ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව 2020 වෙත යවනවා. ඒ තමන්ව මරණයට පත්කරන්න කියා. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 ට යනවා කැසීව නවත්වලා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ.
ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව 2020 වෙත යවනවා. ඒ තමන්ව මරණයට පත්කරන්න කියා. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 ට යනවා කැසීව නවත්වලා ජෝන්ස්ව බේරගන්න. නමුත් කැසීට ජෝන්ස්ව මරන්න නම් වෙන්නෙ නැහැ.ඔවුන් ඇයව මරණ සෑම අවස්තාවක දීම කාලය දවසේ ආරම්භය නැවත සකස් කරනවා. ඉතින් වෙනදා වගේම ඔවුන්ට එහිදීත් අපේ සුපුරුදු යහළුවා ජෙනිෆර් ගොයින්ස් වත් හමු වෙනවා. ඒ වගේම හරියටම ඒ දිනයේදී තමයි ජෝන්ස්ගේ දියණිය වන හැනා මියයන්නෙත්. නමුත් කැසී සොයා ගන්නවා ඇය මියයන්නේ වෛරසය නිසා නොවේ වෙනත් ආසාධන තත්ත්වක් නිසා එයට හරි හැටි ප්‍රතිකරක් නොකරන බැවින් කියා.ඉතින් කෝල් එම දවස නැවත සකස් වීම නැවතීමට ක්‍රමයක් උත්සහ කර බලනවා, කැසී ගේ හා ජෙනිෆර් ගේ ද උදව්වෙන්. ජෝන්ස්ගේ කාල රේඛාව වෙනස් නොකට හැනා මියගියා යැයි ඇයට සිතන්න සලස්වනවා. ඒ වගේම කැසී හැනා ව බේරාගෙන ඇයව ජෙනිෆර් වෙත බාර දෙනවා ආරක්ෂා කිරීමට. ඉතින් 2044දී මුලින් හැනා මියගිහින්. නමුත් කෝල්, කැසී, ජෙනිෆර් හා එක් වී කාලය වෙනස් කරන බැවින් දැන් 2044 දී හැනා ජීවත වෙනවා.
ඉතින් පරක්කු වෙලා හින්දා අද කොටස ගැනනම් යමක් කියන්න ඕනෙ නැහැ කියලා හිතනවා. එහෙනම ඊලග කොටසින් හමු වෙමු.
සියලුදෙනාටම සුබ දවසක්……………..!!!!!!!!!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
825 downloadsDownload 12.Monkeys.S02E09.Baiscopelk.com_.rar49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
15 comments
sanath indika
Danushka
Thanx saho.....
Plz mata meike video eke download link ekath dennako........
රයන් ද සිල්වා
ඔන්න යාලුවනේ hash එක
A308CA98B9BB05829B17E0FF14C58F0B7E6AF710
Danushka
isthuthie saho......
chinna
ඔබේ කර්තව්‍යට අපගේ ප්‍රණාමය.
Anush
niyamai sahooo..
sabata bohoma sthuthi...රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ජය වේවා....රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Shehan
Tnx...
kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx brooo