ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ මම ආවා ෂර්ලොක් හෝම්ස් කතාවේ තවත් උපසිරැසියක් අරගෙන. මම සමාව ඉල්ලනවා හුඟ කාලෙකට මේකෙ උපසිරැසිය දෙන්න බැරිවීම ගැන. මේ උපසිරැසිය කරන්න හරියට වෙලාවක් ලැබුණේ නැති එක තමයි ඒකට හේතුව. කොහොමහරි මාස කීපයකට පස්සේ වුණත් මම අරගෙන ආවා ෂර්ලොක් හෝම්ස් කතාවල තියෙන දීර්ඝ කතාවලින් එකක්…

ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ මම ආවා ෂර්ලොක් හෝම්ස් කතාවේ තවත් උපසිරැසියක් අරගෙන. මම සමාව ඉල්ලනවා හුඟ කාලෙකට මේකෙ උපසිරැසිය දෙන්න බැරිවීම ගැන. මේ උපසිරැසිය කරන්න හරියට වෙලාවක් ලැබුණේ නැති එක තමයි ඒකට හේතුව. කොහොමහරි මාස කීපයකට පස්සේ වුණත් මම අරගෙන ආවා ෂර්ලොක් හෝම්ස් කතාවල තියෙන දීර්ඝ කතාවලින් එකක් වන “සුනඛ ශාපය“.
ෂර්ලොක් හෝම්ස් කතාමාලාවේ මේ කතාංගය තියෙන්නේ විශේෂ කතාවක් හැටියට. මම 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස දුන්නට පස්සේ මට මේක කරන්න කියලා ගොඩක් අය කරපු ඉල්ලීම් නිසා තමයි මම පස්වෙනි කතා මාලාව නොකර මේක කරන්න තීරණය කළේ. මේ කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. කෝකටත් කියලා කතාව කියන්නම්කෝ. මේකෙදි හෝම්ස්ට ලැබෙන්නේ බැස්කවිල් කියලා ධනවත් පවුලකට හොල්මන් කරන බලු අවතාරයක් සම්බන්ධ ගැටළුවක්. ගමේ අය විශ්වාස කරන විදියට ඒ රුදුරු බල්ලා බැස්කවිල් පවුලේ අයව ගොදුරු කරගන්නවා. ඒ නිසා ඒක බැස්කවිල් ශාපය කියලා හැඳින්වුණා. කොහොම වුණත් මේ ශාපය නිසා මුලින්ම මැරෙන්නේ සර් චාල්ස් කියන බැස්කවිල්.ඊට පස්සේ බැස්කවිල් පරම්පරාවේ අන්තිමයා එනවා බැස්කවිල් මැදුරේ ජීවත් වෙන්න. හෝම්ස්ගේ කාර්යය තමයි මේ අන්තිම බැස්කවිල්, හෙන්රිව ශාපයෙන් ආරක්ෂා කරන එක. හෝම්ස් ඒකට හෙන්රි එක්ක යවන්නේ වොට්ස්නව. ඉතින් ඊළඟට මොනවා වෙයිද කියලා ඔයාලම බලාගෙන්න.
මේ කතාවත් චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොතේ කතාවත් අතර ලොකු පරස්පර-විරෝධී බවක් තිබුණා. මේකෙ තිබුණ සමහර කොටස් ඒකෙ නැහැ, ඒකෙ තිබුණ සමහර කොටස් මේකෙ නැහැ. ඒකෙ මුලින් තිබුණු සමහර කොටස් මේකෙ තියෙන්නේ අන්තිමට. මේ වගේ දේවල් ගොඩක් තිබුණා. උදාහරණයක් විදියට පොතේ හැටියට මේකට අන්තිමේදි ලෙස්ට්‍රේඩ් සම්බන්ධයි. ඒත් මේ කතාවේ එහෙම එකක් නැහැ. කතාවත් දිග හින්දද කොහෙද ලිපියත් දිග වුණා. ඊළඟට 5වෙනි කතාමාලාවේ පළවෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ඉක්මනටම එන්නම්.
ජය!
The Adventures of Sherlock Holmes Jeremy Brett Season 6-BOZX
මේ ලබාදී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
778 downloadsDownload Sherlock.Holmes.SP01.Baiscopelk.com_.rar45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
43 comments
Pubba
විමා
පහත ටොරන්ට් ලින්ක් එකෙහි ඇති "Sherlock Holmes - SP01 - The Hound Of The Baskervilles" නැමති 650mb කතාංගය ටොරන්ට් ගොනුවෙන් තෝරාගෙන එය බාගත කරගන්න. ලබාදී ඇති උපසිරස එම කොපියට ගැලපේ.
https://kat.cr/the-adventures-of-sherlock-holmes-jeremy-bre…
Torrent hash: eda728191fda2bc0873058de0f651577b13485a0
ano
මේකේ ඉතිරි සබ් ටිකත් දෙන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න. අන්තිමට දීපු Episode එකත් බලලා මාස 05ක් විතර වෙලා.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Amila Jayasena
Thanks bro...
poorna
godak kalayak balan hitiyaa bro....tnx ssn 5 ekath meke ithuru tikak dennaa....tnx
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pathum gunath
රොයිලි අයියේ මේකටත් උපසිරැස සම්පූර්ණ කරන්නකෝ පුලුවන්නම්.. පටන්ගෙන ඉවර උනෙ නැති කතා ගොඩක් තියෙනවා.. Better call saul එකත් ඒ වගේ, ජනප්‍රිය කතා ගොඩක් පටන්ගෙන ඉවර කරලා නෑ...
Shehan samaranayake
මේ කතා සෙට් එකේ සබ් ටික සම්පූර්ණ කරල දෙන්න පිලීස් මචන්....තාමරට වෙලාව නැත්නම් වෙන කාට හරි දීල හරි කම්ප්ලීට් කරන්නකෝ
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilanka Madushan
bohoma isthuthi malli.... balan htya denkn.. digatama wade krgena ynna.. thanks.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nishan
ithuru tikakatath sub denna bohoma sthuthi
Dilanka
Mchn ithuru sub denwda.. balan innwa denkn mchn maasa dekk tisse idan.. pluwnnm loku deyak
තාමර දෙනුවන්
මේ දවස් ටිකේ වැඩ වැඩියි සහෝ...චිත්‍රපටියකට උපසිරැසි දෙන්නත් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්
චමොද්‍ය
aio ithuru tikata sub denna kale hari dn...!!
Ishan
Wena ekektawath meka karanna bara dennko.digata karanna bari nm nokarama hitiynam harine.koi kalayak webawada meka anthimata dila.
Rusiru
තාමත් නැහැ මොනවද වැඩක් නැහැ .. :/
kasun
kopk appe sub ...??
Janaka
Dear Bro,
I am recovering from an accident, I saw the TV Series with your sub, Please do the rest of soon.
Thanks.Janaka
මල්ලියෝ, චිත්‍රපට එපා. මේ කතා මාලාවේ ඉතිරි සබ් ටික දෙන්නකෝ....
S.H.
Ithuru sub tikat ikmanata dennako.....Godak kal idan balagena inne...
S.H.
Dunna subs okkotama thnx malli...Ithuru subs tikath puluwantharam ikmanin denna try karahan machn..
Sehena kalayak balagena innaw sub enkan..චමොද්‍ය
ඉතුරු ටිකටත් sub දෙන්නකෝ මචං...!!!
kasun
epa epa sub dennama epa
chathuranga
wadak nh ithuru ewa danne nane
චින්තක
තාමර මල්ලියේ මේකේ ඉතුරු ටිකටත් සුබ දුන්නනම් උබ නිවන් දකිනවා බන්. බලන් ඉදලම දැන් නම් එපාවෙලා ඉන්නේ. උබට වෙලාවක් හොයා ගන්න බැරිනම් වෙන කෙනෙකුට බර දියන්කෝ. හැබැයි උබ තමා සුපිරි. please බන්
S.H.
Thamara mallo..uba koheda bn giye.. meka parana unata apitanam supiri series ekak bn..Apahu try karahanko ithuru tikatath sub tika denna..plz bn..
udana
rattaran male ethuru tikath sub deepanko wasthu...... adarei bn..... be kiyannanam epa koma hari try ekak deepan hode... ubala okkotama godak pin....
Tharindu Athukorala
අම්මපා.අපි කන්නාඩි දාන්ද මේකේ ඉතුරු කොටස් බලන්න ඕනි
binith
Ane saho umbala kohomada owa download Karan balanne mama download karanna full try Kara hariyanna kiypn download karana widiya pin
chamodya
කෝ බන් මේකේ ඉතුරු ඒවා ..?
Sahan Umayangana
කවුරු හරි මේකේ ඉතිරි episode වලටත් sub දෙන්නකෝ ගොඩක් කල් ඉඳන් බලන් ඉන්නේ..තාම නැහැ..ඉතිරි ඒවටත් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්...
nayantha yasiru
Film eka download krnne khmda
binith
Ane saho umbala kohomada owa download Karan balanne mama download karanna full try Kara hariyanna kiypn download karana widiya pin
D_S
machan ithuru season tikatath sub dennako plzzz
Waruna Kamalawansha
නියමයි සහෝ... ඉතුරු කෙටස් ටිකටත් උපසිරැසි දාන්න
PahasaraDv
Thankz...
ramitha12345
Everything SL kiyana YouTube channel ekenam dala tibba oke okkoma tika sinhala subtitles ekkama HD quality ekenma
Anonymous
thanks
Anonymous
ඉති සබ් ටික කොහොම හරි කරලා දාපන්කෝ බන්...2020/07/28
thanks for sub
thanks bro
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela broooooooooo thanx sahenna kalayak balan hitiya sub nathuwa, godak sthuthiiiiiiiii