Watch Trailer

Taken [S01 : E01] with Sinhala Subtitles | තමන්ගේ දේවල් රැකගන්න [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් වේලි වේලි ඉඳලා ඔන්න තව අලුත් ටීවී කෑල්ලකට අත තිබ්බා. අයිසොම්බිය එන්නේ අප්‍රේල් නිසා ගෝතම් එකත් අප්‍රේල් වලටම කල් ගියපු නිසා ටේකන් සීරියස් එකට සබ් කරන්න හිතුනා. මේ ගැන මාව දැනුවත් කලේ රවිඳු සහෝ. තැන්කු වේවා ඔබතුමාට. ගොඩාක් අය ටේකන් චිත්‍රපටිය බලලා ඇති. ඉතින් ටේකන් කියනකොටම මතක් වෙන තරුව තම…

Taken TV P 1

ටික දවසක් වේලි වේලි ඉඳලා ඔන්න තව අලුත් ටීවී කෑල්ලකට අත තිබ්බා. අයිසොම්බිය එන්නේ අප්‍රේල් නිසා ගෝතම් එකත් අප්‍රේල් වලටම කල් ගියපු නිසා ටේකන් සීරියස් එකට සබ් කරන්න හිතුනා. මේ ගැන මාව දැනුවත් කලේ රවිඳු සහෝ. තැන්කු වේවා ඔබතුමාට.

ගොඩාක් අය ටේකන් චිත්‍රපටිය බලලා ඇති. ඉතින් ටේකන් කියනකොටම මතක් වෙන තරුව තමයි Liam neeson. හැබැයි මේ කතාමාලාවේ නම් ඔහු නෙමෙයි ප්‍රධාන චරිතයට ඉන්නේ. කවුරුත් දන්න කියන Clive standen තමයි ප්‍රධාන චරිතය. Atlantis, Vikings බලපු අය නම් මෙයාව හොඳට අඳුරනවා 🙂 චිත්‍රපටි වගේම මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luc Besson මහත්මයා විසින්. කතා මාලාවේ කොටස් 14ක් එන්න නියමිතව තියනවා. ඒවගේම දැනට මේකට ලැබිලා තියන Imdb අගය 7.1 ක වගේ අගයක්.

ඉතින් Liam neeson එහෙම නැත්නම් කතා මාලාවට අනුව බ්‍රයන් මිල්ස් හිටපු හමුදා නිලධාරියෙක්. බ්‍රයන් රජයේ නියෝජිතයෙක් බේරගන්න මෙහෙයුමකට ගියපු වෙලාවක එයාගේ අතින් කාර්ලොස් මිහියා කියන කෙනාගේ පුතා මැරෙනවා. ඉතින් එයාගේ පුතාව මරපු පලිය ගන්න මේ මිහියා කියන කෙනා, බ්‍රයන් එයාගේ නංගි එක්ක කෝච්චියේ යන වෙලාවක සැලසුමක් ක්‍රියාත්මක කරලා බ්‍රයන්ගේ නංගිව මරලා දානවා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය. ඉතිරිය බලන්න ඔයාලාට බාරයි.

හැමෝටම ආරාධනා කරනවා කතාව බලන්න මාත් එක්ක දිගටම එකතුවෙන්න කියලා. හැම සතියකම අදාල උපසිරැසි හැකි ඉක්මණින් ඔයාලාට ලබා දෙන්න උත්සාහ කරනවා. ඔයාලාගේ අදහස් යටින් දාගෙන ගියාට තරහා වෙන්නේ නෑ 🙂 එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. සුභ දවසක්.

Taken (I) (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Taken.S01E01.HDTV.x264-KILLERS
Taken.S01E01.720p.HDTV.x264-KILLERS
Taken.S01E01.720p.HDTV.HEVC.x265-RMTeam
Taken.S01E01.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,661 downloadsDownload Taken.S01E01.Baiscopelk.com_.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,661 downloadsDownload Subtitles21 KB

39 comments

  1. thisal

    thanks mcn

  2. Rasindu V. Perera

    නියමයි...download කරලා තිබ්බා....සබ් එකට තැන්ක්ස්....

  3. pasindu

    පට්ටයි සෙහා් උදේම බාගත්ත.......................!
    මෙන්න සබ් ඒකත් දීලා...............!
    සබට බොහා්ම ස්තූතීයි.......!
    දිගටම සබ් දෙන්න........!

  4. hard rock

    thanx machan

  5. punsara

    thnks sahoo apu gaman dilane ude download karet elaw

  6. මධුකප්‍රිය පෙරේරා

    ආයේ මක්කා අහනවයි ඉතින්..
    උබ සබ් දෙනවා කියන්නේ බයක් නැතුව
    මේක බලන්න ගන්න පුළුවන්.. එහෙනම් ඔන්න
    මාත් අද ඉදන් එකතු වෙනවා කතාව බලන්න..
    උපසිරසියට ස්තුති වේවා
    ජයෙන් ජය.

  7. Kàvindu Yàsàs

    Thnx bro...

  8. එල්.සී. දමැල්

    ස්තුතියි...

  9. Viharna

    Thanks

  10. Yohan

    thanks machn....
    math ath bayen hitiye baiscope ake katawath me series aka mathaka nethi wei qyala........
    kohoma hari ahema une nane...
    digatama sub denna puluwan wewa.....

  11. Ravindu Rukshan

    thx sub ekata saho...

  12. Bobby

    Thank you very much

  13. කෞෂාන් පියුමන්ත

    Clive standen ඉන්නවනම් ඉතින් නොබලා බෑනේ.එළ මචන් ජය

  14. Ddmd Ruwan

    subata thx bro...

  15. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. AWNCK

    Thank You Very much. Really appreciated.

  17. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    බයිස්කෝප් එකට පින්සිද්ද වෙන්ඩ මන් ගිය මාසේ 28.5 gb ඩවුන්ලෝඩ් කරලා
    මේවගේ උපසිරස දෙනකොට ඉතින් මෙහෙම් එකක් එන එක අහන්දත් දෙයක්ද ඉතින්

  18. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  19. Archie

    තෑන්ක්‍යූ මචන්

  20. Dinesh Sapumal Bandara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...

  21. Madhushan

    Niyamai macho .....
    digatama mekata sub denna...

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. yumal

    thankZZZZZZZ bro!!!!!!!!!!!

  24. D.Chamara

    aniwarayan balanna oni bohoma sthithi sahooo

  25. Sumal

    Thanks dear.

  26. Asiri Mahalaksha

    Fatta Kollo.. Ohoma Yamu.. Sabata Thanks

  27. Wayne Rigsby

    අනිත් කතා වගේම මේකත් දිගටම දෙමු ඈ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    ජය වේවා !!!

  28. Tharaka Lahiru

    සුපිරියි tnx sub ekata

  29. Rajitha

    Thank you machan......jayawewa.....!

  30. Mahesh

    sub ekata thanx

  31. Pradeep Chathu Srinath

    බොහොම ස්තුතියි .

  32. Ravin

    Thanks for the Sub

  33. Eranga Sandaruwan

    එල එල.. බෝම ස්තූතියි..

  34. Ravindu

    Episode 2 koo? Sub eka dnkoo

  35. සචින් කෙවින්

    Ela saho. set wemu api mekath blanna. Thanx mchn

  36. buddi

    Thanks Machan.......

  37. Dishank

    Machnla taken season 2 eketh sub dennako

  38. roshan345

    thanks bro

  39. No one

    මචං.. මම සාමාන්‍යයෙන් මෙහෙම comments දාන කෙනෙක් නෙවෙයි.. හැබැයි මම සැහෙන කාලයක් තිස්සේ මේ tv series එක බලන්න ආසාවෙන් හිටියේ.. Thank you subtitle වලට.. Season 2 එකත් ඔහොම්මම දෙන්න