදාපු නිසා.

ඉතින් ඒ කොටසේ අන්තිමට ඔයාලා දකින්න ඇති බ්‍රයන්ට ඒ රහස් සංවිධානයේ සේවය කරන්න ආරාධනා කරනවා. බ්‍රයන් කැමැත්ත දුන්නේ නැතත් අන්තිමේ එයා සංවිධානයට බැඳෙනවා. එයාගේ නංගි මැරුණ එක එයාගේ හිතට තදින් බලපාලා තියෙන්නේ. මේ කණ්ඩායමේ මෙහෙයුම් වලට යනකොට උනත් එයාට නංගිව මැවිලා පේනවා. ඉතින් මේ කට්ටිය කාර්ලොස් මෙහියාගෙන් ගත්තු තොරතුරකට යුක්‍රේන් වල තව ප්‍රධානියෙක්ව කොටු කරගන්න මෙහෙයුමකට යනවා. හැබැයි බ්‍රයන්ව ගෙනියන්නේ නෑ මොකද පුහුණු මෙහෙයුමකදී බ්‍රයන්ගේ හැසිරීම හොඳ නැති නිසා.

අපි මුලින් හිතුවාට මෙතන වෙන්නේ මත්ද්‍රව්‍ය වෙලඳාමක් කියලා මෙතන වහල් වෙලඳාමකුත් සිද්ධවෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. එහෙනම් ගිහින් එන්නම්. බ්‍රයන් මේ රහස් කණ්ඩායම එක්ක මොකද කරන්නේ කියලා බලන්න. ඔබට ජය!!!

Taken (I) (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Taken.S01E02.HDTV.x264-KILLERS
Taken.S01E02.720p.HDTV.x264-KILLERS
Taken.S01E02.720p.HDTV.HEVC.x265-RMTeam
Taken.S01E02.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,210 downloadsDownload Taken-S01E02.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,210 downloadsDownload Subtitles24 KB

19 comments

  1. එල්.සී. දමැල්

    Thanks!

  2. Hansaka Gihan

    hamma itim sub eke denakan hitiye
    Thankuu wewa bro

  3. Ravindu Rukshan

    thx

  4. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!!

  5. කෞෂාන් පියුමන්ත

    සබට තැන්ක්ස් බ්‍රෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Bobby

    Thank you Nuwantha

  9. Udara Damith B/K

    ............බොහොම ස්තූතියි.............

  10. Udara Cooray

    ස්තූතියි සහෝ

  11. සචින් කෙවින්

    Ela saho. Thanx mchn. Elzzzzzzzzzzz

  12. Ravin

    Thanks for the Sub

  13. charith

    tnx bn.digatama sub demu

  14. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  15. Tharaka Lahiru

    ස්තූතියි

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  17. Mahesh

    Sub ekata thanx

  18. buddi

    Thanks Machan.............

  19. bandara

    The Saint (1997) sub for baiscope.lk

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.