“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ ඇය එම ලබන…

“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ ඇය එම ලබන සාර්ථකත්වයේ ඵ්ලය කුමක් ද?.
ඉතිං මේ ලෝකෙ හැමෝම රැකියාවක් කරන්නෙ තමන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන හොයාගන්න තමා.මේ ලෝකෙ තරගකාරි බව ඉහවහා ගිහිං තියෙන්නෙ. ඉතිං මේ තරගකාරි ලෝකෙ ඕන කෙනෙක් මනුස්ස්කම හා සාධාරණත්වය ගැන තකන්නෙ නෑ. ඉතිං අද මේ කතාවෙන් පෙන්නනෙ ඒ Tamilrokers නම් වෙබ් අඩවිය හැදුනු විදිය හා ඒකට මූලික වෙච්ච හේතු.

ෆිල්ම් එකක් නිෂ්පාදනය කරනවා කියන එක මෙහෙම ලේසියෙන් ෆිල්ම් එකක් කොහෙං හරි ඩවුන්ලෝඩ් කරගෙන අපි දාන සබ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හොද ප්ලේයර් එකකින් නිවී හැනහිල්ලේ බලන එක තරම් ලේසි නෑ. ෆිල්ම් එකක් හදන එක ඒ තරම්ම අමාරුයි වගේම ලොකු පිරිවැයක් දරලා හදන්නේ, ඒ වගේම ආයි පෙරලා ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඉතිං එහෙම එකේ ප්‍රතිලාභය වෙන කෙනෙක්ට එනවා නම් ඒක සිනමා නිෂ්පාදකයින්ට බොහෝ සේ බලපානවා. හරියට එළදෙනගෙ ඉස්සරහයි පිටිපස්සයි වගේ, එක්කෙනෙක් එළදෙනට ඉස්සරහින් තණකොල දීලා පුන්නක්කු සහා අදාල පෝෂක දේවල් දීලා උගෙං කිරි සහා හොම පොහොර බලාපොරොත්තුවෙන් ඉන්නවා හරියට ෆිල්ම් නිෂ්පාදකයො වගේ, ඒත් පිටිපස්සෙන් වෙන කෙනෙක් ඇවිත් හොරෙං එළදෙනගෙ කිරිත් දොවාගෙන ගොමත් එකතු කරගෙන පැනලා යනවා, හරියට tamilrokers වගේ.

ඉතිං ඒ වගේ බැලුවොත් ටැමිල්රොකර්ස් කියන වෙබ් සයිට් එක සිනමා කර්මාන්තයේ නිරත අයට හතුරෙක් වෙනවා වගේම, ෆිල්ම් එකක් බලන්නවත් ටිකට් එකක් ගන්න සල්ලි නැති, ෆිල්ම් එකක් බලන්න යන්න වෙලාවක් නැති අයට, ඒ වගේම ඕන දෙයක් නිකං දෙනකම් බලං ඉන්න අයට නම් ටැමිල්රොකර්ස් කියන්නෙ දෙයියෙක්.

ඉතිං සමහර අයට දෙයියො උන වගේම සමහර අයට හතුරෙක් උන මේ වෙබ් අඩවිය හැදුන හැටි මේ කතාවෙන් මූලිකව කියවෙනවා. ඇයි මේ වෙබ් අඩවිය හැදුනේ?, කාගෙං පලිගන්න ද මේක හැදුවෙ?. මේක හදපු අයට වෙච්ච අසාධාරකම් මොනා ද?. ඉතිං ඒක ගැන දැන ගන්න මේ කතාව නරඹන්න කියල මං ඔයාලට ආරාධන කරනවා. මේ ලිපියේ සමහර තැන් වල අඩුපාඩු ඇති, මේ ලිව්වෙ මගෙ අදහස් හිංදා. ඉතිං ඔයාලට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරමින් අදට මම සමුගන්නවා. තෙරුවන් සරණයි! හැමොටම. නැවත තවත් මෙවන් උපසිරැසියකින් හමුවෙමු.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
954 downloadsDownload Tamil-Rockerz-S01-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
8 comments
Naveen Mbr
රවිදු හේෂාන්
බොහොම ස්තූති මල්ලි
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tamil Rockerz [S01 : E05] Sinhala Subtitles | කාහටවත් නැවතිය නොහැකි වෙබ් අඩවියක මූලාරම්භය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tamil-Rockerz-2022–-.jpg)


නියමයි. ;-) උපසිරැසියට ස්තූතියි!