Watch Trailer

The Apartment Job [S01 : E07] Sinhala Subtitles | සේප්පු භාරකාරයා [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න හේ කන්ග් දැන් ඇත්තටම තමන් කරන්න ආපු වැඩේ බරපතලකම තේරුම් ගන්නවා. තමන් පහසුවෙන් හිතපු මුදල් වංචාව හිතන තරම් සරළ නැහැ කියලා දැනටමත් හේ කන්ග්ට තේරිලයි තියෙන්නෙ. ඒත් හේ කන්ග් හරිම බුද්ධිමත් විදිහට මේ දේවල් තමන්ගෙ පැත්තට හරව ගන්නවා. තමන්ට ලොකුම බාධාව වෙන්න තිබ්බ ක…

The Apartment Job Sinhala Subtitles

ඔන්න හේ කන්ග් දැන් ඇත්තටම තමන් කරන්න ආපු වැඩේ බරපතලකම තේරුම් ගන්නවා. තමන් පහසුවෙන් හිතපු  මුදල් වංචාව හිතන තරම් සරළ නැහැ කියලා දැනටමත් හේ කන්ග්ට තේරිලයි තියෙන්නෙ.

ඒත් හේ කන්ග් හරිම බුද්ධිමත් විදිහට මේ දේවල් තමන්ගෙ පැත්තට හරව ගන්නවා. තමන්ට ලොකුම බාධාව වෙන්න තිබ්බ කෙනාව හේ කන්ග් මොලේ පාවිච්චි කරලා තමන් ලඟට ලං කරගන්නවා. හැබැයි මේ හවුල්කාරකම කොච්චර සාර්ථක වෙයිද කියල නම් තාම කියන්න බැහැ.

මේ අතර අපේ බොරු පවුලෙ අම්මා කන්ග් හා රි ටත් ප්‍රශ්ණයක් ඇති වෙනවා. ඒක තමයි මෙච්චර කල් හා රි තමන්ගෙ අක්කට කරපු බොරුව අතටම අහු වෙන එක. ඒ වගේම මේ කන්ග් හා රිගෙ අක්කා තමයි හේ කන්ග් ගෙ කළමනාකරන කාර්යාලයේ ගිණුම් කළමනාකාරිය වෙන්නෙත්.

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

107 downloadsDownload The-Apartment-Job-S01E07.zip34 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

107 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් සබ්එකට