Watch Trailer

Tatsuki Fujimoto 17-26 [S01: E07 & E08] Sinhala Subtitles | අමුතු සහෝදර බැඳීම් [සිංහල උපසිරසි]

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles ජනප්‍රිය Chainsaw Man හි කතුවර Tatsuki Fujimoto විසින් තමන්ගේම නම අලලා නිර්මාණය කරපු Tatsuki Fujimoto 17.26 ඇනිමෙ කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව එකිනෙකට වෙනස් ෆැන්ටසි 6 ක් මේ වෙද්දි අරන් ඇවිත් ඉවරයි. මේ අ…

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Chainsaw Man හි කතුවර Tatsuki Fujimoto විසින් තමන්ගේම නම අලලා නිර්මාණය කරපු Tatsuki Fujimoto 17.26 ඇනිමෙ කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව එකිනෙකට වෙනස් ෆැන්ටසි 6 ක් මේ වෙද්දි අරන් ඇවිත් ඉවරයි.

මේ අවසාන කොටස් දෙකෙන්ම අරන් එන්නෙ දෙයාකාරයක සහෝදර සහෝදරියන් අතර තියෙන බැඳීම් දෙකක්. එක්කෙනෙක්ට තව කෙනෙක්ට වෙනස් කරන්න පුලුවන් කොහොමද, අනිත් අය කෙනෙක් ගැන කියන දේවල් වෙනස් කියල පෙන්නන්නෙ කොහොමද කියල පෙන්නන කතාවක්. වැඩි දෙයක් කියන්නෙ නෑ, එහෙනම් නරඹන්න මේ කතාව.

මේ කොටස් දෙකත් එක්ක එකිනෙකට වෙනස් ෆැන්ටසි 8 ක් අරන් එන Tatsuki Fujimoto 17.26 ඇනිමෙ සීරීස් එක අවසාන වෙනවා. තවත් කතාවකින් හමුවෙමු. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

125 downloadsDownload Tatsuki-Fujimoto-17-26-s01-e07-e08-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

125 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.